චීනාගේ කොපිය..

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උන්ට කොපි කරන්නවත් පුලුවන්.. එතකොට අපි... අනිත් එවුන්ගෙ සීනි කිර කිර පිටින් ගේනකන් බලාගෙන ඉන්නවා..හ්ම්ම්.:dull:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    api mobile 4n nisa thamai cheena ewa hoda ne kiyanne.
    :baffled::baffled::baffled::baffled::baffled:

    chinease hoda items tiyenawa. :dull::dull::dull:

    ewa A grade, b grade,C,D ehema wen karala tiyenne.

    apita enne quality adu items.

    nettham api dan unity plaza ekata gihin mother board ekak gatthath ekath made in china thamai.
    bt grade eka hodai .......

    :P:P:P
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    උන්ට විරුද්ධව නඩු දාන්න බැයිද බන්>>
    මන් දැකල තියෙන ඔරිජිනල් බ්‍රෑන්ඩ් නේම් එක දාලත් උන් කොපි ගහල තියෙනවා..
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි