චීනය_බලවත් වූයේ කෙසේද?

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    චීනය බලවත් වී ඇත්තේ කරුණු කාරනා කීපයක් නිසාය.

    1- චීනය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවේ. විපස්ස නායකලා, කතානයකලා, මිරිස් කුඩු මන්ත්‍රීලා, හු කියන මන්ති නෝනලා චීනයේ නැත. කොටින්ම කියනවා නම් කොල්ලටයි බල්ලටයි, ඔටුවටයි පබයටයි ඕන විදියට චීනය දුවන්නේ නැත. චීනය කල යුත්තේ කුමක්දැයි තිඅරණය කරන්නේ කොමියුනිස්ට් පක්ෂ ඉහල මධ්‍යම කාරක සභාවයි. මිනිසුන් කැමති හෝ අකමැති මෙම තීරණය රටෙහි ක්‍රියාත්මක වේ.

    2- චීනයේ දඩුවම් ඉතාම දැඩි මර්දනකාරී ඒවාය. මෙහෙ වගේ කබේ ගෙනාවා, ලිස්ට් ඉල්ලනවා, ඔන්න අස්සන් කොලා, මෙන්න අස්සන් කොලා හුකාරිස් චීනයේ නැත. කුඩු ගෙනාවාද, රටට ද්‍රෝහී උනාද කෙලින්ම වෙඩි තබා මරා දමයි. රටටම කෙලවනවාට වඩා එකෙක් දෙන්නෙක් මැරීම වඩා හොදයි චීනය සිතයි.

    3- චීනයේ මිනිසුන් වැඩ කල යුතුය. එය රජයේ නියාමයකි. වැඩ කාලය සාමාන්‍යයෙන් පැය 10-12කි. මෙහෙ වගේ පැය 8 හුකාරිස් චීනයේ නැත. මෙහෙ වගේ වර්ජනය කරන වෘත්තීය සමිති ද චීනයේ නැත. චීනයේ ඇත්තේ කොමියුනිස් පක්ෂ වෘත්තීය සමිතිය පමණි.

    4- චීනයේ නායකයා දැක්මක් සහිත අයෙකි. මගේ වසර 44ක ජිවිත කාලයේදී මට දැකීමට ලැබුණු විශිටතම ආර්ථික සහ දේශපාලන දර්ශන සහිත මිනිසා වර්තමාන චීන ජනාධිපති ෂි-ජින්-පින් ය.

    Totally agree

    ෂි-ජින්-පින් is an professional Engineer :D:D

    ලංකාවේ වෙලා තියෙන්නේ මෙලෝ වැඩක් කරගන්න බැරි කබ්බෝ තම රට පාලනය කරන්නේ...
    උදා - පන්තියේ අන්තිමය වන සිසුවව පන්ති නායකයා කරොත් අපේ රටේ දෙමවුපියෝ රෙද්ද උස්සන් ගිහින් ගුරුවරයාට බනියි . එත් ඔවුන් තමන්ව පාලනය කිරීමට පන්තියේ අන්තිමයවත් වෙන්නට බැරිව ඊට කලින් අවුරුද්දේ ඉස්ස්කොලෙන් එලවපු හෝ අසමත් උන්ට කතිරය ගසයි :shocked::shocked::shocked:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    චීනය බලවත් වී ඇත්තේ කරුණු කාරනා කීපයක් නිසාය.

    1- චීනය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවේ. විපස්ස නායකලා, කතානයකලා, මිරිස් කුඩු මන්ත්‍රීලා, හු කියන මන්ති නෝනලා චීනයේ නැත. කොටින්ම කියනවා නම් කොල්ලටයි බල්ලටයි, ඔටුවටයි පබයටයි ඕන විදියට චීනය දුවන්නේ නැත. චීනය කල යුත්තේ කුමක්දැයි තිඅරණය කරන්නේ කොමියුනිස්ට් පක්ෂ ඉහල මධ්‍යම කාරක සභාවයි. මිනිසුන් කැමති හෝ අකමැති මෙම තීරණය රටෙහි ක්‍රියාත්මක වේ.

    2- චීනයේ දඩුවම් ඉතාම දැඩි මර්දනකාරී ඒවාය. මෙහෙ වගේ කබේ ගෙනාවා, ලිස්ට් ඉල්ලනවා, ඔන්න අස්සන් කොලා, මෙන්න අස්සන් කොලා හුකාරිස් චීනයේ නැත. කුඩු ගෙනාවාද, රටට ද්‍රෝහී උනාද කෙලින්ම වෙඩි තබා මරා දමයි. රටටම කෙලවනවාට වඩා එකෙක් දෙන්නෙක් මැරීම වඩා හොදයි චීනය සිතයි.

    3- චීනයේ මිනිසුන් වැඩ කල යුතුය. එය රජයේ නියාමයකි. වැඩ කාලය සාමාන්‍යයෙන් පැය 10-12කි. මෙහෙ වගේ පැය 8 හුකාරිස් චීනයේ නැත. මෙහෙ වගේ වර්ජනය කරන වෘත්තීය සමිති ද චීනයේ නැත. චීනයේ ඇත්තේ කොමියුනිස් පක්ෂ වෘත්තීය සමිතිය පමණි.

    4- චීනයේ නායකයා දැක්මක් සහිත අයෙකි. මගේ වසර 44ක ජිවිත කාලයේදී මට දැකීමට ලැබුණු විශිටතම ආර්ථික සහ දේශපාලන දර්ශන සහිත මිනිසා වර්තමාන චීන ජනාධිපති ෂි-ජින්-පින් ය.

    අපේ රටෙත් ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙන්න ඕන.ස්ථාවර ආණ්ඩුවක් තියෙනකොට රට දියුණු වෙනවා
    හැබැයි එතකොට චීනේ වගේ නෙවෙයි රටේ මිනිස්සුයි දෙස්පාලුවොයි ඔක්කොම වල ඉහගෙන කනවා
    දෙස්පාලුවොන්ට වඩා අපේ රටේ මිනිස්සු රාජ්‍ය සේවකයෝ දුෂිතයි
    මොකද අපේ උන්ට රට ගැන හැඟීමක් නෑ රටේ ඉන්න මිනිස්සු ගැන හැඟීමක් නෑ
    සිංහල බෞද්ධ කියාගෙන රට ගිනි තියන්න විතරයි ඉන්නෙ

    :yes::yes:+20
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    359e83c52c088f00bcc6ed6709c8071d_18097.png
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    චිනේ අද තියන තැනට ආර්ථිකව ගෙන එන්න ඇමරිකාවත් දායකවුණා. ඇමරිකාව හා ඇමරිකාවට පක්ෂපාති යුරෝපා සංගමය, ද. කොරියාව , UK, සින්ගපුරුව, ඔස්ට්‍රලියාව වගේ රටවල් තමා චීනෙන් 35% කට වඩා බඩු ගන්නේ. ඇමරිකාව චීනෙට සම්බාදක දැම්මොත් බලාගන්න පුළුවන් චිනේ සංවර්දනය. අනික චිනේ මේ ගමන ආවේ තමන්ගේ පරිසරය විනාසකරගන, මිනිස්සුන්ට ලෙඩ හදාගන..කොටින්ම අද බීජිං වල හුස්මගන්න ඔක්සිජන් වත් නෑ. හුස්ම හිරවෙගන එනකොට පාරේ තියන ඔක්සිජන් කුටි වලට රිංගන්න ඕනේ හතිඅරින්න.....මේකද සංවර්දනය ???

    චිනේ වසරකට වායු දුෂණයෙන් විතරක් මිනිස්සු මිලියනයක් මියයනවා ...ඒ නිසා චිනේට වර්ෂයකට වෙන පාඩුව යෙන් බිලියන 267!!!!

    කියවන්න
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :lol:ඇමරිකාව උන්ගෙන් බඩු ගත්තෙ උන්ට තියෙන අාදරේට..ලබ්බ තමා..අැමරිකාව දියුණු කරපු ඵක රටක් කියපං බලන්න.සුද්දට පුක දෙන ඵකෙත් සීමාවක් තියාගනින්. අපේ රනිලත් සුද්දට පුක දෙන්න ගිහින් තමා ඔය මොනාද කාපු ඵකා වගේ දැන් ඔය ඉන්නෙ.:lol:
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    යකෝ ඇමරිකාව හින්ද තමයි ජපානේ දියුණු උනේ ලෝක යුද්දෙන් පස්සේ ඇමරිකාව පට්ට හෙල්ප් එකක් දුන්නේ.පලවෙනි අවුරුද්දෙම ලෝකේ රටක් ලබපු ලොකුම ආර්ථික වර්ධන වේගය ගත්ත.ඕව ලස්සනට පොත් වල ලිව්වට ඇමරිකාව හින්ද තමයි එක උනේ
    තව ගොඩක් රටවල් තියෙනවා එහෙම හැබැයි උන්ව තරහ කරගත්තොත් දියුණු වෙන එක කෙසේ වෙතත් එදා වේල කන්නවත් හම්බවෙන්නේ නෑ
    ආර්ථිකය පාලනය කරන්නේ උන් ලෝකෙම
     
    ඇත්ත බං. චීනෙත් ඉතින් සංවර්ධනේ කිව්වට සල්ලි විතරයි.දුෂිතම රටවල් වලින් එකක්. ජනගහන පාලනයක් නෑ.තනිකර අපායක්. ඔය භුමි ප්‍රමාණය ලොකු රටවල් දියුණු වෙන්නේ උන්ට විකුනන්න සම්පත් තියෙනවා. උන්ගේ හැකියාවට වඩා දියුණු වෙන්නේ ඒවායින්.
    උන්ගේ දිහා බලල හැදෙන්න නම් පුළුවන් එත් උන් වගේ වෙන්න නම් තේරුමක් නෑ
    අපිට මේ පොඩි දුපතේ කාල බිල ඉන්න විතරයි සම්පත් තියෙන්නේ.
    අපිට හරියන්නේ සිංගප්පුරුව වගේ ආර්ථික model එකක් තමයි
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    :lol:ඇමරිකාව උන්ගෙන් බඩු ගත්තෙ උන්ට තියෙන අාදරේට..ලබ්බ තමා..අැමරිකාව දියුණු කරපු ඵක රටක් කියපං බලන්න.සුද්දට පුක දෙන ඵකෙත් සීමාවක් තියාගනින්. අපේ රනිලත් සුද්දට පුක දෙන්න ගිහින් තමා ඔය මොනාද කාපු ඵකා වගේ දැන් ඔය ඉන්නෙ.:lol:

    නුගත්කමේ සීමාවක් තියාගනින්. නොදන්නා ලබ්බවල් ගැන කථා නොකර. කවුද ගොන් වස්සෝ ඇමරිකාව චීනෙට ආදරේට චීනෙන් බඩු ගත්ත කීවේ . ඇමරිකාව චීනෙන් බඩු ගත්තේ ඇමරිකාවේ මිනිස්සුන්ට ආදරේ හින්දා..

    ප්‍රසිද්ද පාරිසරික සමුළු වූ කියෝටෝ (1990 වේ මුල ) හා කෝපන්හේගන් (2000 මුල ) පස්සේ ඇමරිකාව තීරණය කළා තමාගේ රටේ පරිසරය විනාස නොකරගන , පරිසරය දුෂණය වන නිෂ්පාදන ටික කාටහරි දීලා අඩුවට කරගන්න. ඒ වෙනේකොට චිනේ හිටියේ ලාබශ්‍රමය සහිතව ඔනමගුලක් කරන්න බලාගන. චිනේ තමන්ගේ පරිසරය විනාශ කරගන බඩු හදලා ඇමරිකාවට යැව්වා... ඇමරිකාව ඒවාට මුදල් ගෙව්වා .. පිටින් බලන කෙනෙකුට පෙන්නේ චිනේ අර්තියකය බලන් ඉදිදිදී ඉහල යනවා...ඕකතමා තොගේ ටිකිරි මොලේට නොතේරෙන ලෝක දෙසපලනයේ හා ගෝලීය ආර්ථිකයේ යටිබිම්ගත කතාව.

    යකෝ ඇමරිකාව හින්ද තමයි ජපානේ දියුණු උනේ ලෝක යුද්දෙන් පස්සේ ඇමරිකාව පට්ට හෙල්ප් එකක් දුන්නේ.පලවෙනි අවුරුද්දෙම ලෝකේ රටක් ලබපු ලොකුම ආර්ථික වර්ධන වේගය ගත්ත.ඕව ලස්සනට පොත් වල ලිව්වට ඇමරිකාව හින්ද තමයි එක උනේ
    තව ගොඩක් රටවල් තියෙනවා එහෙම හැබැයි උන්ව තරහ කරගත්තොත් දියුණු වෙන එක කෙසේ වෙතත් එදා වේල කන්නවත් හම්බවෙන්නේ නෑ
    ආර්ථිකය පාලනය කරන්නේ උන් ලෝකෙම

    අනිවා මචෝ, ඇමරිකාව කවදාවත් අපිවගේ රටවල්වල මිත්‍රයෙක් නෙමේ, හැබැයි ධනවාදී ආර්ථික ක්‍රමයක් ඇතුලේ අපට කවදාවත් ඇමරිකාව තරහ කරගන දියිනුවෙන්න බෑ!!!

    අනික මිනිස්සු සිගප්පුරුව ගැන කික්යන්නේ එක ලික් වාන් යූ තම උත්සහ්හයෙන්ම මැව්වා වගේ . නමුත් හොදින් ලික් වාන් යූ ගේ ක්‍රමය අධ්‍යන කලොත් පේනවා ඔහුත් ඇමරිකානු දනවාදය පිළිගත්ත නිසා හා ඇමරිකාවේ හොදහිත ඉතා හොදින් පවත්වාගන ගිය නිසා තමයි ගොදගියේ කියලා .... මහතීර් මොහොමඩ් ගේ මැලේසියාවත් එහෙමයි ...

    • Like
    Reactions: aravinda28

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113

    නුගත්කමේ සීමාවක් තියාගනින්. නොදන්නා ලබ්බවල් ගැන කථා නොකර. කවුද ගොන් වස්සෝ ඇමරිකාව චීනෙට ආදරේට චීනෙන් බඩු ගත්ත කීවේ . ඇමරිකාව චීනෙන් බඩු ගත්තේ ඇමරිකාවේ මිනිස්සුන්ට ආදරේ හින්දා..

    ප්‍රසිද්ද පාරිසරික සමුළු වූ කියෝටෝ (1990 වේ මුල ) හා කෝපන්හේගන් (2000 මුල ) පස්සේ ඇමරිකාව තීරණය කළා තමාගේ රටේ පරිසරය විනාස නොකරගන , පරිසරය දුෂණය වන නිෂ්පාදන ටික කාටහරි දීලා අඩුවට කරගන්න. ඒ වෙනේකොට චිනේ හිටියේ ලාබශ්‍රමය සහිතව ඔනමගුලක් කරන්න බලාගන. චිනේ තමන්ගේ පරිසරය විනාශ කරගන බඩු හදලා ඇමරිකාවට යැව්වා... ඇමරිකාව ඒවාට මුදල් ගෙව්වා .. පිටින් බලන කෙනෙකුට පෙන්නේ චිනේ අර්තියකය බලන් ඉදිදිදී ඉහල යනවා...ඕකතමා තොගේ ටිකිරි මොලේට නොතේරෙන ලෝක දෙසපලනයේ හා ගෝලීය ආර්ථිකයේ යටිබිම්ගත කතාව.

    අනිවා මචෝ, ඇමරිකාව කවදාවත් අපිවගේ රටවල්වල මිත්‍රයෙක් නෙමේ, හැබැයි ධනවාදී ආර්ථික ක්‍රමයක් ඇතුලේ අපට කවදාවත් ඇමරිකාව තරහ කරගන දියිනුවෙන්න බෑ!!!

    අනික මිනිස්සු සිගප්පුරුව ගැන කික්යන්නේ එක ලික් වාන් යූ තම උත්සහ්හයෙන්ම මැව්වා වගේ . නමුත් හොදින් ලික් වාන් යූ ගේ ක්‍රමය අධ්‍යන කලොත් පේනවා ඔහුත් ඇමරිකානු දනවාදය පිළිගත්ත නිසා හා ඇමරිකාවේ හොදහිත ඉතා හොදින් පවත්වාගන ගිය නිසා තමයි ගොදගියේ කියලා .... මහතීර් මොහොමඩ් ගේ මැලේසියාවත් එහෙමයි ...

    Menna amarican buwek bahala.:lol:uba ochcharada ban amarican karayo gana danne?:P
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    අනිවා මචෝ, ඇමරිකාව කවදාවත් අපිවගේ රටවල්වල මිත්‍රයෙක් නෙමේ, හැබැයි ධනවාදී ආර්ථික ක්‍රමයක් ඇතුලේ අපට කවදාවත් ඇමරිකාව තරහ කරගන දියිනුවෙන්න බෑ!!!

    අනික මිනිස්සු සිගප්පුරුව ගැන කික්යන්නේ එක ලික් වාන් යූ තම උත්සහ්හයෙන්ම මැව්වා වගේ . නමුත් හොදින් ලික් වාන් යූ ගේ ක්‍රමය අධ්‍යන කලොත් පේනවා ඔහුත් ඇමරිකානු දනවාදය පිළිගත්ත නිසා හා ඇමරිකාවේ හොදහිත ඉතා හොදින් පවත්වාගන ගිය නිසා තමයි ගොදගියේ කියලා .... මහතීර් මොහොමඩ් ගේ මැලේසියාවත් එහෙමයි ...

    [/SIZE]

    එක පොතක් කියවල ගොඩක් උන් හිතන් ඉන්නේ ලි ක්වාන් යූ තනියම රට ගොඩ දැම්ම කියල. එහෙම තමයි පොත් ලියනකොට ලියන්නේ
    ආර්ථික දියුණුවක් ඕනෙනම් ඉතින් ධනවාදය නොපිළිගෙන බෑ. දැන් බලපන් ට්‍රම්ප් පොලි අනුපාතය පහල දැම්ම ඇමරිකාවේ.
    ලෝකේ හැම රටේම පොලි අනුපාතය පහල දාන්න උනා.
    අපේ එවුන් විමලසේනගේ කතා අහල ඇමරිකාවට ගහන්න හදන්නේ :lol:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,747
    113
    සිංගා, ස්විස්,Italy ( Vatican), Schells, Brunayi.... වගේ රටවල් ගොඩක් ලොකු ලයින් දාන්නේ කළු සල්ලි වලින්.... ඕනේ ජහජරා වැඩක් කරලා, සල්ලි තැන් පත් කරන්න ඕවගේ.... ඉතින් සංවර්ධනේළු. අපේ කයිය විතරයි, ... තියෙන කළු සල්ලි වත් එලියට දා ගන්න ක්‍රමයක් නෑ....සම්පත් බැංකුව ලොක්කෙක් කිව්වා, ලංකාව සියළුම Bank වලට වඩා USD තියෙනවාලු, එක එකාගේ ගෙවල් වල.... ඌ කියන්නේ සමාකාළයක් දීලා සල්ලි එලියට දාන්න දෙන්න එක, පිටරට ණය ගන්නවා වඩා ප්‍රයෝජනයක් වෙනවාලු.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    චීනය බලවත් වූයේ කෙසේද? ලොව මවිත කළ 'ආර්ථික හාස්කම'

    p1PhdCD.jpg

    ලෝකයෙන් හුදෙකලා වී සිටි චීනයට ලොව බලවත් ම ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් වීමට ගත වූයේ වසර හැත්තෑවකටත් වඩා අඩු කාලයකි.

    "මහජන චීන ජනරජය" ප්‍රකාශයට පත් කර වසර 70ක් සපිරීම අති උත්කර්ෂවත් අන්දමින් චීනය සමරමින් සිටී. පසුගිය දශක හත ඇතුළත චීනය මහා ධන සම්භාරයකට හිමිකම් කියමින් ආසියාවේ දැවැන්තයා ලෙස නැගී සිටියේ කෙසේද?

    "කොමියුනිස්ට් පක්ෂය පාලනය භාර ගන්නාවිට චීනය ඉතාම දුප්පත් රටක්," ඩීබීඑස් බැංකුවේ චීනය පිළිබඳ ආර්ථික විශේෂඥ ක්‍රිස් ලේයුන්ග් ප්‍රකාශ කළේය.

    "වෙළෙඳ හවුල්කරුවන් හිටියේ නැහැ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා තිබුණේ නැහැ. තනිවම තමයි හැම දේම කරගත්තේ."

    නව වෙළෙඳ මාර්ග සඳහා දොරටු විවර කර ගැනීමටත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් පසුගිය හතළිස් වසර තුළ චීනය වෙළෙඳ ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන්නේය.

    ඉන් චීන ජාතිකයන් මිලියන සිය ගණනකගේ ජීවිත දිළිඳු බවින් මිදුනි.

    7vLZLuR.jpg

    මානව ඉතිහාසයේ දරුණුම සාගතය
    විසිවන සියවසේ සිදු වූ දරුණුතම මානව ව්‍යසනයන්ගෙන් එකක් 1950 දශකයේ දී දක්නට ලැබුණි.

    චීනයේ කෘෂි ආර්ථිකය කඩිනමින් කාර්මිකකරණය කිරීමට මාඕ සේතුං (Mao Zedong) පියවර ගත්තේය. නමුත් එය අසාර්ථක විය. අනතුරුව චීනයේ මහා සාගතයක් ඇති විය.

    fdjo1Kb.jpg

    සභාපති මාඕ සේතුං (Mao Zedong) විසින් 1949 ඔක්තෝබර් පළමුවෙනිදා මහජන චීන ජනරජය ප්‍රකාශයට පත්කරනු ලැබීම

    සාගතයට ගොදුරු වී 1959 - 1961 අතර කාලය තුළ චීන වැසියන් මිලියන 10 - 40 අතර ප්‍රමාණයක් මිය ගිය බවට ඇස්තමේන්තු කොට තිබේ. මානව ඉතිහාසයේ දරුණුම සාගතය ලෙස එය ඉතිහාසගත විය.

    ඒ සමඟම ආරම්භ වූ සංස්කෘතික විප්ලවය හේතුවෙන් ද ආර්ථිකයට තවදුරටත් බාධා ඇති විය. සංස්කෘතික විප්ලවය යනු තම කොමියුනිස්ට් ප්‍රතිවාදීන් ඉවත් කිරීම සඳහා මාඕ සේතුං 1960 දශයක තුළ දියත් කළ විප්ලවයයි.

    නමුත් එය, තවදුරටත් චීන ජන සමාජය බිඳ දැමීමට හේතු විය.

    "මුළු ලෝකයේම වැඩපොළ"

    1976 දී මාඕ මිය යාමෙන් අනතුරුව ද මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා ඩෙං ෂියාඕපිං (Deng Xiaoping) පෙරමුණ ගත්තේය. ක්‍රමයෙන් චීන ආර්ථිකය හැඩ ගැසෙන්නට පටන් ගත්තේය.

    ගොවියන්ට තම ඉඩම් වගා කර ගැනීමට අවසර ලැබිණ. ජීවන මට්ටම යහපත් අතට හැරෙන්නට විය. ආහාර හිඟය ක්‍රමයෙන් පහ වෙමින් පැවතිණි.

    1979 දී එක්සත් ජනපදය සමඟ චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ඇතිකර ගැනීමත් සමඟ විදෙස් ආයෝජන සඳහා දොරටු විවර විය. ඉතා ලාභ මිලට ලැබෙන කම්කරු ශ්‍රමයට ලොල් වූ ආයෝජකයන්ගෙන් මුදල් ගලා එන්නට විය.

    "ඉතිහාසයේ දුටු ඉහළම ආර්ථික ආශ්චර්ය 1970 අවසානයේ පටන් අප දුටුවා," ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ, ගෝලීය ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මාන් පැවසීය.

    1990 දශකය පුරා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් වාර්තා කළ චීනය 2001 දී ලෝක වෙළෙඳ සංවිධානයට බැඳුණි. ඉන් චීන ආර්ථිකය තවත් ශක්තිමත් විය.

    වෙනත් රටවලට පනවා තිබූ වෙළඳ සීමා සහ තීරු බදු ලිහිල් විය. ගත වූයේ ඉතා කෙටි කාලයකි. චීන භාණ්ඩ ලොව පුරාම දක්නට ලැබිණ.

    "චීනය මුළු ලෝකයේම වැඩපොළ බවට පත් වුනා," ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මාන් ප්‍රකාශ කළේය.

    KkMyMoO.jpg

    'ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්' (LSE) ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව 1978 දී චීනය සතුව පැවති මුළු අපනයන වටිනාකම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක් පමණි. එය ලෝක වෙළඳ පොළ තුළ 1%ක ප්‍රතිශතයකි.

    1985 වන විට චීනයේ සමස්ත අපනයනයන් හි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 25 වර්තා කළේය. තවත් දශක දෙකක් ගෙවෙන්නටත් පෙර ඔවුන්ගේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.3ක් දක්වා ඉහළ ගියේය. භාණ්ඩ අපනයනය කරන ලෝකයේ විශාලතම වෙළඳ රාජ්‍යය බවට චීනය පත් විය.

    දිළිඳු බව

    මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් චීන ජාතිකයන් කෝටි ගණනකගේ අතමිට සරු විය. 2010 වසරේදී චීනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත්විය.

    චීනයේ මිනිසුන් මිලියන 850ක් දිළිඳු බවින් මුදවාගෙන ඇති බව ලෝක බැංකුව පවසයි. 2020 වන විට දිළිඳු බව සම්පුර්ණයෙන් ම තුරන් කළ හැකි මාවතකට චීනය අවතීර්ණ වී ඇත.

    ඒ සමඟ ම එරට අධ්‍යාපන මට්ටම ද ඉහළ ගොස් තිබේ. 2030 වන විට චීනයේ ශ්‍රම බලකායෙන් 27%ක් පමණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ පිරිසක් වනු ඇති බවට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ප්‍රක්ෂේපනය කරයි. එය මේ වන විට ජර්මනියේ පවතින මට්ටම ය.

    ඇති නැති පරතරය

    කෙසේ වෙතත්, ආර්ථිකයේ සාර්ථකත්වය තවමත් චීනය පුරා වෙසෙන බිලියන 1.3ක් වූ ජනතාව අතර සමව බෙදී ගොස් නැත.

    ප්‍රකෝටිපතියන් ගේ වත්කම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මධ්‍යම පාන්තිකයෝ ද හිස ඔසවමින් සිටිති. මේ අතර පිටිසර බද තවමත් දිළින්දන්ගේ අඩුවක් නොමැත.

    ඇති නැති පරතරය වැඩි වෙමින් පවතී. ගම නගරයෙන් ඈත්වෙමින් පවතී.

    "සමස්ත ආර්ථිකය ගත්තම එය එතරම් උසස් මට්ටමක නැහැ. එක් එක් පළාත් ගත්තම එකිනෙකට වෙනස් තත්වයක් තියෙන්නේ," ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ, ගෝලීය ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මාන් පැවසීය.

    ඒක පුද්ගල ආදායම සැලකිල්ලට ගත් කළ චීනය තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් බව ලෝක බැංකුව පවසයි. දල වශයෙන් චීන වැසියෙකුගේ වාර්ෂික ආදායම ඇ.ඩො. 10,000ක් බව DBS බැංකුව සඳහන් කරයි. එක්සත් ජනපදයේ වැසියෙකුගේ නම් එය ඇ.ඩො. 62,000කි.

    iYyxk9F.jpg

    මේ වන විට චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී තිබේ. එක්සත් ජනපදය සමඟ පවතින 'වෙළෙඳ යුද්ධය' දිග්ගැසෙමින් පවතී.

    චීනයේ වාර්ෂික ආර්ථික වර්ධනය 5% හෝ 6% මට්ටමට පැමිණියත්, චීනය තවමත් ලෝක ආර්ථික වර්ධනයේ බලවත්ම එන්ජිම සහිත රාජ්‍යය යි.

    චීනය තම ආර්ථික සැලසුම් ගෝලීය වශයෙන් ද මෙහෙයවමින් සිටී. මහා පරිමාණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති රැසක් විදෙස් රටවල් රාශියක මේ වන විට දියත් කර ඇත.

    ඔවුන් විසින් හඳුන්වා දෙනු ලබන මෙම 'සේද මාවත' ඔස්සේ ලෝක ජනගහනයෙන් අඩකට පමණ ළඟා විය හැකි වනු ඇත.

    myu8hek.jpg

    චීනය සිය යුද බලය ලෝකයට ප්‍රදර්ශනය කරමින් සිය රටේ විප්ලවයේ හැත්තෑ වෙනි සංවත්සරය අනුස්මරණය කරමින් සිටී.

    චීන මහජන ජනරජය (PRC) මෙම හැත්තෑ වෙනි සංවත්සරය නම්කරනු ලැබ තිබෙන්නේ "මහා උපන් දිනය" යනුවෙනි.

    ඊට එක්වූ යුද හමුදා පෙළපාලිය අධීක්ෂණය කරමින් අදහස් දැක්වූ ජනාධිපති ෂි ජින්පින් "චීනය සෙලවිය හැකි වෙනත් බලවේගයක් ලොව නැහැ" යැයි කියා සිටියේය.

    චීන ආරක්ෂක අමාත්‍යංශය විසින් වාර්තා කරන ලද පරිදි විප්ලවීය සමරු පෙළපාලියෙහි යුද හමුදා භටයන් 15,000 ක් ගමන් ගත් අතර,580 ක් පමණ යුද උපකරණ එම පෙළපාලිය තුළ ප්‍රදර්ශනය කිරීමේ සැලැස්මක් විය.

    යුද ශක්තිය

    hjC81Tj.jpg

    LJLGhXC.jpg

    යුද්ධ ටැංකි, සන්නද්ධ රථ, නියමුවන් නොමැති ඔත්තු බලන යානා සහ නියමුවන් නොමැතිව දියයට කිමිදෙන යාත්‍රා වැනි නව නිර්මාණ රැසක් මෙවර පෙළපාලියට එක් කරන ලද බව වාර්තා වේ.

    ඕනෑම අවස්ථාවක භාවිත කළ හැකි තත්ත්වයක පවතින සියරට සතු ඉතා දියුණු මට්ටමේ යුදඅවි සම්භාරය චීනයේ මහජන විප්ලවීය හමුදාවේ (චීන රතු හමුදාව ) බලවත් ආශ්වාදයට හේතුවන බව විශ්ලේෂකයෝ පවසති.

    ප්‍රදර්ශනය කරන ලද අවි ආයුධ අතර ප්‍රහාරක ශක්තිය වැඩි දියුණු කරන ලද දේශීය අවි නිෂ්පාදනයට අයත් නව නිර්මාණ රැසකි.

    පසුගිය කාල සීමාව තුළ චීනයේ යුද වියදම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිය අතර, ජනාධිපති ෂි ජින්පින් (Mr Xi) විසින් 2015 වසරේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ යටතේ එම වියදම් මහා පරිමාණයෙන් වැඩි කරනු ලැබිණි.

    පසුගිය වසර දහයක කාලය ඇතුළත වසරක් පාසා බේජිං පාලනයේ යුද වැය ශීර්ෂය 10%ක මට්ටමින් දිගටම ඉහළ ගිය අතර, දැන එහි වාර්ෂික වැය මට්ටම ඇමෙරිකානු ඩොලර් බිලියන 168.2 ක මට්ටමේ පවතී.

    ඒ අනුව චීනය ලෝකයේ යුද වියදම් අතින් දෙවැනි ස්ථානය හිමිකර ගනී.

    Source: BBC සිංහල

    මෙහෙමයි දියුණුව අර්තික සමාජිය වියයුතුයි. චීනය අද ලොකයට අඩුම ශ්‍රමය සපයන රටක් ඔවුන් කඩිසරයි එහි දෙකක් නැහැ නමුත් ඔවුන් රොබොවරුන් වගේ හම්බකරන දෙවල් කන්නවියදම් කරන්න කාලයක් නැහැ. මෙහි මැදි තත්වයක් තමයි හොද.

    ලොකයේ බුතානය තමයි Happiest Nation එක.