bump eihenam china wala loku plan eikak thiyenawaa issarahata colony yak wath hadanna daa dannee naa danma testing
ehema plan ekak na. colony ekak lankawe nam hadanawa. dan wada patan aran.
chinnudaa hadanna yannee lankawe kohomatath china walama kallak wage thama lankawe badu wadi hariyak china nee 

ehema plan ekak na. colony ekak lankawe nam hadanawa. dan wada patan aran.

මට මේ මිනිසා හඳට පා තබපු කතාව මාර ප්රශ්නයක්. මොකද, එක්දාස් නවසිය බර ගනන් වල මිනිසා හඳට පා තැබුව. ඒත් ඊට පස්සෙ එකෙක්වත් ගිහිල්ල නෑ නෙ බන්. මෙච්චර දියුණු වෙලා තියෙන වර්ථමාන ලෝකෙ යන්න බැරුව අතීතයෙදි ගියේ කොහොමද?

e kale cold war ekak thibba Russia & USA. space ekata mulinma giye Russia. ekata thamai USA manned moon land ekak kale. ita passe kawruth ehema ekak karanna unandu une na. may be some risk![]()