චීනය ඉරානයට තෑගි අරන් ඇවිල්ලා‼️

thomian

Well-known member
  • May 20, 2011
    12,615
    17,796
    113
    උඹ නේද කිව්වේ උෟට කක්කා ගිහින් කියලා..අැයි දැන් මගෙන් අහන්නේ?🤣

    නාකියා නෙවෙයි බං

    ගුවන් හමුදාපති.. ඇයි උබල ඌට මෙච්චර කල් පඩි ගෙවුවෙ ?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    අර පෝන් වල වගේ මිලිටරි එකට ගෑණු සප්ලයි කරා වෙන්න බැරි නැහැ යුද්ධෙ අස්සේ වැල් තොගයක් ගහන්න පුළුවන්නේ ආයේ තවද යුද්ධයක් එයිද වැලක් දාන්න....

    ශිරන්තිට කියල මෙත් මල් පිබිදේවා ගීතය ප්ලේ කරපල්ලා උන්ට ඇහෙන්න....ඕකුන් සිරා යුද්ධෙ නවත්තනව..නවත්තලා :yes::yes::yes::D:D:D:D:lol::lol::lol::lol:
    ------ Post added on Jun 20, 2025 at 3:28 AM
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    1000001552.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවෙන් යැව්වා නම් හරි කැම්‍රිරි කොටා පච බොම්බ් එකක් ඊශ්‍රායල් වලට 😂
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඉන්දියාව කියන්නේ මොන ගොබිල රටක්ද උට්ටෝ
    හරි හරි කමක් නැහැ ඉශ්‍රයලේට දුවන්න දුන්නම කියපන්කො :lol:
    ඇත්ත. දුවන්න නෙමෙයි. ගහන්න ආපු 5ම කඩන් වැටෙන්න දුන්නෙ :lol:
     
    • Haha
    Reactions: AllGood

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    චීනේ ඇවිල්ලා කොරනකන් බලන් හිටපු එවුන් පව් :lol:

    ඇත්ත. දුවන්න නෙමෙයි. ගහන්න ආපු 5ම කඩන් වැටෙන්න දුන්නෙ :lol:
    අන්න දීලා :ROFLMAO:
    ------ Post added on Jun 22, 2025 at 11:10 AM
     
    • Haha
    Reactions: Troop and thomian

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    චීනේ ඇවිල්ලා කොරනකන් බලන් හිටපු එවුන් පව් :lol:

    අන්න දීලා :ROFLMAO:
    ------ Post added on Jun 22, 2025 at 11:10 AM
    ඔව්. වෙස්ට් වින්ග් එක කරගන්න තිබ්බ හොදම එකෙන් කෙලවගත්ත. නියුක් එකක ලගට වත් ඇවිල්ල හිටපු නැති ඉරානෙට නිකන් ගහල ඊශ්‍රායලේ හොදම එකෙන් කෙලවගත්තා.

    අයන් ඩෝම් එක 65% තරම් වැටෙනකොට ඇමරිකාවට ගිහිල්ල අඩල අඩල, සී අයි ඒ ඩිරෙක්ට එපා කියද්දි ඇමරිකාවෙ තිබ්බ හොදම බෝම්බෙන් කෙලියා. එහෙම කෙලලත් නියුක් ෆසිලිටීස් වලට මුකුත්ම කරගන්න බැරි උනා. හරියට ඇනලයිස් කරපු හැමෝම දැනගෙන හිටියා ඔය නියුක් ෆැසිලිටීස් හදල තියෙන්නෙ බන්ක බස්ට එකටත් එක්ක ප්ලෑන් කරල කියල.

    දැන් ඉතින් රෙදි ගලවගෙන ඉවරයි. අන්තිමට තගක් දාලා තියාගන්න තිබුන ඉරානෙ දැන් නම් ලොවෙත් තමන්ට නියුක් එකක් හදන්නම වෙනව කියන තැනට ඇදලත් දැම්ම.

    තමන්ගෙ බලය ටික දවසක් තියාගන්න ඕනි නිසා නෙතන්යාහු කාලකන්නියා තමන්ගෙ රටට හෙනම ඩැමේජ් එකක් කරල ඉවරයි.
     
    • Like
    Reactions: ruka!

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    ඉරාන් නියුක් හදන්නේ ඔනිනෑ, War heads ටික හම්බෙනවා.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,615
    17,796
    113
    මේපාර ටිමූ එකෙන් මිනී පෙට්ටියක් එවලද?