චීන්නු_මහින්දට

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    මහින්දත් හොරා
    රනිලුත් හොරා
    සිරිසේනත් හොරා
    මැති ඇමතිලා ඔක්කොම හොරු

    අපිත් හොරු හුත්තෝ :lol:

    උබලට අපිට උනත් වාසියක් ඇත්නම් අනේ එපා කියලා අත පිහිදගනී :rofl:

    Ow MR haema magulatama.voice cut dila baiyo chun karanawa.mae New York Times sidiya dakala.nae wage ...Hitan.nam paththara balanawa eath Percy paththarayak wath balanne.naehada kohedha
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පහුගිය දවස්වල උපාලි තෙරුන් සරණ ගහිල්ල මේ දවස්වල නිව්යෝක් ටයිම්ස් සරණ යනව. හූ ඇන්පියේ එදාවේල ට්‍රැවල්ස්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow MR haema magulatama.voice cut dila baiyo chun karanawa.mae New York Times sidiya dakala.nae wage ...Hitan.nam paththara balanawa eath Percy paththarayak wath balanne.naehada kohedha


    එරෝසනයා මොකෝ බන් දැන් සින් එකා
    මහින්දයා මොකෝ මේ පෙන්න නැත්තේ
    මයික් දැක්කම දුවගෙන එන මිනිහ දැන් හැඟෙනවා නේද ?
    මොකක්ද බන් අර දෙරණේ දෙන නිවුස් එක



    අයියෝ unp බැල්ලියෝ රැල පව්...මම නම් හිතුවෙ නැ මෙච්චර ඉක්මනට උබලගෙ චූන් එක නැති වෙයි කියල.:lol::lol::lol::lol:.. ආන්න චීනෙත් ඔය චෝදනා ප්‍රතික්ශේප කරල... :lol::lol::lol::lol::lol: පොන්න රනිලගෙ *ක් ලොවන්ඩ ගිහින් ආයෙත් ඉරාගත්ත නේද සෙට් එකම...පව් අර ගොන් රන්ජ FCID එකටත් දියුව....:lol::lol:

    36314278_2111774792480386_4434203143529562112_n.jpg

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Nikan inna eke.bump dipan futha

    බම්ප් කොරන්ඩ ඔනෙ පොන්න රනිල &ක තමයි වෙන නම් බම්ප් කොරන්ඩ දෙයක් නැ...පොන්න රනිලගෙ ලණු කාල ටයිම්ස් එකත් නිවුස් දාල ඉරාගත්ත කියපන්කො..:lol::lol: ඇ බන් රෙද්ද උස්සගෙන දැගලුව නේද දැන් සතුටුද ??? නොදකින් තොපි නම් විලි ලැජ්ජාවෙ බැ...:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp බැල්ලියනේ වැලලියවු චීනෙන් චෝදනා ප්‍රතික්ශේප කරල..:lol::lol::lol:


     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    unp බැල්ලියනේ වැලලියවු චීනෙන් චෝදනා ප්‍රතික්ශේප කරල..:lol::lol::lol:.විනාඩ් 2.24 ඉදන් බලපල්ල :yes::yes:



    China government eka kiyawida oii ow.api thope rata ganna MR pagawa dunna kiyala..oya kiyanne chinese government eka Mahinda'ge election ekata salli.dunne nae kiyala..

    Percy salli dunai kiyanne CHEC kiyala mainland chinese blue chip company eka..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    China government eka kiyawida oii ow.api thope rata ganna MR pagawa dunna kiyala..oya kiyanne chinese government eka Mahinda'ge election ekata salli.dunne nae kiyala..

    Percy salli dunai kiyanne CHEC kiyala mainland chinese blue chip company eka..

    පල පල පොන්සි යන්ඩ..එනව තවත් කියවන්ඩ.. චීනෙ ආණ්ඩුව දුන්නෙ නැ කියන්නෙ වෙන හුත්තල දුන්නෙ නැ කියන එක තමයි..උබ හිතුවද චීනෙ ලoකාව වගේ කියල..චීන තානාපති කාර්යාලයෙන් කියන්නෙ චීන රජයේ මතය එතනින් එහාට දගලන්ඩ දෙයක් නැ ...නොදකින් තොපි පොන්න රනිලගෙ *ක ලොවන්ඩ ගිහින් ආයෙත් නාගත්ත නේද.. :lol::lol::lol::lol:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ඇමරිකාව සහ ඉන්දියාවත්, චීනයත් අතර ඇති භූ දේශපාලනික ගැටුම පෙන්වන ලිපියක්. මේ ලිපියේ මගහරින මූලිකම කරුණු දෙකක් තියෙනවා. එකක් තමා මේ වරාය වික්කේ වර්තමාන ආණ්ඩුව කියන එක. අපි හිතමු බැරිවෙලාවත් 2015 රාජපක්ෂ ආණ්ඩුව දිනුව කියලා. එහෙමනං කවදාවත් වරාය චීනයට විකුණයිද? කිසිසේත්ම නෑ. වරාය ව්‍යාපෘතිය තමා රාජපක්ෂ යුගයේ අග්‍ර ඵලය ලෙස හුවා දැක්වූයේ. එය විකිණීම රාජපක්ෂ ආණ්ඩුවට සියදිවි නසා ගැනීමක් වෙනවා. මේ නිසා චීනය මේකට ආයෝජනය කරේ දිගු කාලීන හමුදාමය අරමුණකට කියන කතාව පුස්සක් වෙනවා. මොකද එහෙනං චීනය මේකට ණය දීලා තියෙන්නෙ රාජපක්ෂ පැරදිලා රනිල් ඇවිල්ලා මේක චීනයට විකුණයි කියා බලාගෙන. කොන්ඩේ කපපු චීන්නුවත් පිළිගන්නෙ නැති කතාවක් ඒක

    අනෙක් කාරණය ණය ගෙවන්ඩ බැරි නිසා වික්ක කියන එක. වරාය අධිකාරය යටතේ තමා මේ ණය ක්‍රියාත්මක උනේ. වරාය අධිකාරිය මෙය විකුණන විට කිසිම මූල්‍ය අර්බුදයක හිටියේ නෑ. හම්බන්තොට ණයත් ගෙවලා ලාභ ලබමින් හිටියේ. මේ විකුණපු මුදල් ගියේ වරායෙ ණය ගෙවන්ඩද? කිසිසේත්ම නෑ. මහබැංකු අධිපතිතුමාම එවකට ප්‍රකාශ කරා මේ මුදල් විනිමය සංචිත අර්බුදය තාවකාලිකව පියවන්ඩ යොදාගත් බව. මේ විනිමය සංචිත අර්බුදය ඇති උනේ වත්මන් ආණ්ඩුව ආවට පසු ඡන්ද පොරොන්දු සහ ඡන්ද ගුණ්ඩු දීමට රාජ්‍ය වියදම් ඉහළ යාම නිසා. ඒ වගේම සීමාවකින් තොරව ඒ වියදම් පියවන්ඩ කෙටි කාලීන ණය ගැනීම නිසා. තාමත් මේ ණය ගෙවන්නෙ වරාය අධිකාරියමයි.

    මේ ලිපියෙන් පේන්නෙ අද වන විට වරාය විකිණීම නිසා ඇමරිකාව සහ චීනය අතර ඇති භූ දේශපාලන යුද්ධයේ යුධ බිමක් බවට ලංකාව පත් වෙමින් ඇති බව. මේක වරාය විකුණන්ඩ විරුද්ධ වූ පාර්ශව දිගින් දිගටම අනතුරු හැගවූ කරුණක්. වරාය විකිණීම වැරදි තීන්දුවක් බව මේ ලිපියෙනුත් තහවුරු වෙනවා.

    කොහොම වෙතත් මේ කාරණා නිව් යෝක් ටයිම්ස් එකට මග හැැරෙන්නේ අහම්බයෙන් නොවේ. අපේ සිරස අයටිඑන් විතරක් නොවේ දේශපාලන න්‍යායපත්‍ර අනුව වැඩ කරන මාධ්‍ය වෙන්නෙ. ඉංගිරිසි නම් තිබුනත්, ඇමරිකාවෙ එංගලන්තෙ තිබුනත් හැම මාධ්‍යයකටම දේශපාලන න්‍යායපත්‍රයක් තියෙනවා. නමුත් ලිබරල් ලිං මැඩියන් සිතා ඉන්නෙ එසේ නොවන බවයි. ඔවුන්ට අනුව නිව් යෝක් ටයිම්ස් එකේ යන්නෙ දේව වාක්‍යයි.

    :cool:

    Kawda liyala dunne?

    :rofl: umbata witharada adahas dakwanna puluwan?
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    The payments were confirmed by documents and cash checks detailed in a government investigation seen by The New York Times.

    At least $7.6 million was dispensed from China Harbor’s account at Standard Chartered Bank to affiliates of Mr. Rajapaksa’s campaign, according to a document, seen by The Times, from an active internal government investigation.

    What a creditable source they have :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    The payments were confirmed by documents and cash checks detailed in a government investigation seen by The New York Times.
    Quote:
    At least $7.6 million was dispensed from China Harbor’s account at Standard Chartered Bank to affiliates of Mr. Rajapaksa’s campaign, according to a document, seen by The Times, from an active internal government investigation.


    What a creditable source they have :rofl::rofl:

    ;) අර මහින්දගෙ රත්තරන් අශ්වයො වගේ තමයි, unp බැල්ලියො සෙට් ආයෙ කිච උනා...හැමදාන නාන උන් වගේ නෙමේ Dharatha බැහැලම බිරුව..අන්තිමට බල්ල වගේ මාරු.. :lol::lol::lol::lol:
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    මේකනම් චන්දෙ බලන් දැම්ම සුපිරිම වැඩක් දැන් පළාත් සඅබ චන්මදේ කෙරෙන්නේ මෙහෙමලු හොරා හොරා ඇතිවෙලා චීනා චීනා කියලා දිනන්නලු
    ps - මේ කියන විදිය නැති වූනත මහින්ද දිනන්න චීන්නු සල්ලි දුන්න එකේ ඕන ගොනෙකුට තේරෙනවා ඒ වගේම සිරිසේන රනිල් දිනන්න කවුද සල්ලි දුන්නේ කියලත් හැමෝම දන්නවා ,
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    ȜMA X;23363083 said:
    American president donald trump's official posts about new york times

    https://twitter.com/realdonaldtrump/status/832708293516632065

    https://twitter.com/realdonaldtrump/status/972829763067883523

    and here is our glorious and well educated ponna sinhalu :rofl::rofl:

    no wonder why වද පොන්නයා is in prime minister's chair :rofl::rofl:

    At least Trump has de backbone to question NY times but Mahinda has gone dead silent since NY times published de questionable article..NY Times has named de CHEC account at SC bank so im pretty sure tht they got de facts to back their claims