චීනය ලංකාවෙ මොල සෝදයි!

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    උබ කියන්ඩ හදන්නෙ චිනට වැඩිය සුද්ද හොදයි කියලද??? ඇඩුම ගානෙ චීන නම් වැක්සීන් ලක්ශ 6ක් නිකන් දුන්න, පර සුද්ද මොනාද බන් දුන්නෙ????? අඩුම ගානෙ මාස්ක් එකක්වත් නිකන් දුන්නද ඕකුන්..

    ඩස්ප ඉන්දියන් කාරයොන්ගෙ අැඳුම් අැඳල වෙඩින් ගන්න සිංහලු,උන්ගෙ දෙවිවරුන්ට පුක උඩ දාගෙන වඳින සිංහලු,ඉන්දියන් ජරා ටෙලිනාට්‍ය,ෆිල්ම්ස් රෑ ඵළි වෙනකන් බලන සිංහලු දැන් ඒ පාර චීනෙ සංස්කෘතියක් දෙනව කියල මොර දෙනව..නිකන් පලයන් මිනිහෝ බිල්ලො මවන්නෙ නැතුව.ටොයි ජෙපි සක්කිලි

    Kiyana de adala na me hothambuwo dennata. Puka denna namilama yanawa 🤣

    Mona wesa jeevithada manda
     

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    730
    680
    93
    උබ කියන්ඩ හදන්නෙ චිනට වැඩිය සුද්ද හොදයි කියලද??? ඇඩුම ගානෙ චීන නම් වැක්සීන් ලක්ශ 6ක් නිකන් දුන්න, පර සුද්ද මොනාද බන් දුන්නෙ????? අඩුම ගානෙ මාස්ක් එකක්වත් නිකන් දුන්නද ඕකුන්..
    Nikanma denakan bala inna epa yako
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඩස්ප ඉන්දියන් කාරයොන්ගෙ අැඳුම් අැඳල වෙඩින් ගන්න සිංහලු,උන්ගෙ දෙවිවරුන්ට පුක උඩ දාගෙන වඳින සිංහලු,ඉන්දියන් ජරා ටෙලිනාට්‍ය,ෆිල්ම්ස් රෑ ඵළි වෙනකන් බලන සිංහලු දැන් ඒ පාර චීනෙ සංස්කෘතියක් දෙනව කියල මොර දෙනව..නිකන් පලයන් මිනිහෝ බිල්ලො මවන්නෙ නැතුව.ටොයි ජෙපි සක්කිලි
    ubalata cheenen salli gewanawada bn? athata salli tikak awath lankava cheeneta pageddi lankava vala pallata yaddi hamotama awasiyakne venne. uba wena rataka padinchi nam mata therum ganna puluwan. poddak hoyala meke dapanko cheene goda gaththu ratavalda cheene kalakanni karapu ratawalda wadiya thiyenne kiyala. politics adala naha math gotata thamai giya para chande dunne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    චිනේ ණය ගන්න ගාන නෙවෙයි බන් ප්‍රශ්නේ. දැන් සල්ලි තියන උන් කොච්චර ණය ද ? ඩඩ්ලි වගේ උන්.
    හැබැයි නය එච්චර ගත්තේ නැති උන් ඊට වඩා හිරවෙලා තියනව.
    ණය ගාන නෙවෙයි අවුල . ගෙවාගන්න බැරි ණය බර. ඒක ඔය උබ කියන්න හදන රටේ තත්වේ කොහොමද අපිට සාපේක්ෂව.
    රටේ ණය ගෙවලා දානවා කියලා නේ යහපාලනය ආණ්ඩුව බලයට ආවේ . ඇයි ණය ගෙවලා නැද්ද තාම 😬😬
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මොලේ හෝදන්න ආව චීනා ළමයෙක් දුන්නා ඒ ළමයා ලොකු වෙද්දී චිනාටම දෙන්න පටන් ගත්තා
    ළමයාගේ නම ගෙස් කරලා නොමිලේ රසිකා සමග චීනය බලන්න යන්න ගුවන් ටිකට් පතක් දිනා ගන්න

    නැතුව ඉතින් අපි වැක්සීන් හදන්ඩද, පැනියක් වගේ නම් හදතෑකි ඒවට උබල කැමතිත් නැනෙ :lol: :lol: :lol: :lol: :lol:

    අඩේ එතකොට පොහොට්ටු බුජ්ජිමතා අ නාථ පැණියා බෙහෙත් හැදුව කියල කිව්වේ ?
    ------ Post added on May 11, 2021 at 10:23 PM
     
    • Like
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,054
    34,571
    113
    එළකිරියේ ඉඳගෙන චීන්නුන්ට පු... දෙන මෝඩ තුන් කට්ටුව කවුද?
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    බලපන් චීනෙන් ඔක්සිජන් සිලින්ඩර් 10000ක් දිල, ආන්න රටවල් මල් තියල වදින්ඩ ඕන, තොපේ ඔය පර සුද්දො වගේ උන් කුහක නැ..
    චීනෙන් සෙට් එකක් ඇවිත්
    තව එන්නත් ඕන නම් මගේ බල්ලාගෙ පක ලොවපාන් කිව්වොත්
    උඹ ලංකාවෙ මිනිස්සු ගැන හිතලා බලු පක උරනවද? නැද්ද?
     
    • Haha
    Reactions: shenat

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මම හිතන්නෙ මොල හෝදනව මෙයි මොකද දැනටම ගන්න ඕනෙ දේවල් උන් අරන් තියෙන්නෙ! :rolleyes: උන් දැන් කරන්නෙ ඕනෙම බලවත් රටක් වගේම උන් ගෙ රට හොඳයි අනිත් අයට වඩා කියල කියන එක !
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීනෙන් සෙට් එකක් ඇවිත්
    තව එන්නත් ඕන නම් මගේ බල්ලාගෙ පක ලොවපාන් කිව්වොත්
    උඹ ලංකාවෙ මිනිස්සු ගැන හිතලා බලු පක උරනවද? නැද්ද?
    මෝඩ කතා කියවන්ඩ එපා බන්, ගොන්කතා කියන එක ගු ඇන් පි උබලගෙ ජානවල තියෙන දෙයක් නේද..
     
    • Like
    Reactions: N A K A M U R A

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කියාගන්ඩ දෙයක් නැතුව රිදෝ ගත්තම ගු ඇන් පි උබල වෙන මොනා කරන්ඩද කුණුහරපෙන් විලාප දෙනව ඇරෙන්ඩ, උබලගෙ අදහස්වල තියෙන බකොලොත්කම ඔය පේන්නෙ, සුද්ද මොකුත් උබලට දුන්නෙ නැනෙ බන් ඒකනෙ ඇත්ත අඩුම ගානෙ මස්ක් එකක් දුන්නද උබල???බලපන් චීනෙන් ඔක්සිජන් සිලින්ඩර් 10000ක් දිල, ආන්න රටවල් මල් තියල වදින්ඩ ඕන, තොපේ ඔය පර සුද්දො වගේ උන් කුහක නැ..
    Screenshot-20210512-102920-2.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ubalata cheenen salli gewanawada bn? athata salli tikak awath lankava cheeneta pageddi lankava vala pallata yaddi hamotama awasiyakne venne. uba wena rataka padinchi nam mata therum ganna puluwan. poddak hoyala meke dapanko cheene goda gaththu ratavalda cheene kalakanni karapu ratawalda wadiya thiyenne kiyala. politics adala naha math gotata thamai giya para chande dunne
    දැන් උඹ දන්නවනම් කියපංකො චීනෙ නිසා වලට ගිය රටවල් වල නම් ටිකක්..ගෙරි සුද්ද නිසා නම් වලට ගිය රටවල් ඕනතරම් තියෙනව ලංකාවත් අැතුළුව.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    ටික කාලයක සිට චීන සංස්කෘතිය, සොබාදහම සහ චීන ජාතිකයන් ආශ්‍රිත මුදල් ගෙවා Facebook සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පෝස්ට් වැඩි වශයෙන් දැක ගැනීමට ඔබටත් හැකි වෙන්නට ඇති.

    විශේෂත්වය වන්නේ මෙම ප්‍රචාරණ කටයුත්ත ඉතාමත් ක්‍රමානුකූලව සිදු වීමයි. ප්‍රථමයෙන් චීනයේ අලංකාර නිවාස ගෘහ නිර්මාණ ශිල්ප ආදිය ද, ඊට පසුව ඔවුන්ගේ සංස්කෘතික වටිනාකමකින් යුක්ත දේවල් ද, වශයෙන් ඇරඹි මෙය මේ වන විට චීන කාන්තාවන් යොදා ගනිමින් (සිංහල භාෂාවෙන් කතා කරන) ඔවුන්ගේ රට අගය කිරීමත් සිදු වනවා

    මෙම පෝස්ට්ස් වල ඇති කමෙන්ට්ස් බැලූ විට ඔවුන් මේ කාර්යයේ කෙතරම් සාර්ථක ද යන්න ඔබට වටහා ගත හැකියි. ශ්‍රී ලාංකික බොහෝ දෙනා ඔවුන් ව අගය කිරීම, බොහොමයක් පිරිමින් ඔවුන්ට ආදරය ප්‍රකාෂ කිරීම පවා සිදු කරනවා.

    විශේෂත්වය වන්නේ මේ posts සියල්ලම Sponsored ඒවා වීමයි. එනම් මෙම posts ජනතාව වෙත යැවීම සඳහා ඔවුන් විශාල වියදමක් දරනවා. මේ වන විට “චීනය ගැන ඉගෙන ගනිමු” වැනි posts වැඩි වැඩියෙන් දැක ගත හැකියි.

    අරුම පුදුම කාරණය වන්නේ දැඩි සමාජවාදී රටක් වන චීනයේ Facebook, Instagram වැනි සමාජ ජාල භාවිතය එරට පුරවැසියන්ට තහනම් වීමයි. ඒ අනුව මෙම පෝස්ට්ස් ඔබ වෙතට ලගා කරවීමට ඔවුන් කෙතරම් වෙහෙසක් ගන්නවාද යන්න ඔබට වටහා ගත හැකියි.

    මේවායෙහි අරමුණු කීපයක් නිරීක්ෂණය කරගත හැකියි

    1. චීනය සහ ශ්‍රී ලංකාව සංස්කෘතික වශයෙන් සමාන රාජ්‍යයන් දෙකක් බව පෙන්වීම.
    2. චීනය ලංකාවේ හොඳ මිතුරු රාජ්‍යයක් බව පෙන්වීම.
    3. රටවල් දෙකෙහි මිනිසුන් දැනට වඩා සමීපව ඇසුරු කළ හැකි බව පෙන්වීම. විශේෂයෙන්ම විවාහ ආදි කටයුතු ( රසිකා ලී, වරුනි JZ මිශ්‍ර නම් භාවිතයත් එවැනි පේජ් වල ශ්‍රී ලාංකිකයන්ගේ කමෙන්ට්ස් නැරඹීමෙන් ඔබට මෙය වඩා තහවුරු කරගත හැකියි.)
    4. බටහිර සංකෘතියට වඩා චීන සංස්කෘතිය උසස් බව පෙන්වීම.
    ඇත්ත වශයෙන්ම චීනයේ මෙම ක්‍රියාවේ අරමුණ කුමක්ද? ඔවුන් ඇත්තටම මිත්‍රශීලී රටක් ද? යටත් විජිත සමයේ ප්‍රන්ශය, බ්‍රිතාන්‍ය වැනි රටවල් අනුගමනය කල යුද්ධ මගින් රටවල් යටත් කරගැනීම කාලයක් යන විට අසාර්ථක වන බව චීනය තේරුම් ගෙන අවසන්. ඔවුන් රටවල් යටත් කරගැනීමට යොදා ගන්නේ අලුත්ම සහ ඉතා භයානක ක්‍රමවේදයක්.

    මෙහි දී ඔවුන් මූලික අදියර වශයෙන් අදාළ රාජ්‍යයන්ට ඉතා ඉහල පොළී අනුපාතයන් යටතේ ඉතා විශාල ණය මුදල් ලබා දීම කරනවා. සාමාන්‍යයෙන් ණයක් ලබා දීමේ දී විදේශ රාජ්‍යයන් ණය ලබා ගන්නා රටට එය නැවත ගෙවීමේ හැකියාවක් ඇත්දැයි විමසා බලා ඒ සීමාවන් යටතේ සාධාරණ පොළියකට ණය ලබා දීමයි සිදු කරන්නේ.

    එහි දී ඔවුන් එම ණය නිවැරදි ආකාරයට භාවිතා කරනවාද යන්නත් එම ණය ලබා දෙන රාජ්‍යන් නිරීක්ෂණය කරනවා. දූෂිත දේශපාලකයන් සිටින රටක දේශපාලකයන්ට මෙය හිසරදයක්. කෙසේ වෙතත් චීනය ණය ලබා දීමේ දී එවැනි දේ සොයා බලන්නේ නැහැ. එම ණය, අදාළ කාල සීමාවේ දී ගෙවා නොදැම්මහොත් ඔවුන් රටේ මර්මස්ථාන එයට හිලව් වශයෙන් ලබා ගැනීමට ක්‍රයා කරනවා. බොහෝ දුප්පත් අෆ්‍රිකානු රටවලට සහ ශ්‍රී ලංකාවට මේ වන විට අත්ව තිබෙන්නේ ඒ ඉරණමයි.

    මේ අයුරින් රටේ සම්පත් ලබා ගැනීමේ දී රට වැසියන්ගේ එල්ල වන විරෝධය අඩු කිරීමට ඔවුන් යොදා ගන්නා ප්‍රභලතම උපාංගය වන්නේ Facebook වැනි සමාජ මාධ්‍යයයි. භෞතික යුද්ධයකින් රටක් යටත් කරගන්නවාට වඩා රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම මගින් රටක් යටත් කර ගැනීම පහසු බව චීනය හොඳින් තේරුන් අරන් තිබෙනවා. එය සාමාන්‍යෙන් කාලයක් ගත වන ක්‍රියා දාමයක් වුවද ඉතා සාර්තක ක්‍රම වේදයක්.

    ශ්‍රී ලංකාව ගත් විට මෙහි දේශපාලකයින් මුස්ලිම් සිංහල දෙමළ වර්ගවාදය ඔසවා තබමින් වෛරය පතුරවමින් සිටිය ද අපේ රටෙ ස්වෛරීභාවයට ඇති ප්‍රභලතම තර්ජනය ඇත්තේ චීනයෙන් බව අප තේරුම් ගත යුතුමයි. මිත්‍රත්වයේ වෙස් මුහුණු බැඳන් එන සැබෑ සතුරන් හඳුනා ගැනීම වගකීම් සහගත පුරවැසියන් වන අපගේ කාර්‍යයක් බව මතකයේ තබා ගත යුතුයි.
    Its the Truth.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් උඹ දන්නවනම් කියපංකො චීනෙ නිසා වලට ගිය රටවල් වල නම් ටිකක්..ගෙරි සුද්ද නිසා නම් වලට ගිය රටවල් ඕනතරම් තියෙනව ලංකාවත් අැතුළුව.

    කැරි චීන්නු covid වලින් රටවල් කීයක් වලට යැව්වද
    තව ආර්ථිකමය වශයෙන් වට්ටලා උන්ගේ සම්පත් අල්ලා ගැනීම ආසියාවේ පැත්තක ජලය පාලනය කිරීමේ සැලසුම් කුමන්ත්‍රණය
    සුද්දෝ රටවල් 10ක් අල්ලද්දී චීනා රටවල් 50ක් විතර නැත්තටම නැති කරලා දානවා
    ඒවගේ ප්‍රතිපල තමයි උඹ වගේ බාග චීන්නු බිහිවෙලා තියෙන්නේ