චීන්නූ 120 අට්ඨාග

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    චීනේ ඉන්දියාව වගේ රටවල් වල ආර්ථිකේ නැගල තියෙන්නෙ මෙහෙම ඒවා වලින්ම වෙන්නැති.

    මෙහෙට දවස් දෙක තුනකට එක ගානෙ වගේ scam call එනවා. ගොඩක් ඒවා වලින් කියාගෙන එන්නෙ මොකක්හරි රජයේ ආයතනයක් කියලා. ගොඩක් calls එන්නෙ ඉන්දියන් හෝ චයිනීස් නොම්බර වලින් තමයි. දැන් පුරුද්දක් විදියට මෙහෙ උන් + කියල පටන් ගන්න calls උස්සන්නෙ නැහැ.