චීනය සමඟ මිතුදම

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    චීනය සමඟ මිතුදම

    මචංලා උඹලාට හිතෙන්නෙ නැද්ද චීනෙත් එක්ක අපි යන එක හොඳයි කියලා
    උන් මෙ ලඟදි මිල්ටරි බෙස් එකක් හැදුවා. ඊලඟ මිල්ටරි බෙස් එක බොහොදුරට ලංකාවෙ තමා. අපි හිතන්නෙ හම්බන්තොට වරාය විතරයි චීනෙ ගත්තෙ කියලානෙ ? ඕස්ට්‍රෙලියාවෙ බිසීම වරායත් උන් අරගෙන තිබ්බ ඩොලර් බිලියන 7 යි ගාණකට
    හම්බන්තොට අපිට වැඩක් ගන්න දන්නෙ නැති උනාට චීනාට අදහසක් තියෙනවා මොකක් හරි .
    ඉතිං චීනෙ ඊලඟ ලොක බලවතා වෙන ලකුණු තියෙන්නෙ. ඇමරිකාව ඉන්නෙ බහින කලාවෙ. ඇමරිකාව යුධමය වශයෙන් නම් පරාද කරන්න බැහැ කිසිම රටකට .එත් ඇමරිකාව කඩා වැටෙන්නෙ දෙශපාලනික හො ආර්ථිකමය වශයෙන්. දැනටම බලපන් ඇමරිකන් සුද්දො ඉන්නෙ තරහින් වෛරයෙන් ජාතිවාදීව. මන් නම් කියන්නෙ මෙකෙන් වෙන්නෙ උන්ගෙ කඩාවැඩිම සිද්ධ වෙන එක මිසක් සුද්දො අංක එක වෙන එක නෙමෙ.
    එක් බලවතෙක්ගෙ කෙලවිම තව බලවතෙකුගෙ නැගී හිටිම.
    මන් කියන්නෙ චීනෙ ඉදිරි අවුරුදු 10 ඇතුලත ලොක බලවතා වෙන්වා කියලා. මොකද උඹලාගෙ අදහස.





    බයි-ටොයි පාට කණ්ණාඩි වලින් නොබලා විශ්ලෙෂණාත්මක කරුණු ඔස්සෙ පැමිණි අදහසකි. එයට පිළිතුරු දිමෙදි ඔබගෙ අදහසත් එවැනිම මට්ටමෙ එකක්යැයි බලාපොරොත්තු වෙමි .:angry::angry::yes::yes:
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    අනිවාර්යයෙන් චීනය ලෝක බලවතා වෙනවා e ගැන නම් කතා දෙකක් නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    middle east oil iwara unama balamu
    මැදපෙරදිග බෙරෙන්නෙ කටාර් විතරයි මට හිතෙන්නෙ ඉස්සරහට.
    උන් බෙරෙන්න ඔන නිසා තමා ඉරානෙ එක්ක යන්නෙ.
    අනික් එවුන් තෙල් ඉවර වෙච්ච හැටිය හුකෑස් වෙනවා
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    China conquered the world using there debt trap, USA is DONE like it or not we are already in it too. ranil is trying to suck china and indias cocks at the same time. final result doubtful
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    උඹලාට හිතන්නේ නැද්ද democracy කියන එක ලෝකෙ පුරාම api wage පුංචි රටවලට වැටිල යැයි කියලා un එක unoth
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    China first wei machan, eth china first wenawanam unta wadi kalayak e position eke inna bariwei. India aniwa china parada karanawa tika kalekin.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මැදපෙරදිග බෙරෙන්නෙ කටාර් විතරයි මට හිතෙන්නෙ ඉස්සරහට.
    උන් බෙරෙන්න ඔන නිසා තමා ඉරානෙ එක්ක යන්නෙ.
    අනික් එවුන් තෙල් ඉවර වෙච්ච හැටිය හුකෑස් වෙනවා

    Un hukaas wenne na bn, unta wena investments hadagena inne
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,633
    113
    මැදපෙරදිග බෙරෙන්නෙ කටාර් විතරයි මට හිතෙන්නෙ ඉස්සරහට.
    උන් බෙරෙන්න ඔන නිසා තමා ඉරානෙ එක්ක යන්නෙ.
    අනික් එවුන් තෙල් ඉවර වෙච්ච හැටිය හුකෑස් වෙනවා

    නෑ මචං. එහෙම්මම වෙන එකක් නැහැ. උන් දැන වෙන වෙන ආයෝජනයන් කරලා තියෙන්නේ මම දන්න තරමින්. අනික ඩුබායි වගේ එමිරේට්ස් රටවල වැටෙන එකකුත් නෑ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    A. සිරියා;22398635 said:
    චීනා ඉතිං ලෝකෙ අල්ලන්නෙ ඉකනොමියෙංනෙ

    China conquered the world using there debt trap, USA is DONE like it or not we are already in it too. ranil is trying to suck china and indias cocks at the same time. final result doubtful

    China first wei machan, eth china first wenawanam unta wadi kalayak e position eke inna bariwei. India aniwa china parada karanawa tika kalekin.

    ඉන්දියාවට ප්‍රශ්න තියෙනව .
    එකක් සාක්ෂරතාව.
    කුල භෙදය.
    අභ්‍යන්තර ත්‍රස්තවාදි තර්ජන .
    මන් දන්න තරමින් ඊලඟ චයිනීස් බෙස් එක එක්කි අපෙ රටෙ නැත්තම් මියන්මාරෙ. නැත්තම් පාකිස්ථානෙ.
    මෙ රටවල් තුනෙ මිලිටරි බෙසස් හදන්නෙ ඉන්දියාවට ඇටෑක් එකට කියලා තමා මට හිතෙන්නෙ. එකයඉ ඉන්දියන් කාරයා බය අපෙ රටෙ චීන ආයොජන වලට. රනිල් හදන්නෙ දෙපැත්තෙන්ම කන්න.
    බලමුකො මොකො වෙන්නෙ කියලා. ඉන්දියාවටයි චිනෙටයි අපිව නැතුව බැහැ බලවතෙක් වීමෙදි .
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එකනම් sure:yes: machan
    Danatamath Indian un innawa kaanu walawal kapane eke idan google, apple, intel, amd, nasa, microsoft wenakan loke thiyena hama field ekakama.

    China walath kamkaru wada karana un laksha ganak athi aniwa, e wagema ungema space programs pawa thiyena ekath hari. Eth india tharam loke thiyena onema field ekaka kattiya inna, experience thiyena wena ratak naa kiyalai mama hithanne.

    China walata manufacturing side eken yanna puluwan uparimatama wage awilla inne, unta thawa othanin ehata yanna dewal adui.

    Eth india china tharam nathi unath manufacturing wala china walata sapekshawa 80% withara awith inne, thawa 20% wadikalanam china samanai, anna ekata awata passe unta thiyenne anith sectors labor, knowledge & everything else.

    Unta danatama puluwan onenam google, intel, microsoft parada karanna. Ekama awula investors la. Habai kawruhari invest kaloth dan google eke inna indian un kelinma awilla join wenawa. mokada danatama unta okkoma experience thiyena nisa.

    Ekanisa growth eka limited, thawa awurudu 10kin unge max limit ekata enawa, eth india thawa awurudu 15kin withara china parada karala issarahata yanawa.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    ඉන්දියාවට ප්‍රශ්න තියෙනව .
    එකක් සාක්ෂරතාව.
    කුල භෙදය.
    අභ්‍යන්තර ත්‍රස්තවාදි තර්ජන .
    මන් දන්න තරමින් ඊලඟ චයිනීස් බෙස් එක එක්කි අපෙ රටෙ නැත්තම් මියන්මාරෙ. නැත්තම් පාකිස්ථානෙ.
    මෙ රටවල් තුනෙ මිලිටරි බෙසස් හදන්නෙ ඉන්දියාවට ඇටෑක් එකට කියලා තමා මට හිතෙන්නෙ. එකයඉ ඉන්දියන් කාරයා බය අපෙ රටෙ චීන ආයොජන වලට. රනිල් හදන්නෙ දෙපැත්තෙන්ම කන්න.
    බලමුකො මොකො වෙන්නෙ කියලා. ඉන්දියාවටයි චිනෙටයි අපිව නැතුව බැහැ බලවතෙක් වීමෙදි .
    Ow india awul thiyenawa. Lankawata wadiya supirima darunuwata.
    Eth bn unge e prashna nodiunu kama nisamai un ohoma issarahata gihin inne.

    Dan balapan lankawe ekek peon job ekakata giyath balana dewal medical, insurance, paid leave, job security(permanent/temporary), weekend off, me okkoma calculate kalama company ekata aduma 35k 40k wath maseta wen karanna wenawa.
    Eth Indian ekekta dawasata 700k 800k denawanam dawas 7ma wadata enawa. Ithin bn mehema unama unta patta aduwata onema product ekak service ekak denna puluwan, eka lankawe kawadawath karanna bari main reason ekak oka.

    Dan balapan ara lagadi asteroid ekak kadan watune, eke news wala giya video footage eka aran thibune me podi dingi bottuwen muhudu yana deewarayek, ekath hd quality, onna balapan lankawe un issarahata gihin technology eka use karanahati pawa. news kiyawanneth net eken. seeyala achchilath fb. ehema unama bn boru karanna amarui, un dannawa rate loke thaththwe.

    India un ehema naa duppath eka sada duppath, india onetharam innawa tv ekak dakapu nathi un. anna e nisama un issarahata yanawa. adu padiyata wada balla wage. Duppath eka sada duppath, posath eka sada goda. India minissu minissu duppath eth ratak widiyata issarahin.

    Anith eka China, India dekatama lankawa one, habai mathaka thiyaganna one ehema one wenne lankawe position eka nisa land ekata misak lankawe minissu diyunu wena ekawath mehe business dana ekawath neme. lankawe business damma kiyala unta loku economy benefit ekak enne naa, lankawe danawathma ekath thama US$ 1 billion pass kale naa. ekanisa unta Lankwe ports & unge decision walata namena unstable government ekak arenna anith dewalin wadak naa.
     
    Last edited:

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    china needs land thats why they do development projects and deploy there people
    we can be more successfull if we can stop corruption
    our mother country has everything to be a successfull country and our kings have proved those things 1000 years ago
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland

    ඉන්දියාවට ප්‍රශ්න තියෙනව .
    එකක් සාක්ෂරතාව.
    කුල භෙදය.
    අභ්‍යන්තර ත්‍රස්තවාදි තර්ජන .
    මන් දන්න තරමින් ඊලඟ චයිනීස් බෙස් එක එක්කි අපෙ රටෙ නැත්තම් මියන්මාරෙ. නැත්තම් පාකිස්ථානෙ.
    මෙ රටවල් තුනෙ මිලිටරි බෙසස් හදන්නෙ ඉන්දියාවට ඇටෑක් එකට කියලා තමා මට හිතෙන්නෙ. එකයඉ ඉන්දියන් කාරයා බය අපෙ රටෙ චීන ආයොජන වලට. රනිල් හදන්නෙ දෙපැත්තෙන්ම කන්න.
    බලමුකො මොකො වෙන්නෙ කියලා. ඉන්දියාවටයි චිනෙටයි අපිව නැතුව බැහැ බලවතෙක් වීමෙදි .

    sinhalu tika iwarayak wenawa nam ekath loku deyak.