චීන්නු තව දෙනවො...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චීන්නු තව දෙනවො...

    1483821594china3.jpg

    China to lend $580 million for Sri Lanka development projects

    May 23, 2013 12:16 pm

    China Development Bank Corporation will lend $580 million to Sri Lanka to help implement key infrastructure projects, a government document released on Wednesday showed.

    The loan will bring CDB’s total lending to Sri Lanka to more than US$1.4 billion. China’s increasing influence in the island nation has stoked concerns in neighboring India.

    According to the document, $300 million of the loan will be spent on developing roads and $200 million on water supply projects, with the rest going to the national business school.

    It said CDB had already extended $652 million for road development projects and $214 million for an irrigation project.

    The loan announcement comes ahead of a four-day official visit to China by Sri Lankan President Mahinda Rajapaksa.

    The $59 billion economy has increasingly relied on China for financing and technical expertise for reconstruction projects following the end of its long civil war in May 2009.

    In March, China’s Export-Import Bank agreed a $278.2 million loan to finance a rail track to a port Beijing is building in Sri Lanka’s deep south of Hambantota.

    China has loaned $1.5 billion for the port’s construction and $209 million for a nearby airport.

    Similar port developments from Burma to Pakistan have raised Indian fears about Chinese political and military influence, but Rajapaksa has rejected such concerns, saying China’s presence in Sri Lanka is strictly business-related. - Reuters‎
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    :angry:එහෙනම් නිවාඩ් කබ්රාල් කිව්වෙ දැන් ඇති වෙන්න තියෙනව, ආයෙ ගන්නෙ නෑ කියල (ආ... රෝල්ස් රොයිස් වලට මාරු සල්ලි මදි වෙන්ටැ:P)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෙට අනිද්දා ලන්කාව කියන්නෙ චීනෙ යටත් විජිතයක්.. චීනේ ජනාදිපති තමා අපෙත් ජනාදිපති, මහින්ද තමා අපේ රජ්ජුරුවො..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    හෙට අනිද්දා ලන්කාව කියන්නෙ චීනෙ යටත් විජිතයක්.. චීනේ ජනාදිපති තමා අපෙත් ජනාදිපති, මහින්ද තමා අපේ රජ්ජුරුවො..

    :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    ඔය ගන්න සල්ලි කොහොමත් ගෙවාගන්න බෑ (ඒක දැනගෙන චීනේ සල්ලි දෙන්නේ)

    ඕව අරන් කරන ප්‍රොජෙක්ට් වලින් වැඩකුත් නෑ - චීන එව්වගේ හැටි දන්නවනේ නොරොච්චෝලේ මොකද උනේ

    චීනේ සල්ලි දීල උන්ගෙ කම්පැනි වලටම කොන්ත්‍රාත්තු දීල අන්තිමට උන්ටම සල්ලි ටික අපහු යනව. ඒ සල්ලි + පොලිය ඔක්කොම අපේ ඉදිරි පරම්පරාවට ගෙවාගන්න බැරුව ඒ වෙනුවට ලංකාව චීනෙට උගස් කරන්න වෙනවා. දැනටමත් ඒක වෙලා ඉවරයි. ලංකාවේ ආර්ථික / ආරක්ෂක මර්මස්ඨාන පාලනය කරන්න චීනෙට දැන් පුළුවන්.

    බොලා අද ඉදනවත් චීන බාශාව ඉගෙන ගනින්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙට අනිද්දා ලන්කාව කියන්නෙ චීනෙ යටත් විජිතයක්.. චීනේ ජනාදිපති තමා අපෙත් ජනාදිපති, මහින්ද තමා අපේ රජ්ජුරුවො..

    ඇඟේ මයිල් කෙලින් වෙනව හසන්ත :cool:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔය ගන්න සල්ලි කොහොමත් ගෙවාගන්න බෑ (ඒක දැනගෙන චීනේ සල්ලි දෙන්නේ)

    ඕව අරන් කරන ප්‍රොජෙක්ට් වලින් වැඩකුත් නෑ - චීන එව්වගේ හැටි දන්නවනේ නොරොච්චෝලේ මොකද උනේ

    චීනේ සල්ලි දීල උන්ගෙ කම්පැනි වලටම කොන්ත්‍රාත්තු දීල අන්තිමට උන්ටම සල්ලි ටික අපහු යනව. ඒ සල්ලි + පොලිය ඔක්කොම අපේ ඉදිරි පරම්පරාවට ගෙවාගන්න බැරුව ඒ වෙනුවට ලංකාව චීනෙට උගස් කරන්න වෙනවා. දැනටමත් ඒක වෙලා ඉවරයි. ලංකාවේ ආර්ථික / ආරක්ෂක මර්මස්ඨාන පාලනය කරන්න චීනෙට දැන් පුළුවන්.

    බොලා අද ඉදනවත් චීන බාශාව ඉගෙන ගනින්

    මම නම් ඉගනගන්න පටන් අරන් තියෙන්නේ. මෙහේ දැන් චීනේ වීගෙන යන්නේ

    නී හවො මා :P:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය ගන්න සල්ලි කොහොමත් ගෙවාගන්න බෑ (ඒක දැනගෙන චීනේ සල්ලි දෙන්නේ)

    ඕව අරන් කරන ප්‍රොජෙක්ට් වලින් වැඩකුත් නෑ - චීන එව්වගේ හැටි දන්නවනේ නොරොච්චෝලේ මොකද උනේ

    චීනේ සල්ලි දීල උන්ගෙ කම්පැනි වලටම කොන්ත්‍රාත්තු දීල අන්තිමට උන්ටම සල්ලි ටික අපහු යනව. ඒ සල්ලි + පොලිය ඔක්කොම අපේ ඉදිරි පරම්පරාවට ගෙවාගන්න බැරුව ඒ වෙනුවට ලංකාව චීනෙට උගස් කරන්න වෙනවා. දැනටමත් ඒක වෙලා ඉවරයි. ලංකාවේ ආර්ථික / ආරක්ෂක මර්මස්ඨාන පාලනය කරන්න චීනෙට දැන් පුළුවන්.

    බොලා අද ඉදනවත් චීන බාශාව ඉගෙන ගනින්
    සහතික ඇත්ත.. උන් සල්ලි දීලා ආපහු ඒ සල්ලි උන්ගේ කොම්පැනිවලට බෙදලා දීලා පාරවලුයි අරවයි මෙව්වයි හදලා බාන්ඩාගාරෙට කියනවා පොලියත් එක්ක ගෙවපල්ලා කියලා, බැරිනම් ඉඩම් ටික දීපල්ලා හොටල් ගහන්න.. මේ යක්කු රට වනසනවා.. ගිය සතියේ මම ෆූඩ් සිටියට ගිය වෙලාවෙ චීනෙක් ඇවිත් වතුර බොතල් වගයක් ගන්න, ආවෙත් චීන කොපි ගහපු Hiace එකක. මූ සල්ලි දීලා cashier එකේ කෙල්ලට කියනවා බඩු ටික වාහනේට දාලා දෙන්නලු, මට මල පැන්නා වැඩේට, අරකිත් වැඩ කරන කොල්ලෙකුට කතා කරනවා බඩු ටික වාහනේට දාන්න කියන්න.. මම කොල්ලට කිව්වා උබ ගෙනියන්න එපා මචො මුන් සුද්දො නෙමෙයි රට කන්න එන උන්, අපිට තබේක විදේශ විනිමයක් මුන්ගෙන් නැ, ඇත්ත සුද්දෙක් ආපු දවසක උබ බඩු අරන් පලයන් කියලා..