චීන්නු_මහින්දට

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    (2018 ජුනි 25 වැනි දින New York Times පුවත්පතේ පළවූ මරියා අබි-හබීබ් විසින් ලියන ලද ගවේෂණාත්මක වාර්තාවේ සම්පූර්ණ සහ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය - දෙවැනි කොටස)

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ලංකාවේ දෙවැනි මහාවරාය සඳහා සුපරීක්ෂාකාරී මෙන්ම ආර්ථික වශයෙන් ඵලදායී සැලසුමක් සකස් කිරීම අරඹන්නේ 2007දී ය. (මූලාශ්‍රයය වරාය අධිකාරී බලධාරයන්ගෙනි.) ඒ අනුව, 2010දී සීමිත ව්‍යාපාර සංඛ්‍යාවක් සඳහා ඉඩ විවෘත කිරීමට ද, මහාපරිමාණ ඉඩ ලබාදීම්වලට ප්‍රථම මුල් අදියරේ ආයෝජනවලින් ප්‍රතිලාභ ලැබෙනතුරු සිටීමට ද යෝජනා වී තිබිණි. ඒ අනුව, ව්‍යාපෘතියට අදාළ ප්‍රථම විශාල ණය මුදල වන ඩොලර් මිලියන 307ක ණයමුදල ලබාගන්නා ලද්දේ චීන රජයේ ආනයන-අපනයන බැංකුව හෙවත් "එක්සිම් බැංකුව" (Exim bank) වෙතිනි. එහෙත් මෙම ණය මුදල ලබාදෙනු ලැබුවේ එක ප්‍රබල කොන්දේසියක් පිට ය: එනම්, මෙම ණය මුදල අනුමත වන්නේ වරායේ සියලු ඉදිකිරීම් කටයුතු බෙයිජිංහි රුචිය පරිදි තෝරාගනු ලැබූ China Harbor සමාගමෙන් සිදුවන්නේ නම් පමණි. මේ බව අප දන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් යවන ලදුව, විකිලීක්ස් ජාත්‍යන්තර වෙබ් අඩවිය වෙත නිරාවරණය කරනු ලැබූ පණිවුඩයකිනි. (පරිවර්තක සටහන: විකිලීක්ස් යනු විවිධ හේතූන් මත රහසිගතව පවත්වාගෙන යනු ලබන ලේඛන සමාජය වෙත නිරාවරණය කරන වෙබ් අඩවියකි. විකිලීක්ස් වෙතින් අනාවරණ කරන ලද දස දහස් ගණනක් වූ විවිධ ලේඛන අතර, ලෝකයේ විවිධ රටවල රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ලේඛන ද තිබේ. විකිලීක්ස්හි අරමුණ රජයක් විසින් හෝ වෙනයම් ආයතනයක් විසින් කරගෙන යනු ලබන යම් රහසිගත ක්‍රියාවක් පිළිබඳව වරදකාරීත්වයෙන් පෙළෙන, එය සමාජයට අනාවරණය කිරීමට අවශ්‍ය පුද්ගලයන්ට, එය නිර්නාමිකව කිරීමට හැකි ආරක්‍ෂිත ක්‍රමවේදයක් ලබාදීමයි.)

    සාමාන්‍යයෙන් ණය ලබාදීම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීම වළක්වමින් මෙවැනි කොන්දේසි පැනවීම චීනය විසින් ලෝකයේ වෙනත් රටවල ව්‍යාපෘති සඳහා ද කරනු ලබන දෙයකි. දකුණු ආසියාතික කලාපය පුරාම විවිධ රටවලට චීන රජය විසින් මෙසේ ඩොලර් බිලියන ගණන් ණය මුදල් ලබා දී ඇති අතර, ඒ සෑම ණයක් සඳහාම, චීන සමාගමකට කොන්ත්‍රාත්තුව පැවරිය යුතු ය යන කොන්දේසිය පැනවීම මගින්, දහස් ගණන් චීන ජාතිකයන්ට රැකියා අවස්ථා ලබාදෙනු ලැබේ.

    එහෙත් හම්බන්තොට ගනුදෙනුව සඳහා මීට වඩා කොන්දේසි ද අඩංගු විය.

    ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම් සහ චීන තානාපති නිහාල් රොඩ්රිගෝ මහතා පවසන පරිදි, චීන බලධරයන් සමග පැවති සාකච්ඡාවලදී, බුද්ධිමය තොරතුරු හුවමාරුව මෙම ගනුදෙනුවෙහි අප්‍රසිද්ධ නමුත් අත්‍යවශ්‍ය කොන්දේසියක් විය. The Times සමග කෙරුණු සම්මුඛ සාකච්ඡාවකදී රොඩ්රිගෝ මහතා පවසා සිටි පරිදි, චීන බලධරයන්ගේ කොන්දේසිය ඍජුවම පහත ප්‍රකාර විය: "මෙහි [හම්බන්තොට වරායට] එන්නේ කවුද, එහි නවතින්නේ කවුද යන්න ඔබලා අපට කිවයුතු යැයි අප බලාපොරොත්තු වනවා."

    ඉන්පසුව ගතවූ වර්ෂ කීපය තුළ රාජපක්ෂ සමග සබඳතාව හොඳ මට්ටමකින් පවත්වාගැනීම පිණිස චීන බලධරයන් බොහෝ දෑ කළ අතර, රාජපක්ෂ චීන කොන්දේසිවලට දැක්වූ නම්‍යශීලීභාවය ඊට ප්‍රධාන හේතුව විය. ශ්‍රී ලංකාවේ 2015 ඡන්දයේ අවසාන මාස කීපය තුළ ලංකාවේ චීන තානාපතිවරයා බොහෝදෙනා සමග හමුවීම් පවත්වා, චීනය සමග ආර්ථික සබඳතා නැවැත්වීමට තර්ජනය කරමින් සිටි විපක්ෂයට එරෙහිව චීන-හිතවාදී රාජපක්ෂ ශක්තිමත් කරවීම කෙරෙහි උනන්දු කරවීමට කටයුතු කළේ ය; කොටින්ම කොළඹ ගොල්ෆ් ගොල්ෆ් පිටිවල ගොල්ෆ් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ සහායකයන් සමග ද චීන තානාපතිවරයා මෙසේ හමුවීම් පවත්වා තිබිණි.

    2015 ජනවාරි මාසය ළඟාවත්ම, රාජපක්ෂ කඳවුර වෙත දැවැන්ත මුදල් කන්දරාවල් ගලා ඒම ඇරඹිණි.

    අවම වශයෙන් ඩොලර් මිලියන 7.6ක මුදලක්වත් ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ "චයිනා හාබර්" ගිණුමෙන් මහින්ද රාජපක්ෂ කඳවුරට ලැබුණු බව, ටයිම්ස් පත්‍රයට දක්නට ලැබුණු (දැනට කෙරීගෙන යන රාජ්‍ය විමර්ශනයකට අදාළ) ලියවිල්ලකින් පැහැදිලිව පෙනේ. මෙකී ලියැවිල්ලේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ චයිනා හාබර් සමාගමේ අනන්‍යතාව තහවුරු කරන ලද ගිණුම් අංකය සහ මෙම චෙක්පත යොමුකර තිබූ ගැනුම්කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දැනගන්නා ලද වෙනත් විස්තර ද අඩංගු ය.

    ඡන්දයට දින 10කට කලින් ඩොලර් මිලියන 3.7කට ආසන්න මුදලක් චෙක්පත් මගින් බෙදාදෙන ලදි: ප්‍රචාරක ටී-ෂර්ට් මුද්‍රණය කිරීම සඳහා ඩොලර් 678,000කුත්, ඡන්ද දායකයන්ට සාරි ඇතුළු වෙනත් ත්‍යාග ලබාදෙනු පිණිස තවත් ඩොලර් 297,000කුත් වෙන්කර තිබේ. රාජපක්ෂ වෙත ප්‍රසිද්ධියේ සහය දුන් එක්තරා ජනප්‍රිය භික්ෂුවකට ඩොලර් 38,000ක චෙක්පතක් ලියා දී තිබූ අතර, තවත් ස්වේච්ඡා අනුග්‍රාහකයන් දෙදෙනෙකු මාර්ගයෙන් අරලියගහ මන්දිරය වෙත යොමුකරන ලද චෙක්පත්වල වටිනාකම ඩොලර් මිලියන 1.7කි.

    මේ බොහොමයක් මුදල් බෙදාදෙන ලද්දේ චයිනා හාබර් ගිණුම යටතේ පවත්වාගෙන ගිය "HPDP Phase 2" නම් උප ගිණුමකිනි. මෙහි HPDP යනු "Hambantota Port Development Project" හෙවත් "හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය" යන්නට කෙටි යෙදුමකි.

    වසර පහකට ආසන්න කාලයක් පුරා කිසිදු නිශ්චිත පිළිවෙලකින් තොරව ලෝකය පුරා කරගෙන යනු ලැබූ "Belt and Road" බල ව්‍යාපෘතිය අවසානයේ, එක් එක් රට සමග ගනුදෙනු කීයක් කර තිබේ ද, එකී ගනුදෙනු මගින් එම රට කොතරම් අස්ථාවර මට්ටමකට පත්ව සිටින්නේ ද යන්න චීන බලධරයෝ දැන් නිහඬව ගණන් බලමින් සිටිති. නිර්නාමිකව පමණක් අදහස් දැක්වීමට ඉදිරිපත් වූ එක් චීන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයකුට අනුව, මෙම ගණන් බැලීම තවමත් සම්පූර්ණ නැත. සෑම ව්‍යාපෘතියක් සමගම නොවරදවාම පාහේ කෙරෙන මෙවැනි අල්ලස් මගින් චීනයට වගවීම් නිර්මාණය කෙරෙනු ලබන බවටත්, ව්‍යාපෘති මගින් ලාභ ඉපයීමට තවත් අපහසු වන බවත් සමහර චීන බලධරයන්ගේ අදහසයි. මෙම අදහස චීන ජනාධිපතිගේ පසුගිය වසරේ කථාවකින් ද ඉස්මතුව පෙනුණි: "Belt and Road ව්‍යාපෘතිය අවංකභාවයෙන් යුතුව ගොඩනංවනු පිණිස අපි දූෂණ වංචාවන්ට විරුද්ධව ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කරන්නෙමු."

    උදාහරණයක් ලෙස බංග්ලාදේශය ගතහොත්, චයිනා හාබර් සමාගම අනාගතයේ කෙරෙන සියලු කොන්ත්‍රාත්වලින් නෙරපා හැර තහනම් කර තිබෙන බව පසුගිය ජනවාරියේ බංග්ලාදේශ බලධාරීහු ප්‍රකාශ කළ හ; ඒ, මහාමාර්ග අමාත්‍යංශ නිලධාරීන්ට තේ පෙට්ටියක බහා ඩොලර් ලක්ෂයක අල්ලස් ලබාදීමට උත්සාහ කිරීමේ චෝදනාව මත ය. එසේම චයිනා හාබර් සමාගමේ මවු සමාගම වන "China Communications Construction Company" හෙවත් චීන සංනිවේදන ඉදිකිරීම් සමාගම (කෙටියෙන් CCCC) ද, පිලිපීනයේ ලෝක බැංකු ව්‍යාපෘති සඳහා අයදුම් කිරීමේදී කරන ලද අක්‍රමිකතා මත වර්ෂ 2008දී ලෝක බැංකුව විසින් වසර නවයක තහනමකට යටත් කරන ලදී.

    කෙසේ වෙතත්, ලංකාවේ මෙකී වරාය පැහැරගැනීමත් සමගම, Belt and Road ව්‍යාපෘතිය තවදුරටත් මහද්වීප තුනක් අතර සංවර්ධනය පිණිස මුදල් යෙදවීමේ විවෘත ව්‍යාපෘතියක් නොවන බවට සමහර චීන බලධරයෝ අදහස් දක්වති. පසුගිය මාර්තු මාසයේ පැවති චීන සංවර්ධන සමුළුවේදී අදහස් දැක්වූ Silk Road Fund හෙවත් සේද මාවත් අරමුදලේ සභාපතිනි, ජින් චී මහත්මිය පැවසුවේ, "අපට අවදානම පාලනය කරගත නොහැකි නම්, Belt and Road ව්‍යාපෘතිවලට වැඩිදුර යාමට හැකියාවක් නෑ" යනුවෙනි. සේද මාවත අරමුදල යනු චීන රජයට හිමි ආයෝජන අරමුදලකි.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකන්නේ නම්, හම්බන්තොට වරාය තවමත් ලාභ ලැබිය හැකි මට්ටමට පත් කළ හැකි ය, එසේ කළ නොහැකි නම් අඩුවශයෙන් කලාපය තුළ චීන වෙළෙඳාම ශක්තිමත් කිරීමට උඅපකාරී වනු ඇත යන විශ්වාසය, වරාය අධිකාරියේ බලධරයන් සහ චීන විශ්ලේෂකයන් නම් තවමත් අත්හැර නැත. චයිනා මර්චන්ට් පෝර්ට් නියෝජිත සහ හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු ප්‍රධානි රෙයි රෙන් අවධාරණය කළේ "ලංකාවේ පිහිටීම ජාත්‍යන්තර වෙළෙඳාමට කදිම" බවයි. හම්බන්තොට වරාය සම්බන්ධව ඍණාත්මක අදහස් පළකළ ශක්‍යතා අධ්‍යයන වාර්තා සම්බන්ධයෙන් ඔහු පැවසුවේ, "ඒවා මීට වසර සෑහෙන ගණනකට පෙර හම්බන්තොට කුඩා ධීවර ගම්මානයක් ව පැවති කාලයේ කරන ලද ඒවා ය" යනුවෙනි.

    "China Institutes of Contemporary International Relations" හෙවත් "කාලීන ජාත්‍යන්තර සබඳතා පිළිබඳ චීන ආයතන එකතුවේ" දකුණු ආසියාතික අංශයේ අධ්‍යක්ෂ හූ ශිෂෙන් පවසා සිටියේ ද, චීනය හම්බන්තොට වරායේ උපායමාර්ගික වැදගත්කම මනාව අවබෝධ කරගෙන සිටින බව" ය. එහෙත් ඔහු ඊට මෙන්න මේ ටික ද එකතු කළේ ය: "චීනය සිය භූ-උපායමාර්ගික ශක්තිය විදහාපාන්න පටන්ගත් පසුව වරායේ උපායමාර්ගික වැදගත්කමක් නැතිවනු ඇති. ලොකු රටවල්වලට ලංකාවේ සටන් කළ නොහැකියි - එය අතුගෑවී යනු ඇති."

    හම්බන්තොට වරාය 2010දී සීමිත මට්ටමින් විවෘත කළේ Belt and Road ව්‍යාපෘතිය නිවේදනය කිරීමට පෙර වුවත්, එය සිය ගෝලීය වැඩපිළිවෙළට ඈඳාගැනීමට චීනය මොහොතක් හෝ පමාවුණේ නැත. හම්බන්තොටදී පැවති උත්සවයෙන් ස්වල්ප වෙලාවකට පසුව චීන රජයේ ප්‍රවෘත්ති අංශය ට්විටර් මාධ්‍ය ජාලය ඔස්සේ ඉතා සාඩම්බරයෙන් නිවේදනය කළේ, "Belt and Road ගමන්මගේ තවත් එක මං සලකුණක්" යනුවෙනි.
     
    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18

    ඇමරිකාව සහ ඉන්දියාවත්, චීනයත් අතර ඇති භූ දේශපාලනික ගැටුම පෙන්වන ලිපියක්. මේ ලිපියේ මගහරින මූලිකම කරුණු දෙකක් තියෙනවා. එකක් තමා මේ වරාය වික්කේ වර්තමාන ආණ්ඩුව කියන එක. අපි හිතමු බැරිවෙලාවත් 2015 රාජපක්ෂ ආණ්ඩුව දිනුව කියලා. එහෙමනං කවදාවත් වරාය චීනයට විකුණයිද? කිසිසේත්ම නෑ. වරාය ව්‍යාපෘතිය තමා රාජපක්ෂ යුගයේ අග්‍ර ඵලය ලෙස හුවා දැක්වූයේ. එය විකිණීම රාජපක්ෂ ආණ්ඩුවට සියදිවි නසා ගැනීමක් වෙනවා. මේ නිසා චීනය මේකට ආයෝජනය කරේ දිගු කාලීන හමුදාමය අරමුණකට කියන කතාව පුස්සක් වෙනවා. මොකද එහෙනං චීනය මේකට ණය දීලා තියෙන්නෙ රාජපක්ෂ පැරදිලා රනිල් ඇවිල්ලා මේක චීනයට විකුණයි කියා බලාගෙන. කොන්ඩේ කපපු චීන්නුවත් පිළිගන්නෙ නැති කතාවක් ඒක

    අනෙක් කාරණය ණය ගෙවන්ඩ බැරි නිසා වික්ක කියන එක. වරාය අධිකාරය යටතේ තමා මේ ණය ක්‍රියාත්මක උනේ. වරාය අධිකාරිය මෙය විකුණන විට කිසිම මූල්‍ය අර්බුදයක හිටියේ නෑ. හම්බන්තොට ණයත් ගෙවලා ලාභ ලබමින් හිටියේ. මේ විකුණපු මුදල් ගියේ වරායෙ ණය ගෙවන්ඩද? කිසිසේත්ම නෑ. මහබැංකු අධිපතිතුමාම එවකට ප්‍රකාශ කරා මේ මුදල් විනිමය සංචිත අර්බුදය තාවකාලිකව පියවන්ඩ යොදාගත් බව. මේ විනිමය සංචිත අර්බුදය ඇති උනේ වත්මන් ආණ්ඩුව ආවට පසු ඡන්ද පොරොන්දු සහ ඡන්ද ගුණ්ඩු දීමට රාජ්‍ය වියදම් ඉහළ යාම නිසා. ඒ වගේම සීමාවකින් තොරව ඒ වියදම් පියවන්ඩ කෙටි කාලීන ණය ගැනීම නිසා. තාමත් මේ ණය ගෙවන්නෙ වරාය අධිකාරියමයි.

    මේ ලිපියෙන් පේන්නෙ අද වන විට වරාය විකිණීම නිසා ඇමරිකාව සහ චීනය අතර ඇති භූ දේශපාලන යුද්ධයේ යුධ බිමක් බවට ලංකාව පත් වෙමින් ඇති බව. මේක වරාය විකුණන්ඩ විරුද්ධ වූ පාර්ශව දිගින් දිගටම අනතුරු හැගවූ කරුණක්. වරාය විකිණීම වැරදි තීන්දුවක් බව මේ ලිපියෙනුත් තහවුරු වෙනවා.

    කොහොම වෙතත් මේ කාරණා නිව් යෝක් ටයිම්ස් එකට මග හැැරෙන්නේ අහම්බයෙන් නොවේ. අපේ සිරස අයටිඑන් විතරක් නොවේ දේශපාලන න්‍යායපත්‍ර අනුව වැඩ කරන මාධ්‍ය වෙන්නෙ. ඉංගිරිසි නම් තිබුනත්, ඇමරිකාවෙ එංගලන්තෙ තිබුනත් හැම මාධ්‍යයකටම දේශපාලන න්‍යායපත්‍රයක් තියෙනවා. නමුත් ලිබරල් ලිං මැඩියන් සිතා ඉන්නෙ එසේ නොවන බවයි. ඔවුන්ට අනුව නිව් යෝක් ටයිම්ස් එකේ යන්නෙ දේව වාක්‍යයි.
     
    • Like
    Reactions: pga

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113

    Kawda liyala dunne?
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    චීනෙන් අපි හැමදෙයක්ම ගත්තට චීනේ අපෙන් ගත්තේ මහින්ද විතරයි බං ආඩම්බරයි නම් රෙප් කපලා යන්න.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    රට ණය උගුලක දමා චීනුන් සහ රාජපක්ෂලා කළ ජාවාරම් ඇමරිකාව ප්‍රථම වරට හෙළිකරයි..! හම්බන්තොට වරායට දුන් ණය වලින්ම මහින්දගේ ඡන්දෙට ඩො. මි. 7.6 ක් . ඒ ණයත් රටම ගෙවපල්ලා..!

    එරෝසන්, මේ ඔබේ අවදානය පිණිසයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    චීනෙන් අපි හැමදෙයක්ම ගත්තට චීනේ අපෙන් ගත්තේ මහින්ද විතරයි බං ආඩම්බරයි නම් රෙප් කපලා යන්න.

    Rajapaksha 'la witharai kiyala niwaradi wanna oni futha
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    හරි මචන් ඊලග චන්දෙදි අපි රනිල් විකම සින්හ මහත්තයට හරි එතුමා ගේන පොදු අපේක්ශකයට හරි කතිරෙ ගහන්නම්.තෑන්ක්ස් දැනුවත් කරාට
    kawruth dannawa unuth horu munuth horu kiyala,ekai minissunge modakama kiyanne dana dana deiyan wadinawa wage paramparaa pakshetama X gahanawa,
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මහින්ද 100% ක් නිවැරදි දේ කරා කියල මම කියන්නේ නැ...ඒත් මහින්ද කරපු දේවල් කරන්න දැන් ඉන්න හැත්තට හිතන්නවත් බැරිවෙයි.... මහින්ද අවුරුදු 10 ටම ගත්ත ණය වලින් 1/3 ක් මුන් අවුරුදු 2.5 ට ගන්නවා.... ඒවයෙන් මොනවද කරන්නේ?..... කෘෂිකර්මය නගා සිටුවනවද? නෑ... කෘෂිකර්මයට තිබුණු සහන ඔක්කොම කප්පාදුයි..... ආයෝජන ගේනවද? නැ... මහ බැංකු කොල්ලයත් එක්ක තිබුණු ආයෝජනත් රට ඇරල යනවා.... විදේශ සංචිත අඩමානම් මට්ටමට ගේනවා.... ඒත් එක්කම රුපියල පාවෙන්න ගන්නවා සුලි සුලගට අහුඋනා වගේ.... සුලු ව්‍යාපාර කරල ආදායම් ගේන උන්ට බදු ගහනව ඔලුව උස්සන්න බැරි වෙන්න.... අන්තිමට දැන් 8% තිබුණු ආර්ථික වර්ධනය 3% ට ගේනවා....
    ඔය ජාත්‍යන්තරේ කව්රුවත් ණයක් දෙන්නේ නැ අපේ රටවල්වලට හිතකර විදියට.... එහෙම තියෙද්දි චිනා විතරයි අඩු පොලියට ණය දුන්නේ.... එදා චයිනා මර්චන්ට් එකෙන් ණය ගනිද්දි රවීල කෑගැහුව මෙච්චර අඩු පොලියට තියෙද්දි චීනා පස්සේ යනව ණය ගන්න කියල .ඒත් දැන් උන්ටත් පිහිටට එන්නේ ඌ විතරයි.... යහපාලනේ කයියයි පඩ ගදයි විතරයි කියල ඔප්පු කරල ඉවරයි.....
    oya mahindage kenek kiyala mata danenawa,mahindage horayak ahu unagaman patass gaala me aanduwe waraddak daala hitha hadaa gannawa nawathath mahindatama adare karanawa,oya dannawa degollooma horu kiyala,dana danath X gahanawa,hariyaida ratata?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    oya mahindage kenek kiyala mata danenawa,mahindage horayak ahu unagaman patass gaala me aanduwe waraddak daala hitha hadaa gannawa nawathath mahindatama adare karanawa,oya dannawa degollooma horu kiyala,dana danath X gahanawa,hariyaida ratata?

    සාපේක්ෂව බලපන් අද රට කොතනද කියල?. 2014 කොතනද හිටියෙ කියල බලපන්.... හිතපන් කව්ද රටට වැඩියෙන් වින කැටල තියෙන්නේ කියල. මහින්දගේ වැරදි පෙන්නල හිත හදාගන්න පුලුවන් තැනක නෙවෙයි දැන් මුන් රට හිර කරල තියෙන්නේ.... ඒ වැරදි වහන්න මහින්දව උඩට ඇද්ද කියල වැඩක් නැ බන්..... අවුරුදු 3 කට කලින් ගෙදර ඇරපු එකා පිටටම ඔක්කොම පටවල දැන් හිත හදාගෙන වැඩක් නැ.... කරන්න ඕන බොරුවෙන් රට කරන උන්ට පුකට පයින් දීල එලවල කරන්න පුලුවන් එකෙකුට දෙන එකයි.....
    ඔන්න අලුතින් පත්කල මන්ත්‍රීන්ට පහසුකම් දෙන්න තවත් කෝටි 74 ක ණයක් අරන්ලු....මරා ණය අරන් අඩුම තරමින් දැන් ඉන්න උන්ට විකුණන් කන්න හරි වැඩක් කරා.... දැන් මේ ගන්න ණය එකතු වෙන්නේ උන්ගේ පරිසනල් ගිණුම් වලටද?

    චීනෙට පළතුරු යවන්න ගිවිසුම ගහල අවුරුද්දයි.... තාම එක කෙසෙල් ගෙඩියක්වත් එවල නැ කියල චීනෙන් මෙහෙට දැනුම් දීල. මේකට කාටද බනින්න වෙන්නේ
     
    Last edited:
    ඇන්ගෝලාවට චීනේ දුන්නා මේ වගේම ගේමක් උන්ගේ යුද්දේ ඉවර උනාම. ඒ ටොපියම කෑව අපේ බුරුස් රැවුලත්. නිකන් හිතපල්ලා සුද්දා හැදුවට පස්සේ එක කෝච්චි පාරක් අලුතෙන් හැදාගන්න සල්ලි නෑ. ඉතින් කෝමද බන් එක පාර මහා පරිමාණ ප්‍රොජෙක්ට් නිකන් හැටට හැටේ කරන්න සල්ලි එන්නේ යුද්දයක් ඉවර උන ගමන්. දැන් වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. අපි 4 වෙනි පාරටත් යටත් විජිතයක් උනා මැදමුලනේ රජා නිසා , ඊට කලින් 70 කොරපු උන් ටික නිසා වෙන උන්ගේ නිල නොලත් යටත් විජිත වෙලත් ඉවරයි. යටත් විජිත මිශ්‍රයක ඉන්නේ දැන් උන් මේක බෙදාගන්න මරාගන්නවා ඉස්සරට තැලෙන්නේ ලංකාවේ මිනිස්සු , දේසපාලුවෝ ටික නම් රට පනී උබලට තමා යන එන මන් නැති වෙන්නේ. තට්ටම් යට සුවට නිදන සියලු පක්ෂවල වහල්ලුන්ට පුලුවන් රෙප් කපන්න කැපුව කියල රට ගොඩ එන්නේ නෑ , උබලගේ ගෝත කතිර ගැහිල නිසා තව වලපල්ලට යනවා විතරයි

    තට්ටම් යට සුවට නිදන සියලු පක්ෂවල වහල්ලුන්ට....අඩෝ පට්ට මචෝ ......
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    "හම්බන්තොට හැදූ මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තිබෙන ආසන ගණන එම ප්‍රධාන නගරයේ ජනගහණයටත් වඩා වැඩි බවයි."

    Like the stadium is only for Hambantota people!

    This critique doesn't make sense.:rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    චීනෙන් ණය දෙද්දි ණය උගුල්, ඇමෙරිකාවෙන් ගනිද්දි හිතවතුන්ගෙ ආධාර. හුකෑස්.

    ~නිව් යෝක් ටයිම්ස් සරණයි~
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    චීනෙන් ණය දෙද්දි ණය උගුල්, ඇමෙරිකාවෙන් ගනිද්දි හිතවතුන්ගෙ ආධාර. හුකෑස්.

    ~නිව් යෝක් ටයිම්ස් සරණයි~

    Lanka wadiyenma export karanne mona rata ekada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් monawa hari kiyanna patiyo

    මම මොනාද කියන්ඩ ඔනෙ .. චෝදනා තියෙනවනම් බන් ඔප්පු කරල එල්ලපල්ල ඒකනෙ ආවෙ.. 2020 වෙනකන්ම කල් තියෙනව..:):)

    එරෝසන් තමයි rochel එකවුන්ට් එකන් එන්නේ

    http://www.elakiri.com/forum/member.php?u=1 මෙන්න තියෙනව ඇඩ්මින්ගෙ ලින්ක් එක පැමිනිලි කරපන්.. :)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ranil oya.Mahinda'gen igena ganna rata sinakara wikunana widiya

    අනේ පොන්න රනිලට ආවන්නෙ නැතුව ඉදපන් ...නොදකින් යකෝ තොපි නම් රෙද්ද ගලෝගෙන දගලනව නොදකින්...තූ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:
    ඇත්තටම මාධ්‍ය මේව උන්ගේ පැවැත්මට දේශපාලනීකරණය කරලයි තියෙන්නේ... හම්බන්තොට ලබන ආදායම කෙමෙන් ඉහල යන අවස්ථාවක තමයි මේක වික්කේ.... රන් බිජු ලන කිකිලිය විකුණන්නේ උනේ වත්මන් ආණ්ඩුවේ නොහැකියාව නිසයි.... මහබැංකු වංචාවත් එක්ක විදේශ සංචිත විශාල වශයෙන් කඩාවැටුනා විදෙස් ආයෝජකයෝ ආයෝජන වලින් ඉවත්වීම නිසා... ඒ නිසා රජයට සිද්ද උනා විදේශ සංචිත පුමාණය වැඩි කරගන්න .....වරාය විකුණන්න ආසන්නතම හේතුව....

    ඔව ගැන පොන්න රනිලගෙ ලොවන උන්ට කියන්ඩ එපා..උන් හිතාගෙන ඉන්නෙ තමන්ගෙ *ක කලමනාකරනය කරගන්ඩ නොදන්න පොන්න රනිල රට කලමනාකරනය කරයි කියල...