චීනය සහ ඔත්තු සේවය (tiktok, pubG)

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    චීනය නෙමේ මිනිස්සුන්ගේ තොරතුරු වැඩියෙන්ම ගන්නේ.ඇමරිකාව😆.google එක ලෝකේ වැඩියෙන්ම මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් ගන්නේ.ඕක ඉන්දියාවේත් දැන් කරන්න පටන් අරන් තියෙන්නේ🤣.ඉන්දියාවේ ඉන්න මිනිස්සු ගාන පේන්නේ නැද්ද.හොද market එකක්.‍රජයට ඕන වෙන රටවල් වල ඒවා පස්සට දාලා ඒගොල්ලොන්ගෙම ඒවා නිශ්පාදනය කරන්න.pubg ban එකෙන් පස්සේ අලුත් game එකක්(pubg කොපියක්) හදුන්වලා දෙනවා.ඒක අසාර්ථකයි.Twitter වෙනුවට දැන් kuku app එක දානවා.දැන් ඒවා promote කරනවා ලෙසටම😆.හිතහන්කෝ ඉතින් os ekak run උනත් android,windows.social media okkoma wage usa,mail ekak haduwath gmail,use kerannema google services.apple witarai user ගේ pricacy එක ගැන හිතන්න්නේ.චීනය ඔය කියන විදියටතොරතුරු ගන්නවන්ම් මුන් කොහොම ගන්නවා ඇත්ද😆.ලෝකයේ ප්‍රදානම පරිගණක game සමාගම් තියෙන්නේ ඇමරිකාවේ.උන් කොච්චර මිනිස්සුව ඇබ්බැහි කරලා ඇද්ද නේ🤭.දෙයක් කියනවන්ම් හැම පැත්තක් ගැනම හිතලා තමා කියන්නඕන😆🤭.මුන් හිතන් ඉන්නේ ඇමරිකාවේ google තියෙනවා කියලා අනිත් රටවල් වලත් google,social media තියෙන්නඕන කියලා😂.
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    PubG ,Tiktok , Huawei , සහ තවත් තාක්ෂණ චීන in Action... ඉන්දියාවේ tiktok , pubG දැනටමත් තහනම් 😏😏


    USA products / projects >> stings have been attached with US government
    Chinese products / projects >> stings have been attached with Chinese government
    Russian products / projects >> stings have been attached with Russian government
    Japanese products / projects >> stings have been attached with Japanese government
    ....
    ...
    etc...

    that's what it is bro.. nothing is free! they don't give anything for free! :)

    so which side is better for us? I don't know I'm not sure.. it depends with so many parameters.. but I never vote for China. China might be the baddest government from them all.

    Screenshot from 2021-06-20 12-19-43.png

    ------ Post added on Jun 20, 2021 at 12:20 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හරි බන් . මම කිව්වේ ලංකාවේ ඔය ඕන දෙයක් ගැන info ගන්න උන්ට වටෙන් එන්න ඕන නෑ . අනිත් රටවල් වෙනයි ..
    අපේ පුකමූරට කිව්වනං ගෑනිව උනත් චීනෙට දෙයි නේද @N A K A M U R A :lol:
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Tiktok nam danne na..eth pubg mobile walata kollo kello puduma vidihata viyadam karanne... samahara una 40lak 50 lak viyadan karala thiyenawa...pissuwak eka nam.
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    tik tok karanne gaanu ne ban, unge monawada balanna thiyena oththu, pooso ganada danne na hoyanne :p
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    tiktok ithin pukawal balanna wenan athi pugbg ithin school ewun ge athal balanna wenna athi. oiyta wada FB, watsapp ona tharam information gannawa owata kiyanna kawuruth na. tiktok wageda ewa personal information kochara thiyenawa da.
    thawa google platform product kochara use karanwada government walin. kaspersky russian nisa use karanne na US ewun unge product wala moanwa thiyenwada kawuda danne
    dan ilagata loke balawatha china eka american karayonta nawattana ba eka nisa cheetha wananawa china oke allagannawa eka nawattana ba. british, american karaynata golden age ekaka thibba dan ehema na. a kaale un hodak kare nane. british karayo ratwal allagatta american karayo ratawal walata gahuwa ohoma thama.
     
    Last edited: