චීනය ලොව දිගම අධිවේගී දුම්රිය ගමනහි ධාවනය
චීනය ලෝකෙයෙ වේගවත්ම වර්ධනය සහිත ආර්ථිකය කියල කවුරුත් දන්නවනෙ 
අනාගතයෙ ලෝක බලවතා වෙන්නෙත් චීනය තමයි
අපේ රටට හැමදාම සප් එක දෙන නිසා වර්ණනා කරාට අවුලක් නම් නෑ..
චීනය අද ඒ කිව්වෙ දෙසැම්බර් 26 ලෝකෙ දිගම අධිවේගී දුම්රිය සේවාව ආරම්භ කරා
දුර කිලෝමීටර 2298

ඔව් ඔව් ඔව් වැරදුනේ නෑ, මේක බලන්නකෝ
බීජිං වල ඉදල ගුවන්ග්සොzහු ඔයකොහේද නේ යනව කියන්නෙ
ඉස්සර නම් ඔය ටික ගියේ ගුවන් යානාවලින් තමයි
කෝම කෝම හරි දුම්රිය ගමන අතරතුර නැවතුම්පලවල් 35ක් හම්බ වෙනව
අපේ කට්ටිය අධිවේගී කියල 100ට ගියාට මේක යන්නෙ පැයට කිලේමීටර් 300ක වේගයෙන්

ගමනාන්තයට යන්න පැය 10ක් වගේ යනව
ලංකාවෙ වගේ හොරෙන් නම් යන්න බෑ පුතෝ
ටිකට් ගන්න ඕන
මේ තියෙන්නෙ ටිකට් එක, නිකමට බලමුද ගනන් කොහොමද කියල?
සාමාන්‍ය :- යුවාන් 865 (රුපියල් 17500)
දෙවෙනි පංතිය :- යුවාන් 1383 (රු 29000)
පලමු පංතිය :- යුවාන් 2972 (රු 60000)
මිහින් ලංකා එකේ මේ ගානට චීනෙටම ගිහිල්ල එන්න පුලුවන්
මේ තියෙන්නෙ දුම්රිය
යනකොට
ජයසූරිය මහත්තයනම් කෝච්චියෙ නොගියට තරහ නෑ

මේ තියෙන්නෙ මේ වගේ දුම්රියන් ගාල් කරන අංගනයක්
අපේ ලංකාවට ඔය ලදරම් යැව්වට කොහොමද බඩු?