මහින්ද තනිවේ
ආන්න චීන රජයේ විදේශ අමාත්‍යාංශය කියල තියෙනව මේක ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. එයාලම විසඳා ගන්න ඕන කියල
.
අන්තිමට චීනෙත් අත හෝදගෙන. මරාට ඉන්නෙ බුරුන්ඩි විතරයි. යකෝ උතුරු කොරියාවටත් මීට වඩා මිත්‍රයො ඉන්නවා.
ආඩම්බරයි!
වැඩි විස්තර ඕනි නං පහත ලින්ක් වලින්.
ඩේලිමිරර්
ටයිම්ස්ඔෆ් ඉන්ඩියා
චිනේ නෙවෙයි මොකාවත් එන්න ඕනේ නෑ ලංකාවේ ප්‍රශ්නවලට ඇගිලිගහන්න..උබලගේ පොන්න නායකයා තමයි තානාපතිවරු ගෙන්න ගෙන අඩා වැටුනේ අගමැතිකම බේරලා දෙන්න කියලා..පොන්නයගෙයි පිරිමියගෙයි වෙනස තේරුම් ගනින් ....ඒ ඇරුනම ඩොලර් එකට සාපේක්ෂව රුපියල අඩුවෙනකොට ආනයන සිමා කරන්නත් නායකයෝ ඕනේ නෑ...ඒකත් පොන්න කම.


