කෝ උඌ ?
උඹ නේද කිව්වේ උෟට කක්කා ගිහින් කියලා..අැයි දැන් මගෙන් අහන්නේ?
කෝ උඌ ?
උඹ නේද කිව්වේ උෟට කක්කා ගිහින් කියලා..අැයි දැන් මගෙන් අහන්නේ?![]()
ටීමු ඕඩරයක් වෙන්න ඇති
චයිනීස් ප්ලාස්ටික් කෑලි වලින් ඉශ්රයලේ ඉවරයක් කලාට පස්සේ කියන්නකෝ![]()











ඇත්ත. දුවන්න නෙමෙයි. ගහන්න ආපු 5ම කඩන් වැටෙන්න දුන්නෙඉන්දියාව කියන්නේ මොන ගොබිල රටක්ද උට්ටෝ
හරි හරි කමක් නැහැ ඉශ්‍රයලේට දුවන්න දුන්නම කියපන්කො![]()

අන්න දීලාඇත්ත. දුවන්න නෙමෙයි. ගහන්න ආපු 5ම කඩන් වැටෙන්න දුන්නෙ![]()
ඔව්. වෙස්ට් වින්ග් එක කරගන්න තිබ්බ හොදම එකෙන් කෙලවගත්ත. නියුක් එකක ලගට වත් ඇවිල්ල හිටපු නැති ඉරානෙට නිකන් ගහල ඊශ්‍රායලේ හොදම එකෙන් කෙලවගත්තා.චීනේ ඇවිල්ලා කොරනකන් බලන් හිටපු එවුන් පව්
අන්න දීලා
------ Post added on Jun 22, 2025 at 11:10 AM
ඉරාන් නියුක් හදන්නේ ඔනිනෑ, War heads ටික හම්බෙනවා.ඔව්. වෙස්ට් වින්ග් එක කරගන්න තිබ්බ හොදම එකෙන් කෙලවගත්ත. නියුක් එකක ලගට වත් ඇවිල්ල හිටපු නැති ඉරානෙට නිකන් ගහල ඊශ්‍රායලේ හොදම එකෙන් කෙලවගත්තා.
අයන් ඩෝම් එක 65% තරම් වැටෙනකොට ඇමරිකාවට ගිහිල්ල අඩල අඩල, සී අයි ඒ ඩිරෙක්ට එපා කියද්දි ඇමරිකාවෙ තිබ්බ හොදම බෝම්බෙන් කෙලියා. එහෙම කෙලලත් නියුක් ෆසිලිටීස් වලට මුකුත්ම කරගන්න බැරි උනා. හරියට ඇනලයිස් කරපු හැමෝම දැනගෙන හිටියා ඔය නියුක් ෆැසිලිටීස් හදල තියෙන්නෙ බන්ක බස්ට එකටත් එක්ක ප්ලෑන් කරල කියල.
දැන් ඉතින් රෙදි ගලවගෙන ඉවරයි. අන්තිමට තගක් දාලා තියාගන්න තිබුන ඉරානෙ දැන් නම් ලොවෙත් තමන්ට නියුක් එකක් හදන්නම වෙනව කියන තැනට ඇදලත් දැම්ම.
තමන්ගෙ බලය ටික දවසක් තියාගන්න ඕනි නිසා නෙතන්යාහු කාලකන්නියා තමන්ගෙ රටට හෙනම ඩැමේජ් එකක් කරල ඉවරයි.
හැදුව හෝ උන්ට දුන්න හෝ ඔක්කොම වෙන්නෙ අර ගොබ්බයගෙ ගොබ්බ වැඩේ නිසානෙ.ඉරාන් නියුක් හදන්නේ ඔනිනෑ, War heads ටික හම්බෙනවා.
ISRAEL and US okun thamai prashna okkata waga kiyanna oni.හැදුව හෝ උන්ට දුන්න හෝ ඔක්කොම වෙන්නෙ අර ගොබ්බයගෙ ගොබ්බ වැඩේ නිසානෙ.