PubG ,Tiktok , Huawei , සහ තවත් තාක්ෂණ චීන in Action... ඉන්දියාවේ tiktok , pubG දැනටමත් තහනම් 

Last edited:
පොඩ්ඩක් ලෝක මහා යුද්දය දිහා කල්පනා කරලා බලන් නැත්තං හොයලා බලන්මේ හිඟන උට්ටේ ඔත්තු බලලා මොනා කරන්නද බං
ඕවා කල්පනා කර කර ඉන්නේ නැතුව අරක්කු ටිකක් බිලා නිදා ගනින්පොඩ්ඩක් ලෝක මහා යුද්දය දිහා කල්පනා කරලා බලන් නැත්තං හොයලා බලන්
මේකේ චීනාට අමුතුවෙන් හොරෙන් බලන්න ඔත්තුවක් නෑ බන්. ඌට කෙලින් පාරේ ඇවිත් ඕන දෙයක් දැගන්න පුලුවන් නේ.
ඕවා කල්පනා කර කර ඉන්නේ නැතුව අරක්කු ටිකක් බිලා නිදා ගනින්
හරි බන් . මම කිව්වේ ලංකාවේ ඔය ඕන දෙයක් ගැන info ගන්න උන්ට වටෙන් එන්න ඕන නෑ . අනිත් රටවල් වෙනයි ..Dhen issara vage paare nemei yudhdhaya venne
01. Bio war
02. Psychological war
03. Cyber war
04. Economy war vage un yuddenuth update venakota apeun Thama pare bokku gena Katha karai ,![]()
Ema kivve na Machan , tiktok , pubG podivunva Gon karanava vage seen ekak venava , lankave thamat Kisi dhiyunuvak na me vage tharuna paramparava kela unama aye apita anagathayak thiyevida bn , denuth covid eke kotu Vela inne ilaga cyber , psychological peththe vetunama lankava Somalia vage vei , Anika chinave Google hitan thahanamහරි බන් . මම කිව්වේ ලංකාවේ ඔය ඕන දෙයක් ගැන info ගන්න උන්ට වටෙන් එන්න ඕන නෑ . අනිත් රටවල් වෙනයි ..
Yudhdhyak avama indiaven gema illanne chenu , Indiava demand ekak karanna heki venne unva kotu karanekin pamanai, indiavata depettama Muslim rataval Pakistan kohmt tharahai , me peththe lankva vitharai lankava unge control ekata ganna in onekak karaiමේ හිඟන උට්ටේ ඔත්තු බලලා මොනා කරන්නද බං
API mema islander mind set eke hithuvata , unta loku aramunak thiyenva machn , dhen America gaththama dhen lokema pradhaniya , unta puluvan ona ratata ona part ekak Danna ,, un me thathveta Enna mun bili dheepu minis jeevitha million ganakata Vedi miyanmar Cuba Iran Iraq vage ratavalමේකේ චීනාට අමුතුවෙන් හොරෙන් බලන්න ඔත්තුවක් නෑ බන්. ඌට කෙලින් පාරේ ඇවිත් ඕන දෙයක් දැගන්න පුලුවන් නේ.
Sirawata oya telecom uttawal hama ekakama dala thiyenne Chinese unge devices, unma sponsor karala hadapu ewa wennathiමේකේ චීනාට අමුතුවෙන් හොරෙන් බලන්න ඔත්තුවක් නෑ බන්. ඌට කෙලින් පාරේ ඇවිත් ඕන දෙයක් දැගන්න පුලුවන් නේ.
ඔත්තු නම් දන්නේ නෑ pubg හින්දා මෙහෙ ඉස්කොලේ යන උන් කුඩු ගැහුවා වගේ ඉන්නේ. රෑ දවල් කියලා නෑ
මේ හිඟන උට්ටේ ඔත්තු බලලා මොනා කරන්නද බං