චීනා ඉරානයට දුන්න සෙල්ලම්බඩු වලින් වැඩක් වෙලා නෑ නේද

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    එළකිරි යුධ විශේෂඥ සහාය ඉරා නයට ලබා දෙමුද 🤐
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,693
    113
    මට නම් හිතෙන්නේ... (මේ අදහසම ඇමෙරිකාවේ කොන්ග්‍රස් එකෙ එකෙකුත් කියලා තිබුනා) කොමෙයිනි කලින් සැරේත් කියල තිබුනා තමන් දැන් වයසයි තමන්ගේ අංගවිකල ව්ච්ච මේ වයසක බොඩිය විශෙශයෙන්ම ආරක්ශා කරන්න අවශ්‍ය නෑ කියලා..
    ඒ හරහා මෑන් හිතාමතාම අච්චර දරුණුවට බංකර් පහසුකම් තියෙද්දිත් සාමන්‍ය විදියට එලිපිට එලිපිට හිටියේ තමන්ගේ මරණය හරහා රටේ සහ රිජන් එකෙම සහය ඉරානයට ලබා ගන්න වෙන්න පුලුවන්.. උනෙත් ඒකම තමයි...
    ඇමෙරිකාවේ කැල්ක්‍යුලේශන් උනේ කොමෙයිනි මැරුණොත් එතනින් එහාට රට ගෙනියන්න යුද්දේ කරන්න බැරි වෙයි කියලා.. නමුත් ඒක වැරදුනා...
    දැන් වෙලා තියෙන්නෙ ඇමේකාවේ කැල්ක්‍යුලේශන් එක සම්පූර්නයෙන්ම වැරදිලා යුද්ධේ සම්පූර්ණ රිජන් එකේම යුද්ධේ පැතිරුනා විතරක් නෙවෙයි, දැන් යුද්ධය නවත්තන එක ඉරානය සතුවෙච්ච එකයි. මොසැයික් ඩිෆෙන්ස් සිස්ටම් එකක් කොමෙයිනි හදලම තිබුන එකෙන් ඒක හොඳටම ඔප්පු වෙනවා..
    ඒකයි යුද්ධය කරවන නායකයො නැතත් යුද්ධය කෙරීගෙන යන්නෙ.. මේව ලංකාවේ ඉන්න උන් එක්ක කත කරන එක තේරුමක් නැහැ.. අඩු තරමේ මේ අදහස ඇමෙරිකාවේ කොන්ංග්‍රස් එකෙ අය පව කියන ඒවා උනට ලන්කාවේ හිරුදෙරණ මෙන්ටෑලිටි එකෙන් එපිට දෙයක් දන්නේ නැ..

    oLOaB31.jpeg

    අල්ලා දෙවියෝ මේ දවස් වල ෆුල් ට්‍රයි එකක් දෙනවා තුන්කාලේ බිජ්ජ කොටලා අතර යුද්ධ ඇතිකරලා හම්බාවොන්ගේ ජනගහන පාලනය කරන්න

    බලපන් ඉතින් අල්ලා දෙවියන්ගේ මොලේ තමයි මොලේ , ඉශ්‍රයලේ බේරගන්න නේ අල්ලා දෙවියන් මේ හැමදේම කරන්නේ

    අල්ලා දෙවියන්ගේ කැමැත්ත තමයි ඉතිං

    @Al Baik @redux @Be_Positive

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,727
    11,560
    113
    හඳට කිට්ටුව

    agreed
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    අල්ලා දෙවියෝ මේ දවස් වල ෆුල් ට්‍රයි එකක් දෙනවා තුන්කාලේ බිජ්ජ කොටලා අතර යුද්ධ ඇතිකරලා හම්බාවොන්ගේ ජනගහන පාලනය කරන්න

    බලපන් ඉතින් අල්ලා දෙවියන්ගේ මොලේ තමයි මොලේ , ඉශ්‍රයලේ බේරගන්න නේ අල්ලා දෙවියන් මේ හැමදේම කරන්නේ

    අල්ලා දෙවියන්ගේ කැමැත්ත තමයි ඉතිං

    @Al Baik @redux @Be_Positive

    kKBrWKl.png

    මීගමුවේ කතෝලික උරුමය වෙනුවෙන් ඊශ්‍රායලයට සෙත් පතා ජවුසමක් නැටුවනන් හරි නේද කුරුසයෝ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,162
    4,032
    113
    China has some of the most advanced weapons in the world.
    But if your logic is that a few weapons could save a country, NATO and US have been pumping their weapons to Ukraine, but Ukraine is losing ground every minute. They touted the HIMARS as the game changer, and the storm shadow, and the F16 none of has worked. They are also getting the most advanced geo location data live. Any difference? They are losing ground.