චීන අප්‍රිකාව අල්ලල සෑහෙන කල් බන්.. ඔකේ පසුබිම් කතාව මමම මේ එලකිරියේ දාල ඇති පෝස්ට් විදිහට.. ඊට පස්සේ තමා ඔය මහින්දව අල්ලන් දකුනු ආසියාවට ගේම ගැහුවේ.. කොහොම හරි ජනවාරි 8 උන්ගේ ප්ලෑන් අවුල් ගියා කියල හිතුවට එහෙම වුනේ නෑ උන් කරන්න ඔනේ හරිය කරල බේස් එක හදාගෙන ඉවරයි..