චීනය ජපානය ඉන්දියාව ලංකාවේ යෝධ පිරිපහදු 2ක් තනයි

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    E diyunu ratawala bn, asiyawe electric wahana establish wenna thawa 50 yrs wath yai
    50k duwanna thel ganne pukenda? Even middle east moving their businesses away from oil. Crude oil kiyanne natural resource ekak ewa sadakalika na, MBS ge plan eka balapan. Gonnu wage kiyawana ane ban unbala nam.

    Mea deal eke,

    • China & India kochchara invest karanawada?
    • Eken ape reserves walata kohomada salli enne.
    • Tax walin kochchara revenue ekak gannada plan eka?
    • Local market ekata daanawada? Or only export
    • Lands wala lease agreement eka mokadda?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    වොක්සාවැගන් :lol: :lol:

    චුයින්ගම්...

    රත්තරන් මාල බ්‍රේස්ලට්...

    රතු සපත්තු... :lol::lol:

    රනිල්ගේ රස කතා...:rofl::love:
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,305
    113
    Colombo
    අපිට ආදරේට නෙහැ මේ ඔක්කොම :D

    ලංකා දුම්කොළ සංස්ථාව වික්කා
    අපිට හම්බෙන ගානයි
    දැන් උන් අපේ උන්ට පොවලා අරන් යන ඩොලර් ගාන හොයලා හුරේ දාපන්

    හම්බන්තොට වරාය වික්ක
    අපිට හම්බෙන ගානයි
    චීනා අරන් යන ගානයි හොයලා හුරේ දාපන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Bump


    Hoda welawata refinery 2ka Hamba n Trinco hadanne nathan higana jeppo protest karai Parisara dushanaya kiyala
    ------ Post added on Apr 2, 2023 at 9:10 AM

    සිරාවට අර මොල්කාන්තයා ගිහින් කෝහෙද බලාගාරයකට හබයක් ඇද්දා....​


    අපිට ආදරේට නෙහැ මේ ඔක්කොම :D

    ලංකා දුම්කොළ සංස්ථාව වික්කා
    අපිට හම්බෙන ගානයි
    දැන් උන් අපේ උන්ට පොවලා අරන් යන ඩොලර් ගාන හොයලා හුරේ දාපන්

    හම්බන්තොට වරාය වික්ක
    අපිට හම්බෙන ගානයි
    චීනා අරන් යන ගානයි හොයලා හුරේ දාපන්

    ඔයා දන්නවනම් පොඩ්ඩක් දාන්න කෝ...​

    ------ Post added on Apr 2, 2023 at 7:44 PM
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    දුරදිග බලන්නෙ නැතිව ගත්ත තීරණයක්.

    2030-2035 වෙද්දී තෙල් පුච්චන වාහන නිෂ්පාදනය සම්පුර්ණයෙන්ම නවත්තනවා.
    untath permission thibbanam ai machan hoda competitive market ekak hadene naththe? unta aluthen filling stations open karanna dunne nadda?
    Wadak une nae mokada CPC concert ona una aluth filling station open karaddi
     

    gama22

    Well-known member
  • අම්මේ සංවර්ධනේ .... කුහක ජෙප්පෝ මීක් මීක් කියයි. වැස්සට තෙමෙන්න එපා මා පුතා... උබට සීතල අගුණයි. බලන්න හසන්ත මහත්තයෝ මේවා බලන්න අපි පින් කරලා තිබ්බනේ .සංවර්ධනේ සුපරි පරි....