චීනය සහ ඔත්තු සේවය (tiktok, pubG)

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    මේ හිඟන උට්ටේ ඔත්තු බලලා මොනා කරන්නද බං
    පොඩ්ඩක් ලෝක මහා යුද්දය දිහා කල්පනා කරලා බලන් නැත්තං හොයලා බලන්
     
    • Like
    Reactions: ACHIK

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    මේකේ චීනාට අමුතුවෙන් හොරෙන් බලන්න ඔත්තුවක් නෑ බන්. ඌට කෙලින් පාරේ ඇවිත් ඕන දෙයක් දැගන්න පුලුවන් නේ.

    Dhen issara vage paare nemei yudhdhaya venne
    01. Bio war
    02. Psychological war
    03. Cyber war
    04. Economy war vage un yuddenuth update venakota apeun Thama pare bokku gena Katha karai , 🥲🥲

    ඕවා කල්පනා කර කර ඉන්නේ නැතුව අරක්කු ටිකක් බිලා නිදා ගනින්

    Menna ape anagatha tharunayo 😄😄👌
    ------ Post added on Jun 20, 2021 at 1:08 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,610
    113
    එකමත් එක රටක
    Dhen issara vage paare nemei yudhdhaya venne
    01. Bio war
    02. Psychological war
    03. Cyber war
    04. Economy war vage un yuddenuth update venakota apeun Thama pare bokku gena Katha karai , 🥲🥲
    හරි බන් . මම කිව්වේ ලංකාවේ ඔය ඕන දෙයක් ගැන info ගන්න උන්ට වටෙන් එන්න ඕන නෑ . අනිත් රටවල් වෙනයි ..
     
    • Like
    Reactions: mmrizmy

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    හරි බන් . මම කිව්වේ ලංකාවේ ඔය ඕන දෙයක් ගැන info ගන්න උන්ට වටෙන් එන්න ඕන නෑ . අනිත් රටවල් වෙනයි ..
    Ema kivve na Machan , tiktok , pubG podivunva Gon karanava vage seen ekak venava , lankave thamat Kisi dhiyunuvak na me vage tharuna paramparava kela unama aye apita anagathayak thiyevida bn , denuth covid eke kotu Vela inne ilaga cyber , psychological peththe vetunama lankava Somalia vage vei , Anika chinave Google hitan thahanam 🥲

    මේ හිඟන උට්ටේ ඔත්තු බලලා මොනා කරන්නද බං
    Yudhdhyak avama indiaven gema illanne chenu , Indiava demand ekak karanna heki venne unva kotu karanekin pamanai, indiavata depettama Muslim rataval Pakistan kohmt tharahai , me peththe lankva vitharai lankava unge control ekata ganna in onekak karai
    ------ Post added on Jun 20, 2021 at 1:23 AM
     
    • Like
    Reactions: S_M_S and offbeat

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    මේකේ චීනාට අමුතුවෙන් හොරෙන් බලන්න ඔත්තුවක් නෑ බන්. ඌට කෙලින් පාරේ ඇවිත් ඕන දෙයක් දැගන්න පුලුවන් නේ.
    API mema islander mind set eke hithuvata , unta loku aramunak thiyenva machn , dhen America gaththama dhen lokema pradhaniya , unta puluvan ona ratata ona part ekak Danna ,, un me thathveta Enna mun bili dheepu minis jeevitha million ganakata Vedi miyanmar Cuba Iran Iraq vage rataval 😐😐 API islander mind set eke hitiyata cheenunta America vage venna one , ekata un den chess game ekak vage gema gahanava 🥲
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඕවාට හරි යන්න උන්ගෙම ඇප්ස්, ගේමස් උන්ට තියෙනවා බන්
    ඒ රටේ උන්ගේ සල්ලි ඒ රටේම රැඳෙන්න කරන වැඩ ඔව්වා
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මේකේ චීනාට අමුතුවෙන් හොරෙන් බලන්න ඔත්තුවක් නෑ බන්. ඌට කෙලින් පාරේ ඇවිත් ඕන දෙයක් දැගන්න පුලුවන් නේ.
    Sirawata oya telecom uttawal hama ekakama dala thiyenne Chinese unge devices, unma sponsor karala hadapu ewa wennathi

    Ape p*lath one gu godak katata dagannawane
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවෙන් ඔත්තු ගන්න ඔය තරම් වියදම් කරන්න ඕනි නෑ. පොලිසියත් කුඩු delivery කරන රටේ තොරතුරු අවශ්‍ය අංශයේ ලොක්කන්ට කීයක් හරි දුන්නා නම් information දේයි එපා කියනකල්. චිනා වැඩකාරයා උනත් අපිත් එක්ක වැඩ කරන හැටි දන්නේ නෑ.
     
    • Like
    Reactions: hasithayad and NRTG

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    ඔත්තු නම් දන්නේ නෑ pubg හින්දා මෙහෙ ඉස්කොලේ යන උන් කුඩු ගැහුවා වගේ ඉන්නේ. රෑ දවල් කියලා නෑ

    pubG vitharada? Tiktok eke balahanko un famous venava kiyala okata addict vela