චීන්නු_මහින්දට

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    යූ.එන්.පි.යට ළඟ පාතක චන්දෙකින් දිනන්න බෑ..පාරේ තොටේ යනකොට ඒක පේනවා.. කරපු වැරදි නැවත නොවෙන්න යාන්ත්‍රණයක් තමන්ගේ පක්ෂේ /කණ්ඩායම හදාගත්තොත් දිගු කාලෙකට ප්ලෑන් කරලා රටට වැඩක් කලෑකි.බොරුවට හාල්මැස්සෝ මෝරෙක් කරගෙන තඩිබබා ඉඳලා වැඩක් නෑ...මිනිස්සුන්ගේ ආදරයට පේබැක් කරන්න ඕනේ ඒ මිනිස්සුන්ට වැඩ කරලා.. ඒකට තමන්ගේ මාර්ගය සුද්ද කරගන්නයි ඕනේ... ගව්වක් පස්සෙන් ඉන්න අනිත් උන්ගේ පාරේ තියෙන ගොම පෙන්න පෙන්න හිටියට රටට හරියන්නේ නෑනේ

    Uba avilla kalakirichcha UNP karayek
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hmm Gota American karayek ne :baffled: America ewana pilliyak da danne nae Gota

    අයියෝ අයියෝ රෙද්ද නැතුව බයිට් වෙනව කියන්නෙ මේවට...මෙන්න මූට ඒ ගමන ගෝඨාභීතිකාව හැදිල..:lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Hmm Gota American karayek ne :baffled: America ewana pilliyak da danne nae Gota

    ලංකාවේ ඕන තරම් මිනිස්සු ඇමරිකාවේ ජිවත් වෙනවනේ. ඒ හැමෝම රට පාවල දෙන්නේ නෑනේ..මෙතන කිව්වේ ඇමරිකාවේ න්‍යාය පත්‍ර වලට වැඩ කරන රට පාවල දෙන අය ගැන :yes::angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    මොක දුශනයට විරුද්ද වෙන්ඩ උබ අනේ නිකන් පලයන් කිච උනාට පස්සෙ පච කෙලින්නෙ නැතුව තවත්..උබ මේ පොන්න රනිලගෙ කුක්ක කියල අමතකයි කියලද හිතන්නෙ??? අනේ නැ ඉස්සර වෙනස කියාගෙන දගලපු දැගලීම් තාම මතකයි ලොල්..

    මහින්දට කිසිම චෝදනාවක් මෙතන නැ පොන්න රනිලගෙ ලණුවක් කියල ටයිම්ස් පත්තරේම පිලිගන්නව, තවත් උබ මොනාද කියවන්නෙ???? දූශනයට විරුද්ධ වෙන්ඩ ඔනෙ නම් පොන්න රනිලව අල්ලල හිරේ දාපල්ල ඕක තමයි ලෝකේ ඉන්න ලොකුම බැoකු හොරා..

    Ow man mae forum eke 2007 idan mage mathaya kiyala thiyenWa ow man UNP ubala wage side 1ken nemai actively UNP ...Eath Bond scams Ranil konaka inawa waradhi kiyanna puluwan thanaka mama inawa..but ubalata Mahinda Sudui kokatath wada
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ ඕන තරම් මිනිස්සු ඇමරිකාවේ ජිවත් වෙනවනේ. ඒ හැමෝම රට පාවල දෙන්නේ නෑනේ..මෙතන කිව්වේ ඇමරිකාවේ න්‍යාය පත්‍ර වලට වැඩ කරන රට පාවල දෙන අය ගැන :yes::angry:

    සරලවම කියනවනම් පොන්න රනිල සිරිකොතේ වල හෝදන කොල්ල ලගත් කලිසම ගලෝල *ක් ඇර ගන්නව..එහෙම එක එකාට කියල තමන්ට *කි ඇර ගන්න පොන්න රනිල වගේ තිරිසන් හොරිකඩයෙක් රට පාලනය කරන්ඩ දැම්මම මොකෝ වෙන්නෙ ????උගෙ *ක වෙනුවෙන් රට පාවල දෙනව ඕකයි සරලම දේ..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    ලංකාවේ ඕන තරම් මිනිස්සු ඇමරිකාවේ ජිවත් වෙනවනේ. ඒ හැමෝම රට පාවල දෙන්නේ නෑනේ..මෙතන කිව්වේ ඇමරිකාවේ න්‍යාය පත්‍ර වලට වැඩ කරන රට පාවල දෙන අය ගැන :yes::angry:

    Gota lankawata adharae manusayek wanna bae ...GOta 1991 marenna thiyena bayata udhdheth epa ratath epa kiyala America gihilla aiya janadhipathi wenakam aith lankawa paththa palate awe nathi minihek ratata adhara kiyala hithanna bae
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    NY times is mentioning about CHEC account at Standard Chartered bank and transaction details claiming cheque's issued to certain individuals so it's obvious tht they got de facts..anyway why is Mahinda dead silent on this

    NYT claims those facts were obtained by the FCID; which begs the question why the FCID is sitting on this gold mine of information and do nothing about it. All they do is getting foreign media outlets to publish articles about the investigation :baffled:

    If they have the "facts" like you claim they should've taken action against MR by now. Why don't they? MR HAS to answer instead of being silent if the FCID take action based on all these "facts they got", right?

    Instead of doing that, why try to create an illusion of "valid facts" to prove their allegations to the general public based on MR not doing anything against the media outlet which published an article based on those "valid facts" provided to them by the FCID?

    The cream of the joke is the government making enquiries "following the revelation made by the New York Times"! :rofl:

    <At least $7.6 million was dispensed from China Harbor’s account at Standard Chartered Bank to affiliates of Mr. Rajapaksa’s campaign, according to a document, seen by The Times, from an active internal government investigation. The document details China Harbor’s bank account number — ownership of which was verified — and intelligence gleaned from questioning of the people to whom the checks were made out.
    -NYT

    k1ncr3q.jpg
     
    Last edited:

    Is de NY times claming tht de article based on FCID investigations?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    Is de NY times claming tht de article based on FCID investigations?

    <At least $7.6 million was dispensed from China Harbor’s account at Standard Chartered Bank to affiliates of Mr. Rajapaksa’s campaign, according to a document, seen by The Times, from an active internal government investigation. The document details China Harbor’s bank account number — ownership of which was verified — and intelligence gleaned from questioning of the people to whom the checks were made out.
    -NYT
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Gota lankawata adharae manusayek wanna bae ...GOta 1991 marenna thiyena bayata udhdheth epa ratath epa kiyala America gihilla aiya janadhipathi wenakam aith lankawa paththa palate awe nathi minihek ratata adhara kiyala hithanna bae

    හරි එහෙම උනා කියමුකෝ. ඒත් රටට අවශ්‍ය වෙලේ ඇවිත් වෙන්න ඕනේ වැඩේ කරලා දුන්නනේ. නැතුව වික්කමසින්හයා වගේ අවරුදු ගානක් පැරදී පැරදී ඉදල රටේ තියන දේවල් කාබාසිනියා කරලා, කොටින්ට රට පාවල දුන්නේ නෑනේ :no:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    NYT claims those facts were obtained by the FCID; which begs the question why the FCID is sitting on this gold mine of information and do nothing about it. All they do is getting foreign media outlets to publish articles about the investigation :baffled:

    If they have the "facts" like you claim they should've taken action against MR by now. Why don't they? MR HAS to answer instead of being silent if the FCID take action based on all these "facts they got", right?

    Instead of doing that, why try to create an illusion of "valid facts" to prove their allegations to the general public based on MR not doing anything against the media outlet which published an article based on those "valid facts" provided to them by the FCID?

    The cream of the joke is the government making enquiries "following the revelation made by the New York Times"! :rofl:

    -NYT

    k1ncr3q.jpg

    Mahinda Is numb over de allegations We all could understand why:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    හරි එහෙම උනා කියමුකෝ. ඒත් රටට අවශ්‍ය වෙලේ ඇවිත් වෙන්න ඕනේ වැඩේ කරලා දුන්නනේ. නැතුව වික්කමසින්හයා වගේ අවරුදු ගානක් පැරදී පැරදී ඉදල රටේ තියන දේවල් කාබාසිනියා කරලා, කොටින්ට රට පාවල දුන්නේ නෑනේ :no:

    Hri ae kiyanne 1991 idan 2005 wenakam awrudu 14k ratata adharae nae aiya janadhipathi uba gasman ratata adharae athi una kiyana ekanae
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    So ok it's based on a ongoing investigation report by de GOSL..So this agin shows de inability of this government to act against corruption...

    The only thing this government wants to do is to validate their own accusations through a foreign media outlet ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Hri ae kiyanne 1991 idan 2005 wenakam awrudu 14k ratata adharae nae aiya janadhipathi uba gasman ratata adharae athi una kiyana ekanae

    අවුරැදු 20 සේවා කාලයෙක් වැඩි කොටසක් කිසිම ප්රතිපත්තියක් නැති නායකයො යටතේ යුද්ද කරල අන්තිමට ගෝටාගේ ගුරැවරැ වෙච්ච කොබ්බෑකඩුව, විජයවිමලරත්ත වගේ නායකයොත් මැරිල ගියාම යුද්ද කරන්න හිතෙන්නේ කාටද?

    පොන්සේකා නන් ඔය කාලේ හොරට පදක්කම් ගහගෙන උසස් වීමක් හදාගෙන කට්ට කන එකෙන් බේරැනා. නීතිගරැක ගෝටා වගේ මිනිස්සු ආමි එක දාලා ගියා. එහෙම ගිහින් රටට අනාගතයක් පේන්නෙ නැති නිසා පිටරටකට වෙලා කට්ට කෑවා. ‍
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    The only thing this government wants to do is to validate their own accusations through a foreign media outlet ;)

    This is the international conspiracy perpetuated by Wimal all along machan.

    They know that Ranil and the clan are going to loose badly in the next election. They are trying to salvage the situation now by doing media stunts like these. We can expect to find more absurd contents like this in the future.

    Let's wait and watch. This is just the beginning. US has already made their move by replacing Atul Kashyap with that lady who was instrumental in confronting China in Nepal to the position as SL ambassador.

    This is another great game and we are in the middle of battle ground.
     
    :yes::yes::yes:
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    these power struggle is going on forever. what can we do about this?
    the country is going downhill and downhill only from times wich the bloody suddaas left us.
    specialy in the recent past. i haven't researched enough to throw up and opinion about older presidents such as JR and preamadasa and so on. but I've lived long enough to understand what leaders in recent past (for last two decades or so) did and what has happened to this country. different eras can be compared this one is relatively better and that one is worse and so on. but the bottom line is non of those rulers didn't have any sort of long term planing to develop the country.(not to my knowledge) what I've seen all they did was planning for the elections and finding a way to stay in power.

    any ideas?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුරැදු 20 සේවා කාලයෙක් වැඩි කොටසක් කිසිම ප්රතිපත්තියක් නැති නායකයො යටතේ යුද්ද කරල අන්තිමට ගෝටාගේ ගුරැවරැ වෙච්ච කොබ්බෑකඩුව, විජයවිමලරත්ත වගේ නායකයොත් මැරිල ගියාම යුද්ද කරන්න හිතෙන්නේ කාටද?

    පොන්සේකා නන් ඔය කාලේ හොරට පදක්කම් ගහගෙන උසස් වීමක් හදාගෙන කට්ට කන එකෙන් බේරැනා. නීතිගරැක ගෝටා වගේ මිනිස්සු ආමි එක දාලා ගියා. එහෙම ගිහින් රටට අනාගතයක් පේන්නෙ නැති නිසා පිටරටකට වෙලා කට්ට කෑවා. ‍

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Uba avilla kalakirichcha UNP karayek

    :lol::lol:

    අන්තවාදී උන් විවිධ චෝදනා කරනවා රිදෙනකොට... අද මිනිස්සුන්ගේ මතය උඹට රිදුනට වෙනසක් වෙන්නේ නෑ.. අද යූ.එන්.පී.. කියන්නේ ලංකාවේ මිනිස්සු අප්‍රියතම පක්ෂය...:lol:

    මම යමක් දන්න කාලෙ පොලිටික්ස් විදියට දකින්න පටන් ගත්තේ චන්ද්‍රිකාගේ දූෂිත පාලනයයි රනිල් චන්ද්‍රිකා සහයෝගී විපක්ෂ භාවිතයයි...
    එහෙව් උන්ට ආදරය කරන්න වත් ඒ නිසාම කලකිරෙන්නවත් අවස්තාවක් නෑ... ආණ්ඩු පක්ෂයේ දූෂණයට විරුද්ධ වීම විපක්ෂයට ආදරය කිරීමට හේතුවක් නෙවෙයි...
    උඹ වගේ බොහොම දියාරු අදහස් තියෙන අය හිතන්නේ රටේ මිනිස්සු හැමෝම කුමක් හෝ පක්ෂයකට කොටු වෙලා ඉන්නවා කියලා...
    එහෙම හිතෙන එක නිසාමයි උඹලට කවදාවත් සැනසීමක් නැත්තේ.. තව එකෙක් මොනා හරි කිව්වම ඒක දානවා උඹලගේ හෙංචයි සමීකරණෙට,,, තමන්ගේ පක්ෂෙට එක වැටෙනවනම් ඒකට කැමතියි. තමන්ගෙ පක්ෂෙට රිදෙන එකක්නම් අන්න ආගියුමන්ට්... එහෙම හෙංචයි මානසිකත්වෙ තියෙන උන් තමා මේකේ වැඩියෙන්ම රිදවගන්නේ...