චීනය සඳ මතට සාර්ථකව Chang'e-5 රොබෝ යානය ගොඩ බස්‍වයි!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    6IhLPW3.jpg


    චීනයේ ප්‍රථම සඳ ගවේෂක රොබෝ රෝවරය අද (2) දිනයේදී සඳ මතට යන ගමන ආරම්භ කිරීමට නියමිතය.

    මෙය වසර 40 කට පසු සඳ මතට යැවෙන ප්‍රථම රොබෝ රෝවරයයි.චීන ජන කතා වල එන ‘යුටු‘ නම් සාවෙකුගේ නමින් මෙම රොබෝ රෝවරය නම් කර තිබේ.රෝවරයට නම් තබා ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ කළ මත විමසුමකින් පසු වන අතර යුටු නමට වැඩිම කැමැත්ත ප්‍රකාශ වී තිබී ඇත.

    රොබෝ රෝවරය සඳ මතට ගොඩබැස්වීම චීනය ක්‍රියාත්මක කිරීමට නියමිත සඳ මත ජනාවාස තැනීමේ වැඩසටහනක මුල් පියවරයි. මෙම ජනාවාස මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස භාවිතා කරමින් ඉදිරි වසර 15 ඇතුළතදී අගහරු ග්‍රහයා මත ගවේෂණ ඇරඹීමට චීනය බලාපොරොත්තුවෙන් සිටින බව සදහන්ය.

    hUgv5q9.png


    ‘යුටු‘ රොබෝ රෝවරය සඳේ ‘සයිනස් ඉරිඩම්‘ හෙවත් ‘දේදුනු බොක්ක‘ ආවාටය අසළින් ගොඩබැස්වීමට සැළසුම් කර ඇත.පෘථීවි දින 90 ක් පුරා සඳ මත සරමින් තොරතුරු එක්රැස් කර ගැනීමේ කාර්යයේ ‘යුටු‘ රොබෝ රෝවරය යෙදෙනු ඇත. සඳ මතුපිට මෙන්ම අභ්‍යන්තරයේත් ඡායාරූපයන් ගැනීම ‘යුටු‘ සතු වන රාජකාරියයි.

    WETIUiT.jpg


    මින් පෙර අභ්‍යාවකාශයට ගගනගාමීන්, චන්ද්‍රිකා ආදිය යවා පළපුරුදු චීනය සද ජය ගැනීමට සැරසෙන්නේ ප්‍රථම වතාවටය. මෙම කර්තව්‍යයේදී යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියත් චීනය හා අත්වැල් බැදගෙන සිටී.





    https://www.bbc.com/news/science-environment-55148998
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාකි මයිනත් ඒකලේ හොද රෝවරයක් තමයි

    සැහෙන රිදිලා වගේ ... කරන්න දෙයක් නෑ....ගහනවා වගේම කන්න බලාගෙන ඉන්නත් වෙනවා