චීනය නෙමේ මිනිස්සුන්ගේ තොරතුරු වැඩියෙන්ම ගන්නේ.ඇමරිකාව
.google එක ලෝකේ වැඩියෙන්ම මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් ගන්නේ.ඕක ඉන්දියාවේත් දැන් කරන්න පටන් අරන් තියෙන්නේ
.ඉන්දියාවේ ඉන්න මිනිස්සු ගාන පේන්නේ නැද්ද.හොද market එකක්.රජයට ඕන වෙන රටවල් වල ඒවා පස්සට දාලා ඒගොල්ලොන්ගෙම ඒවා නිශ්පාදනය කරන්න.pubg ban එකෙන් පස්සේ අලුත් game එකක්(pubg කොපියක්) හදුන්වලා දෙනවා.ඒක අසාර්ථකයි.Twitter වෙනුවට දැන් kuku app එක දානවා.දැන් ඒවා promote කරනවා ලෙසටම
.හිතහන්කෝ ඉතින් os ekak run උනත් android,windows.social media okkoma wage usa,mail ekak haduwath gmail,use kerannema google services.apple witarai user ගේ pricacy එක ගැන හිතන්න්නේ.චීනය ඔය කියන විදියටතොරතුරු ගන්නවන්ම් මුන් කොහොම ගන්නවා ඇත්ද
.ලෝකයේ ප්රදානම පරිගණක game සමාගම් තියෙන්නේ ඇමරිකාවේ.උන් කොච්චර මිනිස්සුව ඇබ්බැහි කරලා ඇද්ද නේ
.දෙයක් කියනවන්ම් හැම පැත්තක් ගැනම හිතලා තමා කියන්නඕන
.මුන් හිතන් ඉන්නේ ඇමරිකාවේ google තියෙනවා කියලා අනිත් රටවල් වලත් google,social media තියෙන්නඕන කියලා
.
Last edited:


