චීනය ලොව ධනවත්ම රාජ්‍යය බවට පත්වෙයි

thomian

Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    1637068030023.png


    link
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,337
    113
    අනේ අයියෙ 514ක් තියෙනවනෙ එක බිලියන 10ක් දෙන්න බැරිද?

    මේ දැන් ජින්පින් ලොක්කට ගිය කෝල් එක තිබ්බ දෙබසක් වෙන්න පුලුවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,337
    113

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    955
    113
    අඩෝ ඔව්ව වැඩක් නෑ පාර්ටියක් දියන්


    මාත් ඒක තමා කිව්වෙ
    ------ Post added on Nov 16, 2021 at 6:56 PM
    ඌ ගිහිල්ලා මේ මාසේ පඩිය yuan වලින් ඉල්ලන්න

     
    • Haha
    Reactions: ruwper

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕවා හෙන ෆේක් රෑන්කින්ග් බං.
    ඇමරිකන් උන්ගෙ ලිවින් කන්ඩිශන් එක්ක චීනෙ එවුන් කම්පෙයා කරලා බලපං.
    ඇමරිකාවෙත් හෝම්ලස් උන් ඉන්නවා තමයි. ගොඩක් උන් ඩග් ඇඩික්ට් සහ හම්බ කරන කාලෙ බුල්‌ ගහපු උන්. චීනෙ සල්ලි ඇති. ඒත් සල්ලි බෙදිලා නැහැ. ලෝකෙ වහල්ලු වැඩිම දේශය.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕවා හෙන ෆේක් රෑන්කින්ග් බං.
    ඇමරිකන් උන්ගෙ ලිවින් කන්ඩිශන් එක්ක චීනෙ එවුන් කම්පෙයා කරලා බලපං.
    ඇමරිකාවෙත් හෝම්ලස් උන් ඉන්නවා තමයි. ගොඩක් උන් ඩග් ඇඩික්ට් සහ හම්බ කරන කාලෙ බුල්‌ ගහපු උන්. චීනෙ සල්ලි ඇති. ඒත් සල්ලි බෙදිලා නැහැ. ලෝකෙ වහල්ලු වැඩිම දේශය.
    පරිප්පුව ලිපේද?චූං පාන් අාවෙ නැද්ද තාම?🤣🤣🤣

    තම්බි ඵක්කවත් බිස්නස් වලින් හැප්පෙන්න බැරි උඹලනේ චීනේ ඵකොනොමිය ගැන ලොරි ටෝක්ස් දෙන්නේ...🤣🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පකයා කිව්ව නේද මැරුණත් imf එකට යන්නෑ කියල. උන් වගේ කාලකන්නි තමයි චීනෙ පෝසත් කරන්නෙ @erozan @N A K A M U R A