චීනාත් මාරුවේ

anton_malli

Member
Sep 16, 2018
2,756
271
0
මහින්ද තනිවේ
ආන්න චීන රජයේ විදේශ අමාත්‍යාංශය කියල තියෙනව මේක ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. එයාලම විසඳා ගන්න ඕන කියල
.
අන්තිමට චීනෙත් අත හෝදගෙන. මරාට ඉන්නෙ බුරුන්ඩි විතරයි. යකෝ උතුරු කොරියාවටත් මීට වඩා මිත්‍රයො ඉන්නවා.


ආඩම්බරයි!:rofl::rofl:


වැඩි විස්තර ඕනි නං පහත ලින්ක් වලින්.

ඩේලිමිරර්
ටයිම්ස්ඔෆ් ඉන්ඩියා
 

CK009

Active member
  • Dec 31, 2014
    148
    45
    28
    Machan.. where do think the money comes from to buy all these PMs to Mahinda's side? :D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,421
    14,683
    113
    Malabe
    ඉතින් හරිනෙ මොකක්ද වරද අපේ ප්‍රශ්නෙ අපි තමයි විසදගන්ඩ ඔනෙ...මොකටද පිට රටක් විසදල දෙනකන් බලාගෙන ඉන්නෙ..ඕකට කියන්නෙ පරගැතිකම කියල වෙන මොකක්වත් නෙමේ..
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,741
    871
    113
    ඉතින් හරිනෙ මොකක්ද වරද අපේ ප්‍රශ්නෙ අපි තමයි විසදගන්ඩ ඔනෙ...මොකටද පිට රටක් විසදල දෙනකන් බලාගෙන ඉන්නෙ..ඕකට කියන්නෙ පරගැතිකම කියල වෙන මොකක්වත් නෙමේ..

    Aniwa Aniwa...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    18,695
    9,066
    113
    අදාල නෑනේ
    විදේශ පුරවැසිබාවයක් තියෙන කුමන්ත්‍රණකරුවො දෙන්නවත් හිරේ යවන එක මහින්දගෙ පැලෑනෙ කොටසක්ද දන්නෑ :rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,621
    1,109
    113
    revolυтιoɴαry
    මහින්ද තනිවේ
    ආන්න චීන රජයේ විදේශ අමාත්‍යාංශය කියල තියෙනව මේක ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. එයාලම විසඳා ගන්න ඕන කියල
    .
    අන්තිමට චීනෙත් අත හෝදගෙන. මරාට ඉන්නෙ බුරුන්ඩි විතරයි. යකෝ උතුරු කොරියාවටත් මීට වඩා මිත්‍රයො ඉන්නවා.


    ආඩම්බරයි!:rofl::rofl:


    වැඩි විස්තර ඕනි නං පහත ලින්ක් වලින්.

    ඩේලිමිරර්
    ටයිම්ස්ඔෆ් ඉන්ඩියා

    :P පුකෙනුත් හිනා ඔයි ඔවා සෙරම පිටට තාම ඇමතිවරු බිලිබාන්න සල්ලි පොම්ප වෙන්නෙ චිනෙන්

    චිනය තරම් ලන්කාවෙ ආයොජනය කරපු තවත් රටක් නැ පොර්ට් සිටි හම්බන්තොට වරාය මෙවා උන් නිකන්ම අමතක කරලා දාන්නෙ නැ
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,756
    271
    0
    විදේශ පුරවැසිබාවයක් තියෙන කුමන්ත්‍රණකරුවො දෙන්නවත් හිරේ යවන එක මහින්දගෙ පැලෑනෙ කොටසක්ද දන්නෑ :rolleyes:

    උබ කියන්නේ ඇමරිකන්කාරයෝ දෙන්නෙක් ගැනද? :baffled:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    6,712
    12,473
    113
    මහරගම
    දැන් උබලගේ UNP කාරයෝ කිව්වා නේද චීනේ තමා මරාට සල්ලි දෙන්නේ කියලා ඇමතියෝ බිලී බාගන්න?එතකොට ඒවා ඔක්කොම බොරුනේ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    11,585
    830
    113
    චීන තානාපතිගේ ඩබල් ගේම

    ඊයේ සවස්වරුවේදී (27) චීන තානාපතිවරයා, ජනපති මෛත්‍රී ඉදිරියේ ව්‍යවස්ථා විරෝධී ආකාරයට පත්කළ අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇත .

    මෙම මුණ ගැසීමෙන් පසුව චීන තානාපතිවරයා පැමිණ ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමටය .

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු චීන තානාපතිවරයා පවසා ඇත්තේ දිගින් දිගටම අගමැතිධුරයේ කටයුතු කරන ලෙසටත්, ඒ සදහා චීන රජයේ පුර්ණ ආශීර්වාදය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බවත්ය .


    - https://newstube.lk/news/4200-2018-10-28-06-50-39
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,276
    2,856
    113
    ඉතින් හරිනෙ මොකක්ද වරද අපේ ප්‍රශ්නෙ අපි තමයි විසදගන්ඩ ඔනෙ...මොකටද පිට රටක් විසදල දෙනකන් බලාගෙන ඉන්නෙ..ඕකට කියන්නෙ පරගැතිකම කියල වෙන මොකක්වත් නෙමේ..

    ehema be yako

    anik ratawal awith sambadaka dala , sama sadaka hamuda ewala , aadara nawaththala lankawata medihath wenna oni :baffled::baffled::baffled::baffled::baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    31,005
    1
    15,268
    113
    චීන තානාපතිගේ ඩබල් ගේම

    ඊයේ සවස්වරුවේදී (27) චීන තානාපතිවරයා, ජනපති මෛත්‍රී ඉදිරියේ ව්‍යවස්ථා විරෝධී ආකාරයට පත්කළ අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇත .

    මෙම මුණ ගැසීමෙන් පසුව චීන තානාපතිවරයා පැමිණ ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමටය .

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු චීන තානාපතිවරයා පවසා ඇත්තේ දිගින් දිගටම අගමැතිධුරයේ කටයුතු කරන ලෙසටත්, ඒ සදහා චීන රජයේ පුර්ණ ආශීර්වාදය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බවත්ය .


    - https://newstube.lk/news/4200-2018-10-28-06-50-39

    http://www.dailymirror.lk/article/Changes-in-SL-are-internal-affairs-China-157580.html

    Changes in SL are internal affairs: China

    China on Monday said the changes in Sri Lanka are internal affairs and it believes that the Sri Lankan Government, political parties and people have enough wisdom to deal with the internal situation, the NDTV reported.

    Asked about China's stand on the current political crisis in Sri Lanka considering that Beijing has made huge investments in the country, Chinese Foreign Ministry spokesman Lu Kang has said China is following the crisis closely.

    "China and Sri Lanka are friendly neighbours. We are closely following the changes in the situation in Sri Lanka. The changes in Sri Lanka are internal affairs. We believe the Sri Lankan Government, political parties and people have enough wisdom to deal with the internal situation," he said.

    China, he said will always follow the principle of non-interference in internal affairs of other countries.

    On question about the Chinese Ambassador in Sri Lanka Cheng Xueyuan meeting both Mr Rajapaksa and Wickremesinghe, Mr Lu said "we have maintained communication with relevant political parties in Sri Lanka. Chinese Ambassador met respectively Wickremesinghe and the new Prime Minister and exchanged views on bilateral relations with the two,"

    The reference Mr Rajapaksa as "new Prime Minister" by the spokesman was seen as significant by the observers considering that Mr Wickremesinghe maintains that he is still the Prime Minister, the NDTV said.


     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,308
    601
    113
    kandy
    චීන තානාපතිගේ ඩබල් ගේම

    ඊයේ සවස්වරුවේදී (27) චීන තානාපතිවරයා, ජනපති මෛත්‍රී ඉදිරියේ ව්‍යවස්ථා විරෝධී ආකාරයට පත්කළ අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇත .

    මෙම මුණ ගැසීමෙන් පසුව චීන තානාපතිවරයා පැමිණ ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමටය .

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු චීන තානාපතිවරයා පවසා ඇත්තේ දිගින් දිගටම අගමැතිධුරයේ කටයුතු කරන ලෙසටත්, ඒ සදහා චීන රජයේ පුර්ණ ආශීර්වාදය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බවත්ය .


    - https://newstube.lk/news/4200-2018-10-28-06-50-39

    චීන්නු රනිල් අවොත් වැඩක් නැ මහින්ද ඕන උන්ට මහින්දයා රට උකස් කලේ චිනට ඒවා බේරගන්න මහින්ද ඕන උන් ඇමරිකාව බැලන්ස් කරන්න බොරුවට රනිල්ට ඉන්න කියනවා
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    814
    78
    0
    මහපාරේ
    ඉතින් හරිනෙ මොකක්ද වරද අපේ ප්‍රශ්නෙ අපි තමයි විසදගන්ඩ ඔනෙ...මොකටද පිට රටක් විසදල දෙනකන් බලාගෙන ඉන්නෙ..ඕකට කියන්නෙ පරගැතිකම කියල වෙන මොකක්වත් නෙමේ..

    පිංපි අගමැතිට රෙවිලා ඉන්නේ..... :P:P
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    4,454
    359
    83
    TrustWorld
    ඉතින් හරිනෙ මොකක්ද වරද අපේ ප්‍රශ්නෙ අපි තමයි විසදගන්ඩ ඔනෙ...මොකටද පිට රටක් විසදල දෙනකන් බලාගෙන ඉන්නෙ..ඕකට කියන්නෙ පරගැතිකම කියල වෙන මොකක්වත් නෙමේ..


    :yes::yes::yes:



    wana ratawal gahana gahan apadayata api natanna oniida?? a ratawala yatatratak nawaii srilankawa:angry:


    yako england walinda apa rata gana teendu ganna:angry::angry::angry:



    (dasapalana gana nawaii man katha kara. rata gana.)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,421
    14,683
    113
    Malabe
    :yes::yes::yes:

    wana ratawal gahana gahan apadayata api natanna oniida?? a ratawala yatatratak nawaii srilankawa:angry:


    yako england walinda apa rata gana teendu ganna:angry::angry::angry:



    (dasapalana gana nawaii man katha kara. rata gana.)

    :yes::yes: :yes::yes: අනිව අපි ස්වාධීන රටක් කාගෙන්වත් උපදෙස් අනවශ්යයි අපේ ප්‍රශ්න විසදගන්ඩ..එක එකාට අපේ රට ගැන ගතු කේලම් කිය කියා යන උනුත් දැනගන්ඩ ඔනෙ මේව..උන් බබාල නෙමේනෙ, කවදා රටක් විදිහට හැදෙයිද දන්නෙ නැ අපේ මීහරක්..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,621
    1,109
    113
    revolυтιoɴαry
    :yes::yes: :yes::yes: අනිව අපි ස්වාධීන රටක් කාගෙන්වත් උපදෙස් අනවශ්යයි අපේ ප්‍රශ්න විසදගන්ඩ..එක එකාට අපේ රට ගැන ගතු කේලම් කිය කියා යන උනුත් දැනගන්ඩ ඔනෙ මේව..උන් බබාල නෙමේනෙ, කවදා රටක් විදිහට හැදෙයිද දන්නෙ නැ අපේ මීහරක්..

    ස්වාදින රටක් හැබැයි වරාය චිනෙ airport චිනෙන් port city චිනෙන් තව පාලමක් විතරයි අඩු චිනට පකක් කියවනවා මුත් :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    25,557
    12,060
    113
    මහින්ද තනිවේ
    ආන්න චීන රජයේ විදේශ අමාත්‍යාංශය කියල තියෙනව මේක ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. එයාලම විසඳා ගන්න ඕන කියල
    .
    අන්තිමට චීනෙත් අත හෝදගෙන. මරාට ඉන්නෙ බුරුන්ඩි විතරයි. යකෝ උතුරු කොරියාවටත් මීට වඩා මිත්‍රයො ඉන්නවා.


    ආඩම්බරයි!:rofl::rofl:


    වැඩි විස්තර ඕනි නං පහත ලින්ක් වලින්.

    ඩේලිමිරර්
    ටයිම්ස්ඔෆ් ඉන්ඩියා

    අනේ අම්මප උඹ වගේ හරකෙක්...

    යකෝ ඔය කියන්නේ USA/Ausi/UK උන්ට....පුක නොදී පැත්තකට වෙලා ඉන්න කියල...ලංකාවේ දේවල් උන් බෙරගනිය් කියල...

    අම්මප UNP උන්ගේ .මොලේ....තොපේ IQ එක ගැන මොන කතාද ?
    උඹලට NEWS එකක් interpret කරගන්න බැරිනම pm එකක් දාපන් ....නොමිලේ කරලා දෙන්නම්....