Questions 120 gana wahanyak kiyapalla

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,127
    371
    83
    පෙරඩුවා බෙසා හරි නිසාන් මැග්නයිට් හරි ගනින්
    Insight eketh eka balankota downgrade wage neda bn magnite eka indian anika
    Fronx eka ganna. mn gatta hithuwata wada wahane hodai.
    Baluwa bn indiyan nisa thama podak pasa gahuwe hamoma hodai kiyawa neda
    Attiva ekak ganath hithai
    umba aran den kochchara kalda? visthara dapanko. Fuel kohomada?
    masa 5k 6k waiting inda venawane ban.
    Wating time ekai idian seen ekai thama awla
    Luckryx eken nm masen genath denwa habai 105i
    රතුපාට lancer එක දෙමුද ? 🚘
    Asai me welwe be bossa fammly car ekek balane
    Wahane kohomada? podi review ekak damu
    Hmmm ow athama kiyapan
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,814
    2,377
    113
    Man call kala meka registered ekak eka nm awlk ne mcn 125k kiyawa
    Personal 120 ta gena puluwan wei kiyalada kiyane
    හදිස්සියක් නැත්තන් අල්ලන් හිටපන් තව මාස 2 ක් .2026 වාහාන එද්දී 2024/2025 ඒව අඩු වෙනව තව ටිකක්. Personal ගෙනාවොත් 120 ට අඩුවෙන් ගන්ඩ පුලුවන් එතකොට exchange rate හදිසියේ වැඩි උන් නැත්තන්.

    මං personal import කරපු එක lc එක ඇරපු දවසෙ ඉදන් එලියට ගන්ඩ හරියටම මාස 2 ක් ගියා
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,127
    371
    83
    Hyundai venue eka tynwa oya ganata mn htnne, ekath hodata sell wena ekak india wala sonet wage
    Ela
    හදිස්සියක් නැත්තන් අල්ලන් හිටපන් තව මාස 2 ක් .2026 වාහාන එද්දී 2024/2025 ඒව අඩු වෙනව තව ටිකක්. Personal ගෙනාවොත් 120 ට අඩුවෙන් ගන්ඩ පුලුවන් එතකොට exchange rate හදිසියේ වැඩි උන් නැත්තන්.

    මං personal import කරපු එක lc එක ඇරපු දවසෙ ඉදන් එලියට ගන්ඩ හරියටම මාස 2 ක් ගියා
    Loku hadusiyak ne mcn
    Thama mage eka dune ne
    MG zs eka mokda 123i 2025