චීනය ලංකාවෙ මොල සෝදයි!

Megelli

Active member
  • Apr 23, 2017
    105
    93
    28
    ටික කාලයක සිට චීන සංස්කෘතිය, සොබාදහම සහ චීන ජාතිකයන් ආශ්‍රිත මුදල් ගෙවා Facebook සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පෝස්ට් වැඩි වශයෙන් දැක ගැනීමට ඔබටත් හැකි වෙන්නට ඇති.

    විශේෂත්වය වන්නේ මෙම ප්‍රචාරණ කටයුත්ත ඉතාමත් ක්‍රමානුකූලව සිදු වීමයි. ප්‍රථමයෙන් චීනයේ අලංකාර නිවාස ගෘහ නිර්මාණ ශිල්ප ආදිය ද, ඊට පසුව ඔවුන්ගේ සංස්කෘතික වටිනාකමකින් යුක්ත දේවල් ද, වශයෙන් ඇරඹි මෙය මේ වන විට චීන කාන්තාවන් යොදා ගනිමින් (සිංහල භාෂාවෙන් කතා කරන) ඔවුන්ගේ රට අගය කිරීමත් සිදු වනවා

    මෙම පෝස්ට්ස් වල ඇති කමෙන්ට්ස් බැලූ විට ඔවුන් මේ කාර්යයේ කෙතරම් සාර්ථක ද යන්න ඔබට වටහා ගත හැකියි. ශ්‍රී ලාංකික බොහෝ දෙනා ඔවුන් ව අගය කිරීම, බොහොමයක් පිරිමින් ඔවුන්ට ආදරය ප්‍රකාෂ කිරීම පවා සිදු කරනවා.

    විශේෂත්වය වන්නේ මේ posts සියල්ලම Sponsored ඒවා වීමයි. එනම් මෙම posts ජනතාව වෙත යැවීම සඳහා ඔවුන් විශාල වියදමක් දරනවා. මේ වන විට “චීනය ගැන ඉගෙන ගනිමු” වැනි posts වැඩි වැඩියෙන් දැක ගත හැකියි.

    අරුම පුදුම කාරණය වන්නේ දැඩි සමාජවාදී රටක් වන චීනයේ Facebook, Instagram වැනි සමාජ ජාල භාවිතය එරට පුරවැසියන්ට තහනම් වීමයි. ඒ අනුව මෙම පෝස්ට්ස් ඔබ වෙතට ලගා කරවීමට ඔවුන් කෙතරම් වෙහෙසක් ගන්නවාද යන්න ඔබට වටහා ගත හැකියි.

    මේවායෙහි අරමුණු කීපයක් නිරීක්ෂණය කරගත හැකියි

    1. චීනය සහ ශ්‍රී ලංකාව සංස්කෘතික වශයෙන් සමාන රාජ්‍යයන් දෙකක් බව පෙන්වීම.
    2. චීනය ලංකාවේ හොඳ මිතුරු රාජ්‍යයක් බව පෙන්වීම.
    3. රටවල් දෙකෙහි මිනිසුන් දැනට වඩා සමීපව ඇසුරු කළ හැකි බව පෙන්වීම. විශේෂයෙන්ම විවාහ ආදි කටයුතු ( රසිකා ලී, වරුනි JZ මිශ්‍ර නම් භාවිතයත් එවැනි පේජ් වල ශ්‍රී ලාංකිකයන්ගේ කමෙන්ට්ස් නැරඹීමෙන් ඔබට මෙය වඩා තහවුරු කරගත හැකියි.)
    4. බටහිර සංකෘතියට වඩා චීන සංස්කෘතිය උසස් බව පෙන්වීම.
    ඇත්ත වශයෙන්ම චීනයේ මෙම ක්‍රියාවේ අරමුණ කුමක්ද? ඔවුන් ඇත්තටම මිත්‍රශීලී රටක් ද? යටත් විජිත සමයේ ප්‍රන්ශය, බ්‍රිතාන්‍ය වැනි රටවල් අනුගමනය කල යුද්ධ මගින් රටවල් යටත් කරගැනීම කාලයක් යන විට අසාර්ථක වන බව චීනය තේරුම් ගෙන අවසන්. ඔවුන් රටවල් යටත් කරගැනීමට යොදා ගන්නේ අලුත්ම සහ ඉතා භයානක ක්‍රමවේදයක්.

    මෙහි දී ඔවුන් මූලික අදියර වශයෙන් අදාළ රාජ්‍යයන්ට ඉතා ඉහල පොළී අනුපාතයන් යටතේ ඉතා විශාල ණය මුදල් ලබා දීම කරනවා. සාමාන්‍යයෙන් ණයක් ලබා දීමේ දී විදේශ රාජ්‍යයන් ණය ලබා ගන්නා රටට එය නැවත ගෙවීමේ හැකියාවක් ඇත්දැයි විමසා බලා ඒ සීමාවන් යටතේ සාධාරණ පොළියකට ණය ලබා දීමයි සිදු කරන්නේ.

    එහි දී ඔවුන් එම ණය නිවැරදි ආකාරයට භාවිතා කරනවාද යන්නත් එම ණය ලබා දෙන රාජ්‍යන් නිරීක්ෂණය කරනවා. දූෂිත දේශපාලකයන් සිටින රටක දේශපාලකයන්ට මෙය හිසරදයක්. කෙසේ වෙතත් චීනය ණය ලබා දීමේ දී එවැනි දේ සොයා බලන්නේ නැහැ. එම ණය, අදාළ කාල සීමාවේ දී ගෙවා නොදැම්මහොත් ඔවුන් රටේ මර්මස්ථාන එයට හිලව් වශයෙන් ලබා ගැනීමට ක්‍රයා කරනවා. බොහෝ දුප්පත් අෆ්‍රිකානු රටවලට සහ ශ්‍රී ලංකාවට මේ වන විට අත්ව තිබෙන්නේ ඒ ඉරණමයි.

    මේ අයුරින් රටේ සම්පත් ලබා ගැනීමේ දී රට වැසියන්ගේ එල්ල වන විරෝධය අඩු කිරීමට ඔවුන් යොදා ගන්නා ප්‍රභලතම උපාංගය වන්නේ Facebook වැනි සමාජ මාධ්‍යයයි. භෞතික යුද්ධයකින් රටක් යටත් කරගන්නවාට වඩා රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම මගින් රටක් යටත් කර ගැනීම පහසු බව චීනය හොඳින් තේරුන් අරන් තිබෙනවා. එය සාමාන්‍යෙන් කාලයක් ගත වන ක්‍රියා දාමයක් වුවද ඉතා සාර්තක ක්‍රම වේදයක්.

    ශ්‍රී ලංකාව ගත් විට මෙහි දේශපාලකයින් මුස්ලිම් සිංහල දෙමළ වර්ගවාදය ඔසවා තබමින් වෛරය පතුරවමින් සිටිය ද අපේ රටෙ ස්වෛරීභාවයට ඇති ප්‍රභලතම තර්ජනය ඇත්තේ චීනයෙන් බව අප තේරුම් ගත යුතුමයි. මිත්‍රත්වයේ වෙස් මුහුණු බැඳන් එන සැබෑ සතුරන් හඳුනා ගැනීම වගකීම් සහගත පුරවැසියන් වන අපගේ කාර්‍යයක් බව මතකයේ තබා ගත යුතුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන්ඩ හදන්නෙ චිනට වැඩිය සුද්ද හොදයි කියලද??? ඇඩුම ගානෙ චීන නම් වැක්සීන් ලක්ශ 6ක් නිකන් දුන්න, පර සුද්ද මොනාද බන් දුන්නෙ????? අඩුම ගානෙ මාස්ක් එකක්වත් නිකන් දුන්නද ඕකුන්..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ කියන්ඩ හදන්නෙ චිනට වැඩිය සුද්ද හොදයි කියලද??? ඇඩුම ගානෙ චීන නම් වැක්සීන් ලක්ශ 6ක් නිකන් දුන්න, පර සුද්ද මොනාද බන් දුන්නෙ????? අඩුම ගානෙ මාස්ක් එකක්වත් නිකන් දුන්නද ඕකුන්..
    උබේ අම්මට චීනෙක් පුකේ ඇරලයි කියනවනි තෝ වගේ මානසික ලෙඩෙක් ඒකි රෙනකොට පුකෙන් එලියට වැටුනේ කියනවනි.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ කියන්ඩ හදන්නෙ චිනට වැඩිය සුද්ද හොදයි කියලද??? ඇඩුම ගානෙ චීන නම් වැක්සීන් ලක්ශ 6ක් නිකන් දුන්න, පර සුද්ද මොනාද බන් දුන්නෙ????? අඩුම ගානෙ මාස්ක් එකක්වත් නිකන් දුන්නද ඕකුන්..
    දුන්නේ නිකන්ද කියලා බලාගන්න තව ටිකක් ඉවසලා ඉමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුන්නේ නිකන්ද කියලා බලාගන්න තව ටිකක් ඉවසලා ඉමු
    ලක්ශ 6ම නිකන් තමයි දුන්නෙ , ආයෙ ඒකෙ බලන්ඩ දෙයක් නැ..
    උබේ අම්මට චීනෙක් පුකේ ඇරලයි කියනවනි තෝ වගේ මානසික ලෙඩෙක් ඒකි රෙනකොට පුකෙන් එලියට වැටුනේ කියනවනි.
    ගු ඇන් පි උබල වෙන මොනවා කියන්ඩද බන්, මොකෑ සුද්ද වැක්සීන් 10ක් හරි නිකන් දුන්න කියන්ඩද, මෙහෙ ඉදන් උබල උන්ට බනිද්දි රිදෝ ගත්තට උන් උබලව පඩේකට ගනන් ගන්නෙ නැ..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    උබ කියන්ඩ හදන්නෙ චිනට වැඩිය සුද්ද හොදයි කියලද??? ඇඩුම ගානෙ චීන නම් වැක්සීන් ලක්ශ 6ක් නිකන් දුන්න, පර සුද්ද මොනාද බන් දුන්නෙ????? අඩුම ගානෙ මාස්ක් එකක්වත් නිකන් දුන්නද ඕකුන්..
    uba ammawa dunna nisada nikan dunne un
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ටික කාලයක සිට චීන සංස්කෘතිය, සොබාදහම සහ චීන ජාතිකයන් ආශ්‍රිත මුදල් ගෙවා Facebook සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පෝස්ට් වැඩි වශයෙන් දැක ගැනීමට ඔබටත් හැකි වෙන්නට ඇති.

    විශේෂත්වය වන්නේ මෙම ප්‍රචාරණ කටයුත්ත ඉතාමත් ක්‍රමානුකූලව සිදු වීමයි. ප්‍රථමයෙන් චීනයේ අලංකාර නිවාස ගෘහ නිර්මාණ ශිල්ප ආදිය ද, ඊට පසුව ඔවුන්ගේ සංස්කෘතික වටිනාකමකින් යුක්ත දේවල් ද, වශයෙන් ඇරඹි මෙය මේ වන විට චීන කාන්තාවන් යොදා ගනිමින් (සිංහල භාෂාවෙන් කතා කරන) ඔවුන්ගේ රට අගය කිරීමත් සිදු වනවා

    මෙම පෝස්ට්ස් වල ඇති කමෙන්ට්ස් බැලූ විට ඔවුන් මේ කාර්යයේ කෙතරම් සාර්ථක ද යන්න ඔබට වටහා ගත හැකියි. ශ්‍රී ලාංකික බොහෝ දෙනා ඔවුන් ව අගය කිරීම, බොහොමයක් පිරිමින් ඔවුන්ට ආදරය ප්‍රකාෂ කිරීම පවා සිදු කරනවා.

    විශේෂත්වය වන්නේ මේ posts සියල්ලම Sponsored ඒවා වීමයි. එනම් මෙම posts ජනතාව වෙත යැවීම සඳහා ඔවුන් විශාල වියදමක් දරනවා. මේ වන විට “චීනය ගැන ඉගෙන ගනිමු” වැනි posts වැඩි වැඩියෙන් දැක ගත හැකියි.

    අරුම පුදුම කාරණය වන්නේ දැඩි සමාජවාදී රටක් වන චීනයේ Facebook, Instagram වැනි සමාජ ජාල භාවිතය එරට පුරවැසියන්ට තහනම් වීමයි. ඒ අනුව මෙම පෝස්ට්ස් ඔබ වෙතට ලගා කරවීමට ඔවුන් කෙතරම් වෙහෙසක් ගන්නවාද යන්න ඔබට වටහා ගත හැකියි.

    මේවායෙහි අරමුණු කීපයක් නිරීක්ෂණය කරගත හැකියි

    1. චීනය සහ ශ්‍රී ලංකාව සංස්කෘතික වශයෙන් සමාන රාජ්‍යයන් දෙකක් බව පෙන්වීම.
    2. චීනය ලංකාවේ හොඳ මිතුරු රාජ්‍යයක් බව පෙන්වීම.
    3. රටවල් දෙකෙහි මිනිසුන් දැනට වඩා සමීපව ඇසුරු කළ හැකි බව පෙන්වීම. විශේෂයෙන්ම විවාහ ආදි කටයුතු ( රසිකා ලී, වරුනි JZ මිශ්‍ර නම් භාවිතයත් එවැනි පේජ් වල ශ්‍රී ලාංකිකයන්ගේ කමෙන්ට්ස් නැරඹීමෙන් ඔබට මෙය වඩා තහවුරු කරගත හැකියි.)
    4. බටහිර සංකෘතියට වඩා චීන සංස්කෘතිය උසස් බව පෙන්වීම.
    ඇත්ත වශයෙන්ම චීනයේ මෙම ක්‍රියාවේ අරමුණ කුමක්ද? ඔවුන් ඇත්තටම මිත්‍රශීලී රටක් ද? යටත් විජිත සමයේ ප්‍රන්ශය, බ්‍රිතාන්‍ය වැනි රටවල් අනුගමනය කල යුද්ධ මගින් රටවල් යටත් කරගැනීම කාලයක් යන විට අසාර්ථක වන බව චීනය තේරුම් ගෙන අවසන්. ඔවුන් රටවල් යටත් කරගැනීමට යොදා ගන්නේ අලුත්ම සහ ඉතා භයානක ක්‍රමවේදයක්.

    මෙහි දී ඔවුන් මූලික අදියර වශයෙන් අදාළ රාජ්‍යයන්ට ඉතා ඉහල පොළී අනුපාතයන් යටතේ ඉතා විශාල ණය මුදල් ලබා දීම කරනවා. සාමාන්‍යයෙන් ණයක් ලබා දීමේ දී විදේශ රාජ්‍යයන් ණය ලබා ගන්නා රටට එය නැවත ගෙවීමේ හැකියාවක් ඇත්දැයි විමසා බලා ඒ සීමාවන් යටතේ සාධාරණ පොළියකට ණය ලබා දීමයි සිදු කරන්නේ.

    එහි දී ඔවුන් එම ණය නිවැරදි ආකාරයට භාවිතා කරනවාද යන්නත් එම ණය ලබා දෙන රාජ්‍යන් නිරීක්ෂණය කරනවා. දූෂිත දේශපාලකයන් සිටින රටක දේශපාලකයන්ට මෙය හිසරදයක්. කෙසේ වෙතත් චීනය ණය ලබා දීමේ දී එවැනි දේ සොයා බලන්නේ නැහැ. එම ණය, අදාළ කාල සීමාවේ දී ගෙවා නොදැම්මහොත් ඔවුන් රටේ මර්මස්ථාන එයට හිලව් වශයෙන් ලබා ගැනීමට ක්‍රයා කරනවා. බොහෝ දුප්පත් අෆ්‍රිකානු රටවලට සහ ශ්‍රී ලංකාවට මේ වන විට අත්ව තිබෙන්නේ ඒ ඉරණමයි.

    මේ අයුරින් රටේ සම්පත් ලබා ගැනීමේ දී රට වැසියන්ගේ එල්ල වන විරෝධය අඩු කිරීමට ඔවුන් යොදා ගන්නා ප්‍රභලතම උපාංගය වන්නේ Facebook වැනි සමාජ මාධ්‍යයයි. භෞතික යුද්ධයකින් රටක් යටත් කරගන්නවාට වඩා රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම මගින් රටක් යටත් කර ගැනීම පහසු බව චීනය හොඳින් තේරුන් අරන් තිබෙනවා. එය සාමාන්‍යෙන් කාලයක් ගත වන ක්‍රියා දාමයක් වුවද ඉතා සාර්තක ක්‍රම වේදයක්.

    ශ්‍රී ලංකාව ගත් විට මෙහි දේශපාලකයින් මුස්ලිම් සිංහල දෙමළ වර්ගවාදය ඔසවා තබමින් වෛරය පතුරවමින් සිටිය ද අපේ රටෙ ස්වෛරීභාවයට ඇති ප්‍රභලතම තර්ජනය ඇත්තේ චීනයෙන් බව අප තේරුම් ගත යුතුමයි. මිත්‍රත්වයේ වෙස් මුහුණු බැඳන් එන සැබෑ සතුරන් හඳුනා ගැනීම වගකීම් සහගත පුරවැසියන් වන අපගේ කාර්‍යයක් බව මතකයේ තබා ගත යුතුයි.
    This needs to be shared a lot. A lot of people are completely unaware about Chinese tactics
     
    • Like
    Reactions: SLhuman

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඩස්ප ඉන්දියන් කාරයොන්ගෙ අැඳුම් අැඳල වෙඩින් ගන්න සිංහලු,උන්ගෙ දෙවිවරුන්ට පුක උඩ දාගෙන වඳින සිංහලු,ඉන්දියන් ජරා ටෙලිනාට්‍ය,ෆිල්ම්ස් රෑ ඵළි වෙනකන් බලන සිංහලු දැන් ඒ පාර චීනෙ සංස්කෘතියක් දෙනව කියල මොර දෙනව..නිකන් පලයන් මිනිහෝ බිල්ලො මවන්නෙ නැතුව.ටොයි ජෙපි සක්කිලි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඩස්ප ඉන්දියන් කාරයොන්ගෙ අැඳුම් අැඳල වෙඩින් ගන්න සිංහලු,උන්ගෙ දෙවිවරුන්ට පුක උඩ දාගෙන වඳින සිංහලු දැන් චීනෙ සංස්කෘතියක් දෙනව කියල මොර දෙනව..නිකන් පලයන් මිනිහෝ බිල්ලො මවන්නෙ නැතුව.ටොයි ජෙපි සක්කිලි

    එක තමයි........ බුදුහාමුදුරුවොත් ඉන්දියන් නෙහ් ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    උබ කියන්ඩ හදන්නෙ චිනට වැඩිය සුද්ද හොදයි කියලද??? ඇඩුම ගානෙ චීන නම් වැක්සීන් ලක්ශ 6ක් නිකන් දුන්න, පර සුද්ද මොනාද බන් දුන්නෙ????? අඩුම ගානෙ මාස්ක් එකක්වත් නිකන් දුන්නද ඕකුන්..
    ඕනවට වඩා නිකන් දෙන්නේ මොනවහරි ගන්න බලාගෙන යකෝ.
    ඊ වගේද රටක් සල්ලි දීල එක එකාට ණය තියාගන්නේ නැතුව එන්නත් ටික ගන්න පුලුවන් නම් . :rofl:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Un ehema hari me rata diyunu karai ban. Ape maha loku 2500n mechara kal labbada hmabune. Ane nikan indahan.
     
    • Like
    Reactions: KDH

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba ammawa dunna nisada nikan dunne un
    කියාගන්ඩ දෙයක් නැතුව රිදෝ ගත්තම ගු ඇන් පි උබල වෙන මොනා කරන්ඩද කුණුහරපෙන් විලාප දෙනව ඇරෙන්ඩ, උබලගෙ අදහස්වල තියෙන බකොලොත්කම ඔය පේන්නෙ, සුද්ද මොකුත් උබලට දුන්නෙ නැනෙ බන් ඒකනෙ ඇත්ත අඩුම ගානෙ මස්ක් එකක් දුන්නද උබල???බලපන් චීනෙන් ඔක්සිජන් සිලින්ඩර් 10000ක් දිල, ආන්න රටවල් මල් තියල වදින්ඩ ඕන, තොපේ ඔය පර සුද්දො වගේ උන් කුහක නැ..
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඩස්ප ඉන්දියන් කාරයොන්ගෙ අැඳුම් අැඳල වෙඩින් ගන්න සිංහලු,උන්ගෙ දෙවිවරුන්ට පුක උඩ දාගෙන වඳින සිංහලු,ඉන්දියන් ජරා ටෙලිනාට්‍ය,ෆිල්ම්ස් රෑ ඵළි වෙනකන් බලන සිංහලු දැන් ඒ පාර චීනෙ සංස්කෘතියක් දෙනව කියල මොර දෙනව..නිකන් පලයන් මිනිහෝ බිල්ලො මවන්නෙ නැතුව.ටොයි ජෙපි සක්කිලි
    තෝ ජපානෙද ඉන්නේ? පුකට පයින් ගහලා එළවයි තෝව. ජප්පන්ට චීනෙට පුක දෙන උන්ව පෙන්නන්න බෑ
     
    • Like
    Reactions: Lankaputhra16

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හම්බන්තොට වරාය දෙන කොට මේ එකෙක් වත් පෝස්ට් දැමමේ නැහැ 🤣🤣🤣

    ටොයි ජෙප්පොන්ට තියෙන ලොකුම ප්‍රශ්නය චීනේ ලංකාවට හයියක් වෙලා ඉන්න ඵක..ඕකුන් බලන් හිටිය ඩොලර් ඵක 300+ යනකන්..චීනේ නිසා ඒක වුනේ නෑ..දැන් මුං චීනෙ ගැන බිල්ලො මවල රටේ ප්‍රශ්න අැති කරන්න හදන්නෙ..කළගුණයක් නැති බල්ලො.චීනෙට බැණ බැණ උන්ගෙ වැක්සීන් ගහගන්න පොර කන්න තොපිට ලැජ්ජ නැද්ද.පයිසර් ගහගනින් වෙන රටකට ගිහින්..ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනවට වඩා නිකන් දෙන්නේ මොනවහරි ගන්න බලාගෙන යකෝ.
    ඊ වගේද රටක් සල්ලි දීල එක එකාට ණය තියාගන්නේ නැතුව එන්නත් ටික ගන්න පුලුවන් නම් . :rofl:
    බයිල නොකිය ඉදපන් බන් කුහහකමට, සුද්ද මොකුත් ගන්ඩ බලන් නැද්ද එහෙමද කියන්නෙ?? පකෝ ලොජික්..චින ඔක්සිජන් සිලින්ඩර් 10000කුත් නිකන් දිල , ආන්න රටවල් පර සුද්දො මොනාද දුන්නෙ අඩුම ගානෙ කඩල ඇටයක් හරි තොපිලට නිකන් දුන්නද????🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: 2osama