පියවරෙන් පියවර සඳ මතට ළඟා වූ ඇපලෝ

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Moon Landing එක බොරුවක් කියල දැන් ලෝකේ මිනිස්සු දැනගෙන ඉවරයි බන්. මමත් ඕක කලින් විශ්වාස කලා. පස්සේ තමා මටත් තේරුනේ මේක මරිසියක් කියල.

    NASA එක ගොඩක් බොරු කරනවා මිනිස්සුන්ට. අපි ඇත්තටම space එකට ගිහින් නැහැනේ බන් ඕවා හරිද කියල බලන්න.
    මේ video එක බලපන්. මේකේ තිය්නෙන්නේ 1970 Apollo 13 crew එකේ press conference එක.

    ඔකේ බලපන් උන්ගේ මූනවල්. එපා වෙලා වගේ ඉන්නේ උන්. හදට ගිහින් ඇවිල්ල press එකට කතා කරද්දී ඔහොමද බන් ඉන්නේ.
    අනික බලපන් ඔකේ උන් කියනවා ඒවා. උගන්නපු බොරු කියන්නේ කියල හොදට තේරෙනවා.

    මේ තියෙන්නේ ප්‍රසිද්ද elbow scene එක. ඔකේ බලපන් Neil Armstrong අනිත් එකට වැලමිටින් අනිනවා.

    මේ වගේ තව ගොඩක් සාක්ෂි තියෙනවා බන්.

    මේ තියෙන්නේ Neil Armstrong bible එක උඩ අත තියන දිවුරන්න බෑ කියනවා. බලපන්..

    ඉතින් මචන්, මේ වගේ ගොඩක් අපිට නොදන්නා ලෝකේ ගොඩක් බලවත් මිනිස්සු සහ organizations වලින් කරන බොරු මවා පෑම් තියෙනවා.

    Flat earth ගැන එහෙම පොඩ්ඩක් හොයල බලපන්.
    ඒ වගේම තමා Area 51.

    දැන් ඉතින් මට පිස්සු කියල හිතන්න එපා.. :D :D :rofl: :rofl:

    උබේ පොස්ට් එක පට්ට මචන්. වුන මහන්සිය අගය කරනවා.

    Apollo 13 hada giye na bn :eek:
    Lunar reflector eka gana etakota mokada kiyanne? Kuda eka ehe set kare?
    :confused:
     
    Last edited:

    Captain jack sparrow

    Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W

    Patta bn ube comment aka godak watinawa me post akata.ona kenekta pluwan thama danna de anith ayath akka bedaganna..

    Mehema seen akakuth thiyenawa habi america walin karapu moonlanding fake nam russiawa mekata mokuth kale nadda.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Apollo 13 hada giye na bn :eek:
    Lunar reflector eka gana etakota mokada kiyanne? Kuda eka ehe set kare?
    :confused:

    Samaweyan, Apollo 11. 13 kiyala damune weradila. Film aka nisa wenna athi.

    Lunar Reflectors damma kiyala kiyanneth Nasa akenne ban.

    Nasa aken patta boruwak karanne kiyala thama godak aya kiyanne.

    Un space aka kiyala okkoma underwater karanne kiyala thama kiyanne.

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Samaweyan, Apollo 11. 13 kiyala damune weradila. Film aka nisa wenna athi.

    Lunar Reflectors damma kiyala kiyanneth Nasa akenne ban.

    Nasa aken patta boruwak karanne kiyala thama godak aya kiyanne.

    Un space aka kiyala okkoma underwater karanne kiyala thama kiyanne.

    Mama kiyanne bn Colombo university eke Physics department eka Texas wala thiyena lunar laser observatory ekath ekka collaboration ekak thiyenawa kalayak mamat eke data ekatu kara :yes: eka nisa mama personally hithanawa eka attak kiyala bn :)
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Patta bn ube comment aka godak watinawa me post akata.ona kenekta pluwan thama danna de anith ayath akka bedaganna..

    Mehema seen akakuth thiyenawa habi america walin karapu moonlanding fake nam russiawa mekata mokuth kale nadda.

    අදටත් America , Russia ආණ්ඩ China එකතු වෙලානේ ඔය space programs කියල කරන්නේ. උන්ට උන් නැතුව බැ බන්. පවල දෙන්නේ නැ. මාත් මචන් මේ වගකීමෙන් නෙමෙයි කියන්නේ. ලෝකේ මිනිස්සු කියන දේවල්, අවට තියෙන සාක්ෂි, සහ තර්කානු කූලව හිතුවම මේ දේවල් වල පොඩි හරි ඇත්තක් තියෙන බව තේරෙනවා බන්.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Mama kiyanne bn Colombo university eke Physics department eka Texas wala thiyena lunar laser observatory ekath ekka collaboration ekak thiyenawa kalayak mamat eke data ekatu kara :yes: eka nisa mama personally hithanawa eka attak kiyala bn :)

    වෙන්න පුළුවන් බන්. මන් උබ කියන එක පිලිගන්නවා. නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා. NASA වගේ ලොකු organization එකකට හෙම project එකක් ගැනම හෙමොටම දන්නේ නැ. උන් බොරු වහන්න ගොඩක් දේවල් කරනවා. සල්ලි නිසා.

    උබ කියන කියන එකට මන් නැ කියනවා නෙමෙඉයි මචන්. මන් දැකල තියෙනවා ඕවට සල්ලි යන විදිය.
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    වෙන්න පුළුවන් බන්. මන් උබ කියන එක පිලිගන්නවා. නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා. NASA වගේ ලොකු organization එකකට හෙම project එකක් ගැනම හෙමොටම දන්නේ නැ. උන් බොරු වහන්න ගොඩක් දේවල් කරනවා. සල්ලි නිසා.

    උබ කියන කියන එකට මන් නැ කියනවා නෙමෙඉයි මචන්. මන් දැකල තියෙනවා ඕවට සල්ලි යන විදිය.

    ewage ewa nm one taram thiyenawa bn ane mnda ithin :baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙන්න පුළුවන් බන්. මන් උබ කියන එක පිලිගන්නවා. නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා. NASA වගේ ලොකු organization එකකට හෙම project එකක් ගැනම හෙමොටම දන්නේ නැ. උන් බොරු වහන්න ගොඩක් දේවල් කරනවා. සල්ලි නිසා.

    උබ කියන කියන එකට මන් නැ කියනවා නෙමෙඉයි මචන්. මන් දැකල තියෙනවා ඕවට සල්ලි යන විදිය.

    මටත් ඔතන ලොකු ප්‍රහ්නයක් තියෙනවා බන් .ඔච්චර ඈත කලෙක හදට ගියාට එකපාරට ඕක නැවැත්තුවේ ඇයි කියල ?:yes:

    සෝවියට් රුසියාව කැඩුනට ස්පේස් රේස් එක ඉවර වුනත් චීනේ වගේ රටවල් ඉන්නවනේ .
    අනික හදට ගිහින් එහෙ බේස් එකක් දැම්මනම් මුළු ලෝකෙම කවර කරන්න පුළුවන් ඇමරිකාවට :P

    හදට ගියාට පස්සේ මිෂන් කීපෙකින්ම මේක නවත්වන එකේ සැකයක් මට නම් ඇතිවෙනවා ..

    සමහරු කියන්නේ හදෙන් ආර්ථික වාසි නැති නිසා කියල .එත් හැදෙ තාමත් බෝග්හෝ අභිරහස් කලාප තියෙනවා .එපති අද්‍යනය කරලත් නැ .
    අනිත් එක හදෙන් වරින් වර හටගත් අද්භූත එලි .අදටත් නසා එක මේගැන ගොළුයි :baffled:

    හැදෙ අපට වඩා බොහෝ දියුණු පිටසක්වල ජීවින් ඉන්න බේස් එකක් ඇති බවත් ඔවුන් නාසා හැදෙ කෙරුණා පරීක්ෂණ නවත්වන ලෙස බලපෑම් කළබවත් මතයක් තියෙනවා .:baffled:

    කොහොම වුනත් මිනිසාගේ උපතේ ඉදන් අදවෙනකන්ම හද අභිරහස් සුන්දර වස්තුවක් :baffled:

    Captain jack sparrow

    Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    මරුසිරා;21845961 said:

    us goverment aken nasa project walata dena fund adu karala thiyenne
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Moon Landing එක බොරුවක් කියල දැන් ලෝකේ මිනිස්සු දැනගෙන ඉවරයි බන්. මමත් ඕක කලින් විශ්වාස කලා. පස්සේ තමා මටත් තේරුනේ මේක මරිසියක් කියල.

    NASA එක ගොඩක් බොරු කරනවා මිනිස්සුන්ට. අපි ඇත්තටම space එකට ගිහින් නැහැනේ බන් ඕවා හරිද කියල බලන්න.
    මේ video එක බලපන්. මේකේ තිය්නෙන්නේ 1970 Apollo 11 crew එකේ press conference එක.

    ඔකේ බලපන් උන්ගේ මූනවල්. එපා වෙලා වගේ ඉන්නේ උන්. හදට ගිහින් ඇවිල්ල press එකට කතා කරද්දී ඔහොමද බන් ඉන්නේ.
    අනික බලපන් ඔකේ උන් කියනවා ඒවා. උගන්නපු බොරු කියන්නේ කියල හොදට තේරෙනවා.

    මේ තියෙන්නේ ප්‍රසිද්ද elbow scene එක. ඔකේ බලපන් Neil Armstrong අනිත් එකට වැලමිටින් අනිනවා.

    මේ වගේ තව ගොඩක් සාක්ෂි තියෙනවා බන්.

    මේ තියෙන්නේ Neil Armstrong bible එක උඩ අත තියන දිවුරන්න බෑ කියනවා. බලපන්..

    ඉතින් මචන්, මේ වගේ ගොඩක් අපිට නොදන්නා ලෝකේ ගොඩක් බලවත් මිනිස්සු සහ organizations වලින් කරන බොරු මවා පෑම් තියෙනවා.

    Flat earth ගැන එහෙම පොඩ්ඩක් හොයල බලපන්.
    ඒ වගේම තමා Area 51.

    දැන් ඉතින් මට පිස්සු කියල හිතන්න එපා.. :D :D :rofl: :rofl:

    උබේ පොස්ට් එක පට්ට මචන්. වුන මහන්සිය අගය කරනවා.

    මරුසිරා;21845961 said:
    මටත් ඔතන ලොකු ප්‍රහ්නයක් තියෙනවා බන් .ඔච්චර ඈත කලෙක හදට ගියාට එකපාරට ඕක නැවැත්තුවේ ඇයි කියල ?:yes:

    සෝවියට් රුසියාව කැඩුනට ස්පේස් රේස් එක ඉවර වුනත් චීනේ වගේ රටවල් ඉන්නවනේ .
    අනික හදට ගිහින් එහෙ බේස් එකක් දැම්මනම් මුළු ලෝකෙම කවර කරන්න පුළුවන් ඇමරිකාවට :P

    හදට ගියාට පස්සේ මිෂන් කීපෙකින්ම මේක නවත්වන එකේ සැකයක් මට නම් ඇතිවෙනවා ..

    සමහරු කියන්නේ හදෙන් ආර්ථික වාසි නැති නිසා කියල .එත් හැදෙ තාමත් බෝග්හෝ අභිරහස් කලාප තියෙනවා .එපති අද්‍යනය කරලත් නැ .
    අනිත් එක හදෙන් වරින් වර හටගත් අද්භූත එලි .අදටත් නසා එක මේගැන ගොළුයි :baffled:

    හැදෙ අපට වඩා බොහෝ දියුණු පිටසක්වල ජීවින් ඉන්න බේස් එකක් ඇති බවත් ඔවුන් නාසා හැදෙ කෙරුණා පරීක්ෂණ නවත්වන ලෙස බලපෑම් කළබවත් මතයක් තියෙනවා .:baffled:

    කොහොම වුනත් මිනිසාගේ උපතේ ඉදන් අදවෙනකන්ම හද අභිරහස් සුන්දර වස්තුවක් :baffled:

    oka tamai ban math kiyanne.
    meka boruwak wenna one kiyala..
    ona taram videos tiyenawa shadows wala case tiyena ewa.
    kodiya hellena eka.. anan manan.
    Mata hithenne mun appollo 11n hadata land kale na.
    eth lagata yanna athi.
    eth land kala kiyala eka shoot kala russiawe moraal bassanna.
    passe shape eke mun wena appallo mission ekakin hadata yanna athi..

    anith eka dote tiyena grahaloka hoyagannawa laga tiyena hadata aye yanne na..
    :rofl::rofl::rofl::rofl:
     
    Similar threads