චීනය සමඟ මිතුදම
බයි-ටොයි පාට කණ්ණාඩි වලින් නොබලා විශ්ලෙෂණාත්මක කරුණු ඔස්සෙ පැමිණි අදහසකි. එයට පිළිතුරු දිමෙදි ඔබගෙ අදහසත් එවැනිම මට්ටමෙ එකක්යැයි බලාපොරොත්තු වෙමි .

මචංලා උඹලාට හිතෙන්නෙ නැද්ද චීනෙත් එක්ක අපි යන එක හොඳයි කියලා
උන් මෙ ලඟදි මිල්ටරි බෙස් එකක් හැදුවා. ඊලඟ මිල්ටරි බෙස් එක බොහොදුරට ලංකාවෙ තමා. අපි හිතන්නෙ හම්බන්තොට වරාය විතරයි චීනෙ ගත්තෙ කියලානෙ ? ඕස්ට්රෙලියාවෙ බිසීම වරායත් උන් අරගෙන තිබ්බ ඩොලර් බිලියන 7 යි ගාණකට
හම්බන්තොට අපිට වැඩක් ගන්න දන්නෙ නැති උනාට චීනාට අදහසක් තියෙනවා මොකක් හරි .
ඉතිං චීනෙ ඊලඟ ලොක බලවතා වෙන ලකුණු තියෙන්නෙ. ඇමරිකාව ඉන්නෙ බහින කලාවෙ. ඇමරිකාව යුධමය වශයෙන් නම් පරාද කරන්න බැහැ කිසිම රටකට .එත් ඇමරිකාව කඩා වැටෙන්නෙ දෙශපාලනික හො ආර්ථිකමය වශයෙන්. දැනටම බලපන් ඇමරිකන් සුද්දො ඉන්නෙ තරහින් වෛරයෙන් ජාතිවාදීව. මන් නම් කියන්නෙ මෙකෙන් වෙන්නෙ උන්ගෙ කඩාවැඩිම සිද්ධ වෙන එක මිසක් සුද්දො අංක එක වෙන එක නෙමෙ.
එක් බලවතෙක්ගෙ කෙලවිම තව බලවතෙකුගෙ නැගී හිටිම.
මන් කියන්නෙ චීනෙ ඉදිරි අවුරුදු 10 ඇතුලත ලොක බලවතා වෙන්වා කියලා. මොකද උඹලාගෙ අදහස.