mkakda uba ahapu prashne?මේක නම් ඇත්ත වෙන්න ඕන. මම නිකමට එකම ප්‍රශ්නෙ අහලා බැලුවා දෙකම එක වගේ උත්තර සමහර ඒව. මොකක් හරි සමානකමක් තියෙනවා වගේ.
මුලින්ම උන් api කෝල් එකක් දීලා open ai එක කුවරි කරලා තමා ඔය තුන පහ ටිකක් එකතු කරලා දෙන්නේ බන්මේක නම් ඇත්ත වෙන්න ඕන. මම නිකමට එකම ප්‍රශ්නෙ අහලා බැලුවා දෙකම එක වගේ උත්තර සමහර ඒව. මොකක් හරි සමානකමක් තියෙනවා වගේ.
සිංහලෙන් ඇහුවා සිංහල ව්‍යාකරණ ගැන. ආයේ English Grammer , tenses ටික ගැන එහෙම. Chatgpt වලම copy වගේ තමයි ආවේ. චීන්නු ඉතින් කොහොමත් copy කරන එක නම් කරනවා ලජ්ජා බය නැතුව. චීන ආණ්ඩුව කොහොමත් ආරක්ෂා කරන එක නේ. හැබැයි ඉතින් වැඩ බැරිත් නෑ. කොහොමත් ඕවා මුල ඉඳන් කරන්නේ නෑ කොප්පක් ගහනවා මිසක්. මුල ඉඳන් අලුත් එකක් හදනවා නම් තවත් අවුරුදු ගාණක් යනවා චීන්නුන්ට. අර Harmony OS වගේම තමයි.mkakda uba ahapu prashne?
හරි හරි හුත්ටෝ ඉතින් තියෙන ඩේටා නැතුව ආයේ මවලා යූස් කරන්ඩය කියන්නේ ?සිංහලෙන් ඇහුවා සිංහල ව්‍යාකරණ ගැන. ආයේ English Grammer , tenses ටික ගැන එහෙම. Chatgpt වලම copy වගේ තමයි ආවේ. චීන්නු ඉතින් කොහොමත් copy කරන එක නම් කරනවා ලජ්ජා බය නැතුව. චීන ආණ්ඩුව කොහොමත් ආරක්ෂා කරන එක නේ. හැබැයි ඉතින් වැඩ බැරිත් නෑ. කොහොමත් ඕවා මුල ඉඳන් කරන්නේ නෑ කොප්පක් ගහනවා මිසක්. මුල ඉඳන් අලුත් එකක් හදනවා නම් තවත් අවුරුදු ගාණක් යනවා චීන්නුන්ට. අර Harmony OS වගේම තමයි.
නෑ නෑ copy කරලා ම තමයි ශ්‍රේෂ්ඨ සුදු මහත්තුරුන්ගේ තාක්ෂණය. හරිම ලැජ්ජා සහගතයි මේ වැඩ. හැබැයි ඉතින් අපිත් ඕවා පාවිච්චි නොකර ඉන්නේ නෑ. එතකොට නේ එහේ server එහෙම busy වෙලා නැනෝසකන්ඩ් ගානකින් හරි ස්ලෝ වෙන්නේහරි හරි #### ඉතින් තියෙන ඩේටා නැතුව ආයේ මවලා යූස් කරන්ඩය කියන්නේ ?
Owa api mekema kiyala godak kalවැඩිකල් නොයා ai එපා වෙයිද?