චීන්නු හැදුවා දැන් ලෝකයක් විදවනවා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලොල්..චීනෙ ඕක හැදුවා නම් spanish flu වෙෙරසේ හැදුවේ අැමරිකාවෙන්ද?මොකද අැමරිකන් කාරයොන්ට තමා ඒ වෙෙරස් ඵක මුලින්ම හැදුනේ.නිකන් Views ගන්න බිල්ලො මවන්න ඵපා ඕයි....ලොල් ලොල් ලොල්..

    https://en.m.wikipedia.org/wiki/Spanish_flu
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඒ මිනී කඳු youtube එකේ තියන් විකුණනවා වගේ. 🤭🤭🤭
    ඔයා news බලද්දිත් porn බලද්දිත් ඔහොම හිත හිත ම බලනවා නැති නේ?
    දැන් මොකද්ද්ද මෙතන ප්‍රශ්නේ? 😁

    චීන්නු හැදුවා දැන් ලෝකයක් විදවනවා​

    අපි දන්නේ නෑ බන් කවුද ඕවා හදන්නේ සහ බෙදන්නේ කියලා!
    ලෝකේ ජනගහනය අඩු කරන්න කාට හරි උවමනක් තියනවා ඇති නේ?
    සමහර විල ඒ ඒ රටවල් ඒවාට sign කරලා ඒ ඒ රටවල governments ම ඒවා කරනවා ඇති.
    ඉන්දියාවට එවලා ඇති versions set එකක්ම කාලෙන් කාලෙට relese කරන්න.
    ඒ වගේ ලංකාවෙත් අනිත් රටවලත් එහෙමම වෙනවා ද නැද්ද අපි දන්නේ නෑ..

    COVID 19 කියන්නේ අබිරහසක් මට නං. මම ඔය එක එකා ගේ නිළ වාර්තා පඩේකටවත් ගණන් ගැනේ නෑ. වාර්තා ගහන්න ඕන එකෙකුට පුළුවන්. ඒවාට "නිළ" කියන්න සිල් තියන්නත් ඕන එකෙකුට පුළුවන්.

    ------ Post added on Apr 26, 2021 at 7:22 AM
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඔයා news බලද්දිත් porn බලද්දිත් ඔහොම හිත හිත ම බලනවා නැති නේ?
    දැන් මොකද්ද්ද මෙතන ප්‍රශ්නේ? 😁

    අපි දන්නේ නෑ බන් කවුද ඕවා හදන්නේ සහ බෙදන්නේ කියලා!
    ලෝකේ ජනගහනය අඩු කරන්න කාට හරි උවමනක් තියනවා ඇති නේ?
    සමහර විල ඒ ඒ රටවල් ඒවාට sign කරලා ඒ ඒ රටවල governments ම ඒවා කරනවා ඇති.
    ඉන්දියාවට එවලා ඇති versions set එකක්ම කාලෙන් කාලෙට relese කරන්න.
    ඒ වගේ ලංකාවෙත් අනිත් රටවලත් එහෙමම වෙනවා ද නැද්ද අපි දන්නේ නෑ..

    COVID 19 කියන්නේ අබිරහසක් මට නං. මම ඔය එක එකා ගේ නිළ වාර්තා පඩේකටවත් ගණන් ගැනේ නෑ. වාර්තා ගහන්න ඕන එකෙකුට පුළුවන්. ඒවාට "නිළ" කියන්න සිල් තියන්නත් ඕන එකෙකුට පුළුවන්.

    ------ Post added on Apr 26, 2021 at 7:22 AM
    ජනගහනෙ වැඩි එක ලොකෙටම ප්‍රශ්නයක් .
    එක පාලනය කරන්න ඔයවගෙ දෙවල් වෙන්න පුලුවන් .
    හොලිවුඩ් ෆිල්ම්ස් වලින් සමහරක් ටී වී සීරියස් වලින් ටික ටික ඔළුවට දැම්මා ඔය කන්සෙප්ට් එක

    ඇත්තටම දුන්නා ශොට් එක .

    චීනා හැදුවානම් චීනා හැදුවා වෙන්නත් පුලුවන් බටහිර රටකම උවමනාවට .
    මොකද වර්ල්ඩ් ඔඩර් එක වෙනස් කරන්න උවමනාව තිබ්බෙ එදා ඉඳන් බටහිරයන්ට .

    අනික් පැත්තට චීනෙ බො කරාට චීනෙට වඩා වද විඳින්නෙ අනික් රටවල් .
    ගොඩක්ම චීනෙත් එක්ක ගේමට ඉන්න රටවල් .
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    A note on Spanish Flu....

    The full genome of the Spanish Flu has been now sequenced and this is proved to be the common ancestor of human and classical swine H1N1 influenza viruses.
    It's now known that it really started again from China. Just after the war the west imported cheap labour from China and along came the virus. I had written full details earlier in one of the Covid megathreads if anyone cares to search for.

    There are a few books written on this and CDC carries the complete story on how the discovery was made.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ලොල්..චීනෙ ඕක හැදුවා නම් spanish flu වෙෙරසේ හැදුවේ අැමරිකාවෙන්ද?මොකද අැමරිකන් කාරයොන්ට තමා ඒ වෙෙරස් ඵක මුලින්ම හැදුනේ.නිකන් Views ගන්න බිල්ලො මවන්න ඵපා ඕයි....ලොල් ලොල් ලොල්..

    https://en.m.wikipedia.org/wiki/Spanish_flu
    Cheeneta mokak hari kiyanakota oyata ai mensus hadenne? :P
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Cheeneta mokak hari kiyanakota oyata ai mensus hadenne? :P
    මම උඹල වගේ ගුණ මකුවෙක් නෙමෙයි නිසා..චීනේ නැත්නම් අද උඹල පාරේ හිඟා කනවා..රට මෙහෙම හරි තියෙන්නෙ චීනෙට පිංසිද්ද වෙන්න..
     
    • Haha
    Reactions: Tharaka25

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මම උඹල වගේ ගුණ මකුවෙක් නෙමෙයි නිසා..චීනේ නැත්නම් අද උඹල පාරේ හිඟා කනවා..රට මෙහෙම හරි තියෙන්නෙ චීනෙට පිංසිද්ද වෙන්න..

    උඹේ කව්රුහරි හෝ උඹ චිනේද මචං ඉන්නේ ? ඔච්චර සුපිරියට චීනේ ගැන දන්නේ කෝමද ?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පල පල සුද්දගෙ ටොයිලට් හෝදන මෝඩයා..
    සොරි හිත රිදුනා නම්, මචං උඹත් දත් එහෙම මදින්නේ නැතිව , නාන්නේ නැතුව, බල්ලෙක් පූසෙක් වවුලෝ වගේ ඕනිම සතෙක් එහෙම කාලා හුණු බිජ්ජක් තියාගෙන මකරෙක් ඉන්නවා වගේ සද්දෙ දාන ඩයල් එකක්ද ?

    එහෙම නම් සුවර් උඹලගේ ගෙවල් තියන්නේ හයි වේ එකේ construction ගිය හරියේ නේද