https://www.afr.com/markets/commodi...ifts-australia-in-gdp-ranking-20210604-p57y1f
Australia’s iron ore boom has pushed the size of the economy beyond Brazil’s and is now close to equalling former global superpower Russia, just over 12 months after the start of the COVID-19 pandemic.
චීනා ඕස්ට්‍රේලියාවෙ ලොකුම iron ore ගැණුම්කරු වෙලා හිටියා. Covid කාලෙ ඇති වුණ ප්‍රශ්නෙන් පස්සෙ උන් ඒව ගන්න එක නැවැත්තුව/අඩු කරා. උබල පුප දීපන් කියල ඕස්ට්‍රේලියාව වෙන ගැණුම්කරුවො හොයාගෙන.
අන්න එහෙම පුළුවන් තැනකට ලංකාවත් එනව නං. ඒවට තමා හීන කියන්නෙ.
Australia’s economy overtakes Brazil, nears Russia’s

Last edited: