චීනය ලොව දිගම අධිවේගී දුම්රිය ගමනහි ධාවන&#3514

චීනය ලොව දිගම අධිවේගී දුම්රිය ගමනහි ධාවන&#3514


චීනය ලෝකෙයෙ වේගවත්ම වර්ධනය සහිත ආර්ථිකය කියල කවුරුත් දන්නවනෙ ;)
අනාගතයෙ ලෝක බලවතා වෙන්නෙත් චීනය තමයි :yes:
අපේ රටට හැමදාම සප් එක දෙන නිසා වර්ණනා කරාට අවුලක් නම් නෑ.. :no:

චීනය අද ඒ කිව්වෙ දෙසැම්බර් 26 ලෝකෙ දිගම අධිවේගී දුම්රිය සේවාව ආරම්භ කරා
දුර කිලෝමීටර 2298 :shocked::shocked::shocked:

ඔව් ඔව් ඔව් වැරදුනේ නෑ, මේක බලන්නකෝ ;)

beijing-guangzhou-map.jpg


බීජිං වල ඉදල ගුවන්ග්සොzහු ඔයකොහේද නේ යනව කියන්නෙ :sorry:
ඉස්සර නම් ඔය ටික ගියේ ගුවන් යානාවලින් තමයි:yes:



කෝම කෝම හරි දුම්රිය ගමන අතරතුර නැවතුම්පලවල් 35ක් හම්බ වෙනව
අපේ කට්ටිය අධිවේගී කියල 100ට ගියාට මේක යන්නෙ පැයට කිලේමීටර් 300ක වේගයෙන් :shocked::shocked::shocked::cool:

458816-china-high-speed-rail.jpg


ගමනාන්තයට යන්න පැය 10ක් වගේ යනව :D





ලංකාවෙ වගේ හොරෙන් නම් යන්න බෑ පුතෝ
ටිකට් ගන්න ඕන :lol:

b9a4d9c98294e22e5efc50cfca323721.jpg


මේ තියෙන්නෙ ටිකට් එක, නිකමට බලමුද ගනන් කොහොමද කියල?

සාමාන්‍ය :- යුවාන් 865 (රුපියල් 17500)

U152P5029T2D540958F34DT20121223094039.jpg





දෙවෙනි පංතිය :- යුවාන් 1383 (රු 29000)

U152P5029T2D540958F26DT20121223094039.jpg





පලමු පංතිය :- යුවාන් 2972 (රු 60000) :(

U152P5029T2D540958F24DT20121223094039.jpg


U152P5029T2D540958F28DT20121223094039.jpg


U152P5029T2D540958F32DT20121223094039.jpg


U152P5029T2D540958F31DT20121223094039.jpg


මිහින් ලංකා එකේ මේ ගානට චීනෙටම ගිහිල්ල එන්න පුලුවන් :lol:





මේ තියෙන්නෙ දුම්රිය :D

2bfd9847-ed88-423a-b724-1a98bd661b87.jpeg


F201212261312312949422824.jpg


bullet_train_1310620f.jpg


001fd04cf03a1244ae4831.jpg







යනකොට

1c1b7d3f-0872-4834-9f57-b7ebe3ef2b1a.jpeg


a89c7ada-5e7a-4ba1-b7b5-78ff4ae32d85.jpeg


F201212151026291488028365.jpg


F201212151026552410249816.jpg






ජයසූරිය මහත්තයනම් කෝච්චියෙ නොගියට තරහ නෑ :no::no::no:

F201212151026101157731598.jpg


2412railbeijing.jpg


0013729e3c90123d1f4409.jpg


0013729e3c90123d1f990a.jpg






මේ තියෙන්නෙ මේ වගේ දුම්රියන් ගාල් කරන අංගනයක්

pb-121225-china-rail-330p.photoblog900.jpg


iu5lEPTLap6g.jpg


126170624372734_1.jpg





අපේ ලංකාවට ඔය ලදරම් යැව්වට කොහොමද බඩු?

:):):)



 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mamat oya train eke gihilla tiyenawa, maximum speed eka 350kmph yanawa.
    habai mama beijing to Guangzhou nevei, Changsha to Guangzhou