චීනය බලවත් වී ඇත්තේ කරුණු කාරනා කීපයක් නිසාය.
1- චීනය ඊනියා ප්රජාතන්ත්රවාදී රටක් නොවේ. විපස්ස නායකලා, කතානයකලා, මිරිස් කුඩු මන්ත්‍රීලා, හු කියන මන්ති නෝනලා චීනයේ නැත. කොටින්ම කියනවා නම් කොල්ලටයි බල්ලටයි, ඔටුවටයි පබයටයි ඕන විදියට චීනය දුවන්නේ නැත. චීනය කල යුත්තේ කුමක්දැයි තිඅරණය කරන්නේ කොමියුනිස්ට් පක්ෂ ඉහල මධ්‍යම කාරක සභාවයි. මිනිසුන් කැමති හෝ අකමැති මෙම තීරණය රටෙහි ක්‍රියාත්මක වේ.
2- චීනයේ දඩුවම් ඉතාම දැඩි මර්දනකාරී ඒවාය. මෙහෙ වගේ කබේ ගෙනාවා, ලිස්ට් ඉල්ලනවා, ඔන්න අස්සන් කොලා, මෙන්න අස්සන් කොලා හුකාරිස් චීනයේ නැත. කුඩු ගෙනාවාද, රටට ද්‍රෝහී උනාද කෙලින්ම වෙඩි තබා මරා දමයි. රටටම කෙලවනවාට වඩා එකෙක් දෙන්නෙක් මැරීම වඩා හොදයි චීනය සිතයි.
3- චීනයේ මිනිසුන් වැඩ කල යුතුය. එය රජයේ නියාමයකි. වැඩ කාලය සාමාන්‍යයෙන් පැය 10-12කි. මෙහෙ වගේ පැය 8 හුකාරිස් චීනයේ නැත. මෙහෙ වගේ වර්ජනය කරන වෘත්තීය සමිති ද චීනයේ නැත. චීනයේ ඇත්තේ කොමියුනිස් පක්ෂ වෘත්තීය සමිතිය පමණි.
4- චීනයේ නායකයා දැක්මක් සහිත අයෙකි. මගේ වසර 44ක ජිවිත කාලයේදී මට දැකීමට ලැබුණු විශිටතම ආර්ථික සහ දේශපාලන දර්ශන සහිත මිනිසා වර්තමාන චීන ජනාධිපති ෂි-ජින්-පින් ය.
Totally agree
ෂි-ජින්-පින් is an professional Engineer


ලංකාවේ වෙලා තියෙන්නේ මෙලෝ වැඩක් කරගන්න බැරි කබ්බෝ තම රට පාලනය කරන්නේ...
උදා - පන්තියේ අන්තිමය වන සිසුවව පන්ති නායකයා කරොත් අපේ රටේ දෙමවුපියෝ රෙද්ද උස්සන් ගිහින් ගුරුවරයාට බනියි . එත් ඔවුන් තමන්ව පාලනය කිරීමට පන්තියේ අන්තිමයවත් වෙන්නට බැරිව ඊට කලින් අවුරුද්දේ ඉස්ස්කොලෙන් එලවපු හෝ අසමත් උන්ට කතිරය ගසයි




ඇමරිකාව උන්ගෙන් බඩු ගත්තෙ උන්ට තියෙන අාදරේට..ලබ්බ තමා..අැමරිකාව දියුණු කරපු ඵක රටක් කියපං බලන්න.සුද්දට පුක දෙන ඵකෙත් සීමාවක් තියාගනින්. අපේ රනිලත් සුද්දට පුක දෙන්න ගිහින් තමා ඔය මොනාද කාපු ඵකා වගේ දැන් ඔය ඉන්නෙ.
