චීන්නු අපෙන් හොරා කාලා. OpenAI මැසිවිලි නගයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    මේක නම් ඇත්ත වෙන්න ඕන. මම නිකමට එකම ප්‍රශ්නෙ අහලා බැලුවා දෙකම එක වගේ උත්තර සමහර ඒව. මොකක් හරි සමානකමක් තියෙනවා වගේ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    මේක නම් ඇත්ත වෙන්න ඕන. මම නිකමට එකම ප්‍රශ්නෙ අහලා බැලුවා දෙකම එක වගේ උත්තර සමහර ඒව. මොකක් හරි සමානකමක් තියෙනවා වගේ.
    mkakda uba ahapu prashne?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    Yes true, it has used chatgtps data

    Ask about pasku bomb from both. The result is similar
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    මේක නම් ඇත්ත වෙන්න ඕන. මම නිකමට එකම ප්‍රශ්නෙ අහලා බැලුවා දෙකම එක වගේ උත්තර සමහර ඒව. මොකක් හරි සමානකමක් තියෙනවා වගේ.
    මුලින්ම උන් api කෝල් එකක් දීලා open ai එක කුවරි කරලා තමා ඔය තුන පහ ටිකක් එකතු කරලා දෙන්නේ බන් 🤭
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    mkakda uba ahapu prashne?
    සිංහලෙන් ඇහුවා සිංහල ව්‍යාකරණ ගැන. ආයේ English Grammer , tenses ටික ගැන එහෙම. Chatgpt වලම copy වගේ තමයි ආවේ. චීන්නු ඉතින් කොහොමත් copy කරන එක නම් කරනවා ලජ්ජා බය නැතුව. චීන ආණ්ඩුව කොහොමත් ආරක්ෂා කරන එක නේ. හැබැයි ඉතින් වැඩ බැරිත් නෑ. කොහොමත් ඕවා මුල ඉඳන් කරන්නේ නෑ කොප්පක් ගහනවා මිසක්. මුල ඉඳන් අලුත් එකක් හදනවා නම් තවත් අවුරුදු ගාණක් යනවා චීන්නුන්ට. අර Harmony OS වගේම තමයි.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,831
    11,269
    113
    සිංහලෙන් ඇහුවා සිංහල ව්‍යාකරණ ගැන. ආයේ English Grammer , tenses ටික ගැන එහෙම. Chatgpt වලම copy වගේ තමයි ආවේ. චීන්නු ඉතින් කොහොමත් copy කරන එක නම් කරනවා ලජ්ජා බය නැතුව. චීන ආණ්ඩුව කොහොමත් ආරක්ෂා කරන එක නේ. හැබැයි ඉතින් වැඩ බැරිත් නෑ. කොහොමත් ඕවා මුල ඉඳන් කරන්නේ නෑ කොප්පක් ගහනවා මිසක්. මුල ඉඳන් අලුත් එකක් හදනවා නම් තවත් අවුරුදු ගාණක් යනවා චීන්නුන්ට. අර Harmony OS වගේම තමයි.
    හරි හරි හුත්ටෝ ඉතින් තියෙන ඩේටා නැතුව ආයේ මවලා යූස් කරන්ඩය කියන්නේ ?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    හරි හරි #### ඉතින් තියෙන ඩේටා නැතුව ආයේ මවලා යූස් කරන්ඩය කියන්නේ ?
    නෑ නෑ copy කරලා ම තමයි ශ්‍රේෂ්ඨ සුදු මහත්තුරුන්ගේ තාක්ෂණය. හරිම ලැජ්ජා සහගතයි මේ වැඩ. හැබැයි ඉතින් අපිත් ඕවා පාවිච්චි නොකර ඉන්නේ නෑ. එතකොට නේ එහේ server එහෙම busy වෙලා නැනෝසකන්ඩ් ගානකින් හරි ස්ලෝ වෙන්නේ 😌
     
    Last edited:
    • Love
    Reactions: wissnshaftler

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    deepseek SDK එක openai SDK එකමයි. Base URL එකයි. API Key එකයි විත්‍රයි වෙනස් කරන්න තියෙන්නෙ

    1738161613591.png