චීනය ලංකාවෙ මොල සෝදයි!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඒ උණාට ඒ පෝස්ට් එකේ උඩින් දාලා තියෙන්නේ චීන ගිනී පොලී ණය කියලා 🤣🤣
    🥴 මම ඒක පටන්ගත්තේ එරෝස්න් ගේ නම් කියලා ඊට කලින් ඌට දාපු පෝස්ට් එකට බන්. උබට ඉතින් කියවල දෙයක් තේරුම් ගන්න බෑ කියන එක මට හදන්න බෑ . ඕව උබල හදාගන්න ඕනේ දේවල් . 🤟

    ශ්‍රමය අපිට වඩා ඉන්දියාවෙ බoගලිවල ලාබයි, ලොජික් ෆේල්..අමුතු ගිවිසුමක් නැ අපේ වාසියට සුද්ද ගහල දුන්න තියෙනවනම් ඔප්පු කරපන් ආයෙත් ලොජික් ෆේල්..

    පක්ශයක් නැත්තන් අහවල් දේටද පොන්ස් දේශපාලනේ කතා කරගෙන දගලන්නෙ, ගු ඇන් පි පො%න උබල කවද්ද ඉතින් පිලිගත්තෙ, රෙදි නැනෙ කෙරුවාව හොදනෙ ඒ තරන් බලේ උන්න කාලෙ ..🤣🤣🤣🤣🤣
    බංගලි ලාබ නිසා තමයි බන් ලන්කාවෙන ගැලවිලා බංගලිට , ඉතියෝපියාව වගේ රටවලට ගාමන්ට් ෆැක්ටරි සමහර ඒවා ගිහින් තියෙන්නේ .
    ------ Post added on May 11, 2021 at 8:18 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බංගලි ලාබ නිසා තමයි බන් ලන්කාවෙන ගැලවිලා බංගලිට , ඉතියෝපියාව වගේ රටවලට ගාමන්ට් ෆැක්ටරි සමහර ඒවා ගිහින් තියෙන්නේ .
    ------ Post added on May 11, 2021 at 8:18 PM
    ඒක තමයි කිවෙ උබේ ලොජික් ෆේල් කියල,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඒක තමයි කිවෙ උබේ ලොජික් ෆේල් කියල,
    ඉතින් ඒක තමයි බන් මමත් කිව්වේ. මෙහෙ සමහර ෆැක්ටරි තියෙන්නේ උබ කියන විදියට quality එකක් නිසාම නෙවෙයි.
    හැබැයි දැන් මෙහෙ කාලයක් ඕව තිබිල ඒවාට සම්බන්ද දැනුම තියන උන් මෙහෙ ඉන්නව. ඔය ලංකාවෙන් ගලවල බංගලි, ඉතියෝපියා ෆැක්ටරි දාද්දි අපේ ඒ වගේ සෙට් එකත් එකක්ම තමයි මුලින් අරන් යන්නේ ඒ රටවල් වලින් ශ්‍රමිකයෝ අරගෙන.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    20210511_202736.jpg
    ඉතිහාසය පුනරාවර්තනය වේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    🥴 මම ඒක පටන්ගත්තේ එරෝස්න් ගේ නම් කියලා ඊට කලින් ඌට දාපු පෝස්ට් එකට බන්. උබට ඉතින් කියවල දෙයක් තේරුම් ගන්න බෑ කියන එක මට හදන්න බෑ . ඕව උබල හදාගන්න ඕනේ දේවල් . 🤟

    බංගලි ලාබ නිසා තමයි බන් ලන්කාවෙන ගැලවිලා බංගලිට , ඉතියෝපියාව වගේ රටවලට ගාමන්ට් ෆැක්ටරි සමහර ඒවා ගිහින් තියෙන්නේ .
    ------ Post added on May 11, 2021 at 8:18 PM
    තරහා ගන්න දෙයක් කිව්වේ නැහැ නේ බං 🤩🤩 ඇයි මේ ඩෝ න් ගිහිං 😬
    චීන නෙන් වැඩිපුරම ණය ගත්ත රට ත් පොඩ්ඩක් ඔය ගමන් ම හොයලා බලන්න මචං 🤩
     
    • Haha
    Reactions: erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    තරහා ගන්න දෙයක් කිව්වේ නැහැ නේ බං 🤩🤩 ඇයි මේ ඩෝ න් ගිහිං 😬
    චීන නෙන් වැඩිපුරම ණය ගත්ත රට ත් පොඩ්ඩක් ඔය ගමන් ම හොයලා බලන්න මචං 🤩
    චිනේ ණය ගන්න ගාන නෙවෙයි බන් ප්‍රශ්නේ. දැන් සල්ලි තියන උන් කොච්චර ණය ද ? ඩඩ්ලි වගේ උන්.
    හැබැයි නය එච්චර ගත්තේ නැති උන් ඊට වඩා හිරවෙලා තියනව.
    ණය ගාන නෙවෙයි අවුල . ගෙවාගන්න බැරි ණය බර. ඒක ඔය උබ කියන්න හදන රටේ තත්වේ කොහොමද අපිට සාපේක්ෂව.
     
    • Like
    Reactions: tha123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒක තමයි බන් මමත් කිව්වේ. මෙහෙ සමහර ෆැක්ටරි තියෙන්නේ උබ කියන විදියට quality එකක් නිසාම නෙවෙයි.
    හැබැයි දැන් මෙහෙ කාලයක් ඕව තිබිල ඒවාට සම්බන්ද දැනුම තියන උන් මෙහෙ ඉන්නව. ඔය ලංකාවෙන් ගලවල බංගලි, ඉතියෝපියා ෆැක්ටරි දාද්දි අපේ ඒ වගේ සෙට් එකත් එකක්ම තමයි මුලින් අරන් යන්නේ ඒ රටවල් වලින් ශ්‍රමිකයෝ අරගෙන.
    තෙර්ඩ් එකට අදාල නැනෙ, උබ කලින් කිවෙ මොකක්ද ලොකිජ් ෆේල් වෙලා දැන් මොනාද මේ කියවන්නෙ???

    අපේ බඩු කොලිටි නිසා සුද්ද ගන්නව, ඒකම ඉතියෝපියාවට ගියාම සුද්ද එහෙන් ගන්නව කොලිටි නිසා, ඒකයි මම කලින්ම කිවෙ සුද්ද අපිට ආදරේට බඩු ගන්නව නෙමේ කියල.. උබේ ලොජික් ෆුල් ෆේල්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ලොකිජ් ෆේල් වෙලා දැන් මොනාද මේ කියවන්නෙ???
    ?

    අපේ බඩු කොලිටි නිසා සුද්ද ගන්නව, ඒකම ඉතියෝපියාවට ගියාම සුද්ද එහෙන් ගන්නව කොලිටි නිසා, ඒකයි මම කලින්ම කිවෙ සුද්ද අපිට ආදරේට බඩු ගන්නව නෙමේ කියල.. උබේ ලොජික් ෆුල් ෆේල්..
    ඉතින් අපෙන්ම ගන්න තිබ්බ නේ එහෙට ගෙනියන්නේ නැතුව..
    ------ Post added on May 11, 2021 at 8:33 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චිනේ ණය ගන්න ගාන නෙවෙයි බන් ප්‍රශ්නේ. දැන් සල්ලි තියන උන් කොච්චර ණය ද ? ඩඩ්ලි වගේ උන්.
    හැබැයි නය එච්චර ගත්තේ නැති උන් ඊට වඩා හිරවෙලා තියනව.
    ණය ගාන නෙවෙයි අවුල . ගෙවාගන්න බැරි ණය බර. ඒක ඔය උබ කියන්න හදන රටේ තත්වේ කොහොමද අපිට සාපේක්ෂව.
    ණය ගෙවාගන්ඩ බැ බැ බැ කියල වරායත් විකුනගෙන කෑවෙ උබල.. අපිට එහෙම අවුලක් නැ අපි ණය ගෙවනව වගේම , රට කරගෙන යනව..

    උබල කලබල වෙන්ඩ එපා අපේ ආණ්ඩුවක් තියෙන්නෙ ඉදිරි වසර 10ටම, උබල ටෙන්ශන් ගන්ඩ එපි අපේ උන් ගේම ලස්සනට ගහනව..

    ?

    ඉතින් අපෙන්ම ගන්න තිබ්බ නේ එහෙට ගෙනියන්නේ නැතුව..
    ------ Post added on May 11, 2021 at 8:33 PM
    ඒක තමයි සුද්දගෙ ක්‍රමේ, සුද්ද අපිට ආදරේට බඩු ගන්නව නෙමේ කියල මම කලින්ම කිවනෙ, ලොජික් ෆේල්නෙ උබේ, මොන්ගල් වගේ හැසිරෙන්ඩ එපා උබ පිලිගනින්, සුද්ද අපිට ඇති අමුතු ආදරයක් නැ කියාල
    ------ Post added on May 11, 2021 at 8:36 PM

    Api wali dagaththaa ta chinnu ena pota nam hoda sinhalu
    කවුරු අකමැති උනත් චීන ලෝක බලවතා වෙනව, උන් එක්ක ගේම ගහන් යන්ඩයි තියෙන්නෙ..සූද්දගෙ දැන් තියෙනෙ පරන වලවුව විතරයි , සුද්දට ඇති සල්ලියක් නැ උනුත් හිගා කන්නෙ චීනගෙන්
    ------ Post added on May 11, 2021 at 8:38 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඒක තමයි සුද්දගෙ ක්‍රමේ, සුද්ද අපිට ආදරේට බඩු ගන්නව නෙමේ කියල මම කලින්ම කිවනෙ, ලොජික් ෆේල්නෙ උබේ, මොන්ගල් වගේ හැසිරෙන්ඩ එපා උබ පිලිගනින්, සුද්ද අපිට ඇති අමුතු ආදරයක් නැ කියාල
    දැන් මම කොහෙද කියලා තියෙන්නේ සුද්ද අපිට ආදරේට බඩු ගන්නවා කියලා ???
    උබ මගේ වචන හොරකන් කරල නේ ටිකක් වෙලා යද්දී... :rofl: මමයි උබට කිව්වේ චීනා ඔය නිකන් දේවල් දෙන්නේ ඇති ආදරෙද්දකට නෙවෙයි. තව හිර කරන්න.. මම උබට කිව්වේ රටක් විදියට චිනේට වඩා අනිත් රටවල් වැදගත්. උන් නිසා තමයි අපිට විදේශ විනිමයක් හරි එන්නේ චිනගෙන් ගන්න ණය ගෙවන්න . මොකද චීනා අපේ රටට අදායමක් ලොකුවට එන්න බලපාන්නේ නෑ . ඒ වෙනුවට චීනෙට තමයි අපෙන් වැඩිපුරම සල්ලි යන්නේ. නිකන් එක එකාට රටේ නායකයා ලියුම් ලියලා හිගා කන රටක ජිවත් වෙන්නද උබ ආස ?

    KMZ1xrX.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ටික කාලයක සිට චීන සංස්කෘතිය, සොබාදහම සහ චීන ජාතිකයන් ආශ්‍රිත මුදල් ගෙවා Facebook සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පෝස්ට් වැඩි වශයෙන් දැක ගැනීමට ඔබටත් හැකි වෙන්නට ඇති.

    විශේෂත්වය වන්නේ මෙම ප්‍රචාරණ කටයුත්ත ඉතාමත් ක්‍රමානුකූලව සිදු වීමයි. ප්‍රථමයෙන් චීනයේ අලංකාර නිවාස ගෘහ නිර්මාණ ශිල්ප ආදිය ද, ඊට පසුව ඔවුන්ගේ සංස්කෘතික වටිනාකමකින් යුක්ත දේවල් ද, වශයෙන් ඇරඹි මෙය මේ වන විට චීන කාන්තාවන් යොදා ගනිමින් (සිංහල භාෂාවෙන් කතා කරන) ඔවුන්ගේ රට අගය කිරීමත් සිදු වනවා

    මෙම පෝස්ට්ස් වල ඇති කමෙන්ට්ස් බැලූ විට ඔවුන් මේ කාර්යයේ කෙතරම් සාර්ථක ද යන්න ඔබට වටහා ගත හැකියි. ශ්‍රී ලාංකික බොහෝ දෙනා ඔවුන් ව අගය කිරීම, බොහොමයක් පිරිමින් ඔවුන්ට ආදරය ප්‍රකාෂ කිරීම පවා සිදු කරනවා.

    විශේෂත්වය වන්නේ මේ posts සියල්ලම Sponsored ඒවා වීමයි. එනම් මෙම posts ජනතාව වෙත යැවීම සඳහා ඔවුන් විශාල වියදමක් දරනවා. මේ වන විට “චීනය ගැන ඉගෙන ගනිමු” වැනි posts වැඩි වැඩියෙන් දැක ගත හැකියි.

    අරුම පුදුම කාරණය වන්නේ දැඩි සමාජවාදී රටක් වන චීනයේ Facebook, Instagram වැනි සමාජ ජාල භාවිතය එරට පුරවැසියන්ට තහනම් වීමයි. ඒ අනුව මෙම පෝස්ට්ස් ඔබ වෙතට ලගා කරවීමට ඔවුන් කෙතරම් වෙහෙසක් ගන්නවාද යන්න ඔබට වටහා ගත හැකියි.

    මේවායෙහි අරමුණු කීපයක් නිරීක්ෂණය කරගත හැකියි

    1. චීනය සහ ශ්‍රී ලංකාව සංස්කෘතික වශයෙන් සමාන රාජ්‍යයන් දෙකක් බව පෙන්වීම.
    2. චීනය ලංකාවේ හොඳ මිතුරු රාජ්‍යයක් බව පෙන්වීම.
    3. රටවල් දෙකෙහි මිනිසුන් දැනට වඩා සමීපව ඇසුරු කළ හැකි බව පෙන්වීම. විශේෂයෙන්ම විවාහ ආදි කටයුතු ( රසිකා ලී, වරුනි JZ මිශ්‍ර නම් භාවිතයත් එවැනි පේජ් වල ශ්‍රී ලාංකිකයන්ගේ කමෙන්ට්ස් නැරඹීමෙන් ඔබට මෙය වඩා තහවුරු කරගත හැකියි.)
    4. බටහිර සංකෘතියට වඩා චීන සංස්කෘතිය උසස් බව පෙන්වීම.
    ඇත්ත වශයෙන්ම චීනයේ මෙම ක්‍රියාවේ අරමුණ කුමක්ද? ඔවුන් ඇත්තටම මිත්‍රශීලී රටක් ද? යටත් විජිත සමයේ ප්‍රන්ශය, බ්‍රිතාන්‍ය වැනි රටවල් අනුගමනය කල යුද්ධ මගින් රටවල් යටත් කරගැනීම කාලයක් යන විට අසාර්ථක වන බව චීනය තේරුම් ගෙන අවසන්. ඔවුන් රටවල් යටත් කරගැනීමට යොදා ගන්නේ අලුත්ම සහ ඉතා භයානක ක්‍රමවේදයක්.

    මෙහි දී ඔවුන් මූලික අදියර වශයෙන් අදාළ රාජ්‍යයන්ට ඉතා ඉහල පොළී අනුපාතයන් යටතේ ඉතා විශාල ණය මුදල් ලබා දීම කරනවා. සාමාන්‍යයෙන් ණයක් ලබා දීමේ දී විදේශ රාජ්‍යයන් ණය ලබා ගන්නා රටට එය නැවත ගෙවීමේ හැකියාවක් ඇත්දැයි විමසා බලා ඒ සීමාවන් යටතේ සාධාරණ පොළියකට ණය ලබා දීමයි සිදු කරන්නේ.

    එහි දී ඔවුන් එම ණය නිවැරදි ආකාරයට භාවිතා කරනවාද යන්නත් එම ණය ලබා දෙන රාජ්‍යන් නිරීක්ෂණය කරනවා. දූෂිත දේශපාලකයන් සිටින රටක දේශපාලකයන්ට මෙය හිසරදයක්. කෙසේ වෙතත් චීනය ණය ලබා දීමේ දී එවැනි දේ සොයා බලන්නේ නැහැ. එම ණය, අදාළ කාල සීමාවේ දී ගෙවා නොදැම්මහොත් ඔවුන් රටේ මර්මස්ථාන එයට හිලව් වශයෙන් ලබා ගැනීමට ක්‍රයා කරනවා. බොහෝ දුප්පත් අෆ්‍රිකානු රටවලට සහ ශ්‍රී ලංකාවට මේ වන විට අත්ව තිබෙන්නේ ඒ ඉරණමයි.

    මේ අයුරින් රටේ සම්පත් ලබා ගැනීමේ දී රට වැසියන්ගේ එල්ල වන විරෝධය අඩු කිරීමට ඔවුන් යොදා ගන්නා ප්‍රභලතම උපාංගය වන්නේ Facebook වැනි සමාජ මාධ්‍යයයි. භෞතික යුද්ධයකින් රටක් යටත් කරගන්නවාට වඩා රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම මගින් රටක් යටත් කර ගැනීම පහසු බව චීනය හොඳින් තේරුන් අරන් තිබෙනවා. එය සාමාන්‍යෙන් කාලයක් ගත වන ක්‍රියා දාමයක් වුවද ඉතා සාර්තක ක්‍රම වේදයක්.

    ශ්‍රී ලංකාව ගත් විට මෙහි දේශපාලකයින් මුස්ලිම් සිංහල දෙමළ වර්ගවාදය ඔසවා තබමින් වෛරය පතුරවමින් සිටිය ද අපේ රටෙ ස්වෛරීභාවයට ඇති ප්‍රභලතම තර්ජනය ඇත්තේ චීනයෙන් බව අප තේරුම් ගත යුතුමයි. මිත්‍රත්වයේ වෙස් මුහුණු බැඳන් එන සැබෑ සතුරන් හඳුනා ගැනීම වගකීම් සහගත පුරවැසියන් වන අපගේ කාර්‍යයක් බව මතකයේ තබා ගත යුතුයි.
    MA MA NAM kelin ma THIS IS SPY GAME
    Chinese proganda kiyala liyanava
     
    Ragna

    Member
    Feb 24, 2007
    18
    15
    3
    තෙර්ඩ් එකට අදාල නැනෙ, උබ කලින් කිවෙ මොකක්ද ලොකිජ් ෆේල් වෙලා දැන් මොනාද මේ කියවන්නෙ???

    අපේ බඩු කොලිටි නිසා සුද්ද ගන්නව, ඒකම ඉතියෝපියාවට ගියාම සුද්ද එහෙන් ගන්නව කොලිටි නිසා, ඒකයි මම කලින්ම කිවෙ සුද්ද අපිට ආදරේට බඩු ගන්නව නෙමේ කියල.. උබේ ලොජික් ෆුල් ෆේල්..
    ලොකිජ් ෆේල් වෙලා..

    රෙන එක පිළිවෙලකට තටමලා රීපන් බන් මේ එක පාර චොර චොරොස් ගාලා රෙන්නැතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මම කොහෙද කියලා තියෙන්නේ සුද්ද අපිට ආදරේට බඩු ගන්නවා කියලා ???
    උබ මගේ වචන හොරකන් කරල නේ ටිකක් වෙලා යද්දී... :rofl: මමයි උබට කිව්වේ චීනා ඔය නිකන් දේවල් දෙන්නේ ඇති ආදරෙද්දකට නෙවෙයි. තව හිර කරන්න.. මම උබට කිව්වේ රටක් විදියට චිනේට වඩා අනිත් රටවල් වැදගත්. උන් නිසා තමයි අපිට විදේශ විනිමයක් හරි එන්නේ චිනගෙන් ගන්න ණය ගෙවන්න . මොකද චීනා අපේ රටට අදායමක් ලොකුවට එන්න බලපාන්නේ නෑ . ඒ වෙනුවට චීනෙට තමයි අපෙන් වැඩිපුරම සල්ලි යන්නේ. නිකන් එක එකාට රටේ නායකයා ලියුම් ලියලා හිගා කන රටක ජිවත් වෙන්නද උබ ආස ?

    KMZ1xrX.jpg
    දැන් මමද ඔය චාට් උස්සගෙන ආවෙ??? උබනෙ කිවෙ චිනට වඩා සුද්ද හොදයි කියල්,මොකුත් නිකන් දෙන්ඩ ඕන නැ අරක මේක කියල ඒව කියල ලොජික් ෆේල් උනාම , තව එකක් උස්සන් ඇවිල්ල ඕකත් ලොකික් ෆේල් උබේ..

    ලෝකෙ මොන රටත් වැඩිපුර බඩු ගන්නෙ චිනෙන් තමයි බන්, ඕකෙ ඇති අමුතු රටාවක් නැ..

    මට නම් අවුලක් නැ උබට අවුල් වගේ නම් ලoකාවෙ ඉන්ඩ උබ ඇමරිකාවට පලයන් ඒක ප්‍රශ්නයක් නැ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    එරෝ.. පොල් ගෙඩිය කීයද බං දැං.. ආහ් තව බෑයෙ ගාණත් දාපං...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    දැන් මමද ඔය චාට් උස්සගෙන ආවෙ??? උබනෙ කිවෙ චිනට වඩා සුද්ද හොදයි කියල්,මොකුත් නිකන් දෙන්ඩ ඕන නැ අරක මේක කියල ඒව කියල ලොජික් ෆේල් උනාම , තව එකක් උස්සන් ඇවිල්ල ඕකත් ලොකික් ෆේල් උබේ..

    ලෝකෙ මොන රටත් වැඩිපුර බඩු ගන්නෙ චිනෙන් තමයි බන්, ඕකෙ ඇති අමුතු රටාවක් නැ..

    මට නම් අවුලක් නැ උබට අවුල් වගේ නම් ලoකාවෙ ඉන්ඩ උබ ඇමරිකාවට පලයන් ඒක ප්‍රශ්නයක් නැ.
    චිනේ ට වඩා අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන එක හොදයි තමයි බන් . ඒක තමයි මේ කියන්නේ උබට.. චීනා ඔය නිකන් මගුල් උස්සන් දුවගෙන එන්නේ තව රට අමාරුවේ දාන්න බලාගෙන. ඕකට චුන් වෙන්න එපා අනිත් රටවල් වලට බැනල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චිනේ ට වඩා අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන එක හොදයි තමයි බන් . ඒක තමයි මේ කියන්නේ උබට.. චීනා ඔය නිකන් මගුල් උස්සන් දුවගෙන එන්නේ තව රට අමාරුවේ දාන්න බලාගෙන. ඕකට චුන් වෙන්න එපා අනිත් රටවල් වලට බැනල.
    වෙළදාමෙදි කවුරුත් එකයි, හැමෝම බලන්නෙ තමන්ගෙ බඩු ව්කුන ගන්ඩ, තමන්ට ලාබම තැනින් බඩු ගන්ඩ..ඕක තමයි ලොජික් එක සුද්දත් ඔය චිනට බැන බැන චීනගෙන්ම බඩු ගන්නෙ කප්පරක ..

    ඒත් මොකක් හර් කරදරේකදි උන්නෙ චීනයි රුසියාවයි තමයි අපේ රටට...යුද්දෙ යද්දි උනත් පර සුද්ද කොටියගෙ ප* ලොවාගෙන ලoකාවට කෙලින්ඩ යෝජනා ගේද්දි නතර කරේ චීනෙයි රුසියාවයි,ඕව ඉතින් කොටි දිනල හමුදව පරදිනකන් බලන් උබ වගේ ගු ඇන් පි බූරවන්ට ඇලජික් මහ කොටිය උන්න නම් සතුටුයි උබලට... :baffled: :baffled: