චීනය සමග යන්න තිබ්බලු...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම කිව්වේ කයිය විතරයි බන්... රනිල්ගේ ක්‍රමේ තමා වෙන මොකුත් නෑ.


    මූ කියනවා චිනෙත් එක්ක කතාකරලා මොනවහරි කරගන්න තිබ්බලු... අනේ අපොයි....

    මුලින්ම පාරක් ගැන හිතනවලු.. හැබැයි ඩොලර් එවන්න එපා කියලා කුහකම වැඩේ කලේ කවුද
    ------ Post added on Jun 8, 2024 at 3:53 PM

    මේ ඒ පාර පෙන්නන ගමන්

    ------ Post added on Jun 8, 2024 at 3:57 PM
     
    • Like
    Reactions: Asmodeus