චීන්නු මහින්දව රොකට් කරලා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
චීන්නු මහින්දව රොකට් කරලා

20121130042713.png
 
  • Like
Reactions: charith05

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
වෙන රටවල රාජ්‍ය නායකයන් වැඩ කරන්නේ, ඩීල් දාන්නේ තමන්ගේ ජාතියේ සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන්.නමුත් අපේ එකා වැඩ කරන්නේ වෙන රටවල අභිවෘද්ධිය වෙනුවෙන්.වෙන රටවලට වාසි ලැබෙන විදිහට.කෝප් එකෙන් කෙලවා ගත්තා. අපේ තෙල් බිම් විකිනුවා.අපේ මැනික් විකුනුවා.ලංකාව ගහලා තියෙන ගිවිසුම් ඔක්කොම එක්කො අරාබියට වාසි විදිහට, චීනයට වාසි විදිහට එහෙම නැත්නම් ඉන්දියාවට වාසි විදිහට.දූෂිත මිනිසුන් කියන්නේ පට්ට හොරු මිසක් දේශ ප්‍රේමීන් ,මව්බිම ප්‍රේමින්න් හෝ ජාති ප්‍රේමින් නෙවෙයි.උන් වැඩ කරන්නේ විදේශ රටවලට වාසි වෙන විදිහට ඩීල් ගහන්න.ඩොලර් කාක්කන් වෙන මුන් ඩොලර් කෝටි ගනන් කොමිස් වශයෙන් උපයන්නේ ලංකාවේ සම්පත් විදේශ රටවලට විකුනමින්.කෝප් නිසා කෝටි ගානක් ලොස්.
 
  • Like
Reactions: killershan

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
තමන්ගේ මව්බිම වෙන රටවලට විකුනලා කොමිස් විදිහට ඩොලර් හම්බ කරගෙන පිටරට බැංකු ගිනුම් තර කරගන්න එකයි තමන්ගේ අම්මව විකුනලා සල්ලි හම්බ කරන එකයි අතරේ වෙනසක් නෑ.
 
  • Like
Reactions: ruwanjrc

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තමන්ගේ මව්බිම වෙන රටවලට විකුනලා කොමිස් විදිහට ඩොලර් හම්බ කරගෙන පිටරට බැංකු ගිනුම් තර කරගන්න එකයි තමන්ගේ අම්මව විකුනලා සල්ලි හම්බ කරන එකයි අතරේ වෙනසක් නෑ.

    ammalawa wikunala salli hambakarana eka hodai bn rate tiyena okkoma natural resources wena ratwal walata loku profit tiyena widiyata deela commission gannawata wada.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අපි කොච්චර කෑගැහුවත් වැඩක් නෑනෙ බන්. උන් කරන දේවල් නවත්තන්නෙ නෑනෙ. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පත්තරේට කියල තිබුනෙ අද මැතිවරණයක් තිබ්බත් මහින්ද දිනනව කියල. ඕක තමයි බන් ඇත්ත. දිනන්නෙ කොහොමද කියල අපි දන්නෙ නෑ. හැබැයි දිනනව. අම්මල තාත්තල කන්න බොන්න දෙන එවුන්ට තාම ඕක තේරෙන්නෙ නෑ. කඩේ බඩු වල ගණන් ඇහුවම දෙයියො සිහි වෙනව බන්. අපි ජොබ් කරන නිසා හොඳයි. එකක් නැති උනත් වෙන ජොබ් එකක් කරන්න පුළුවන් තත්වෙක ඉන්නව. අපිටත් මෙහෙම නම්, නැති බැරි මිනිස්සු කොහොම කනව බොනවද කියල හිතාගන්න බෑ. මහින්ද මාමට සුපර් මාකට් යන කට්ටිය තව ටිකකින් මෙතනට එයි. එතකොට උඹට තව තව දේවල් අහගන්න පුළුවන්.
     
    • Like
    Reactions: gcj

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපි කොච්චර කෑගැහුවත් වැඩක් නෑනෙ බන්. උන් කරන දේවල් නවත්තන්නෙ නෑනෙ. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පත්තරේට කියල තිබුනෙ අද මැතිවරණයක් තිබ්බත් මහින්ද දිනනව කියල. ඕක තමයි බන් ඇත්ත. දිනන්නෙ කොහොමද කියල අපි දන්නෙ නෑ. හැබැයි දිනනව. අම්මල තාත්තල කන්න බොන්න දෙන එවුන්ට තාම ඕක තේරෙන්නෙ නෑ. කඩේ බඩු වල ගණන් ඇහුවම දෙයියො සිහි වෙනව බන්. අපි ජොබ් කරන නිසා හොඳයි. එකක් නැති උනත් වෙන ජොබ් එකක් කරන්න පුළුවන් තත්වෙක ඉන්නව. අපිටත් මෙහෙම නම්, නැති බැරි මිනිස්සු කොහොම කනව බොනවද කියල හිතාගන්න බෑ. මහින්ද මාමට සුපර් මාකට් යන කට්ටිය තව ටිකකින් මෙතනට එයි. එතකොට උඹට තව තව දේවල් අහගන්න පුළුවන්.

    :(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වෙන රටවල රාජ්‍ය නායකයන් වැඩ කරන්නේ, ඩීල් දාන්නේ තමන්ගේ ජාතියේ සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන්.නමුත් අපේ එකා වැඩ කරන්නේ වෙන රටවල අභිවෘද්ධිය වෙනුවෙන්.වෙන රටවලට වාසි ලැබෙන විදිහට.කෝප් එකෙන් කෙලවා ගත්තා. අපේ තෙල් බිම් විකිනුවා.අපේ මැනික් විකුනුවා.ලංකාව ගහලා තියෙන ගිවිසුම් ඔක්කොම එක්කො අරාබියට වාසි විදිහට, චීනයට වාසි විදිහට එහෙම නැත්නම් ඉන්දියාවට වාසි විදිහට.දූෂිත මිනිසුන් කියන්නේ පට්ට හොරු මිසක් දේශ ප්‍රේමීන් ,මව්බිම ප්‍රේමින්න් හෝ ජාති ප්‍රේමින් නෙවෙයි.උන් වැඩ කරන්නේ විදේශ රටවලට වාසි වෙන විදිහට ඩීල් ගහන්න.ඩොලර් කාක්කන් වෙන මුන් ඩොලර් කෝටි ගනන් කොමිස් වශයෙන් උපයන්නේ ලංකාවේ සම්පත් විදේශ රටවලට විකුනමින්.කෝප් නිසා කෝටි ගානක් ලොස්.

    තමන්ගේ මව්බිම වෙන රටවලට විකුනලා කොමිස් විදිහට ඩොලර් හම්බ කරගෙන පිටරට බැංකු ගිනුම් තර කරගන්න එකයි තමන්ගේ අම්මව විකුනලා සල්ලි හම්බ කරන එකයි අතරේ වෙනසක් නෑ.

    Adambara kaara thaaththa :(

    hena gahanwa ookata :frown:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    දුප්පත් අපේ සල්ලි නේද මේ හිතක් පපුවක් නැතිව නාස්ති කරන්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    අපි කොච්චර කෑගැහුවත් වැඩක් නෑනෙ බන්. උන් කරන දේවල් නවත්තන්නෙ නෑනෙ. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පත්තරේට කියල තිබුනෙ අද මැතිවරණයක් තිබ්බත් මහින්ද දිනනව කියල. ඕක තමයි බන් ඇත්ත. දිනන්නෙ කොහොමද කියල අපි දන්නෙ නෑ. හැබැයි දිනනව. අම්මල තාත්තල කන්න බොන්න දෙන එවුන්ට තාම ඕක තේරෙන්නෙ නෑ. කඩේ බඩු වල ගණන් ඇහුවම දෙයියො සිහි වෙනව බන්. අපි ජොබ් කරන නිසා හොඳයි. එකක් නැති උනත් වෙන ජොබ් එකක් කරන්න පුළුවන් තත්වෙක ඉන්නව. අපිටත් මෙහෙම නම්, නැති බැරි මිනිස්සු කොහොම කනව බොනවද කියල හිතාගන්න බෑ. මහින්ද මාමට සුපර් මාකට් යන කට්ටිය තව ටිකකින් මෙතනට එයි. එතකොට උඹට තව තව දේවල් අහගන්න පුළුවන්.

    :rofl: :( දුක තමා......!!