චීනා පුප පෙන්නන්න හදනකොට චීනට පුප පෙන්නලා.. 😀

shenat

Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    https://www.afr.com/markets/commodi...ifts-australia-in-gdp-ranking-20210604-p57y1f

    Australia’s economy overtakes Brazil, nears Russia’s


    Australia’s iron ore boom has pushed the size of the economy beyond Brazil’s and is now close to equalling former global superpower Russia, just over 12 months after the start of the COVID-19 pandemic.


    චීනා ඕස්ට්‍රේලියාවෙ ලොකුම iron ore ගැණුම්කරු වෙලා හිටියා. Covid කාලෙ ඇති වුණ ප්‍රශ්නෙන් පස්සෙ උන් ඒව ගන්න එක නැවැත්තුව/අඩු කරා. උබල පුප දීපන් කියල ඕස්ට්‍රේලියාව වෙන ගැණුම්කරුවො හොයාගෙන.

    අන්න එහෙම පුළුවන් තැනකට ලංකාවත් එනව නං. ඒවට තමා හීන කියන්නෙ. 😶
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    තේරෙන්නේ නෑ. අපි ලංකාවේ. ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය බ්‍රසීලය ට පදිරි වෙලාද තිබ්බේ.

    චීන ගේ යකඩ වැඩේ මොකෝ උනේ? හබර් එක මොකෝ උනේ?

    පුල් update එකක් දෙන්න බලන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    තේරෙන්නේ නෑ. අපි ලංකාවේ. ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය බ්‍රසීලය ට පදිරි වෙලාද තිබ්බේ.

    චීන ගේ යකඩ වැඩේ මොකෝ උනේ? හබර් එක මොකෝ උනේ?

    පුල් update එකක් දෙන්න බලන්න.

    GDP අතින් ගත්තම ඕස්ට්‍රේලියාවට වඩා උඩින් තියෙන රටවල් ගොඩක් තියෙනවා බන්. ඉන්දියාවෙ GDP එකත් ඕසි වගේ දෙගුණයක්. 😯

    නමුත් ඒකෙන් විතරක් දියුණුව මනින්න බෑ. GDP per capita ගත්තොත් ඕසි උඩින් ඉන්නවා. ඉන්දියාව, බ්‍රසීලය වගේ රටවල් වල GDP වැඩි වෙන්න හේතුව ජනගහණය වැඩි වීම.

    උන් දැන් වෙන රටවල් වලින් ගන්නවලු වැඩි ගාණට. උන්ට කෙළවිලා වගේ ලයින් එකක් තමයි දැක්කෙ news website වල. වැඩි ගාණට ගත්තම පාඩුයිනෙ. ආයෙ ඕස්ට්‍රේලියාවෙන් ගන්න වෙයි වගේ වැඩි කල් නොගිහින්. 🤣
    උන් හිතුවෙ ඕස්ට්‍රේලියාවට කෙළවෙලා උන් ගාවට එන්න වෙයි කියලා. ඒකෙ අනිත් පැත්ත වෙලා තියෙන්නෙ පේන විදියට. 🤣

    හාබර් කේස් එක මොකක්ද?
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    මගේ අදහස import export, equal balance කරගන්න පුලුවන් රටවල් එක්ක විතරක් යනු දෙනු කලා නම් හරි. චීන්නුන්ට අපෙන් ගන්න දෙයක් නැත්නම් අපි උන්ගෙන් import කරන එකේ import බැලන්ස් එක ට කරන්න දෙයක් නෑ....

    Twitter එකෙ බස්සලා තියෙනවා චීන්නුන්ට පුප දෙන brain washed ලාංකිකයෝ.... ඇවිල්ලා ගේමක් දීපල්ලා.....
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අඩු කුලේ ඕසි අනාථයොන්ගෙ සිත නිවන කථා..😅😅
    උඹ ඕස්ට්‍රේලියා තියා ඉතියෝපියාව වත් දැකලා තියනවා ද ? තෝ දැකලා තියෙන්නේ චීන මුඩුක්කු ටිකයි මැදි මුලනේ කක්කුස්සි ටිකයි විතරයි නේ


    Nine months old , first look at the date before you publish , stupid arse
    ------ Post added on Jun 5, 2021 at 4:55 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උඹ ඕස්ට්‍රේලියා තියා ඉතියෝපියාව වත් දැකලා තියනවා ද ? තෝ දැකලා තියෙන්නේ චීන මුඩුක්කු ටිකයි මැදි මුලනේ කක්කුස්සි ටිකයි විතරයි නේ


    Nine months old , first look at the date before you publish , stupid arse
    ------ Post added on Jun 5, 2021 at 4:55 PM
    තෝ ලෝකෙ දැකල තියෙන නිසා තමා ලංකාවට වෙලා වැක්සීන් ඵනකන් අැඟිලි ගැන ගැන බලන් ඉන්නේ..😅😅ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ ඵංගලන්තේ හිටපු අඩු කුලේ සෙට් ඵක කියල ඕන පොඩි ඵකෙක් දන්නවා.😆😆
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    තෝ ලෝකෙ දැකල තියෙන නිසා තමා ලංකාවට වෙලා වැක්සීන් ඵනකන් අැඟිලි ගැන ගැන බලන් ඉන්නේ..😅😅ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ ඵංගලන්තේ හිටපු අඩු කුලේ සෙට් ඵක කියල ඕන පොඩි ඵකෙක් දන්නවා.😆😆
    බංගලාදේශේ ඉන්නේ ඉහල කුලේ සෙට් එකක්ද නකමුරෝ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    චීන ඩාර්වින් වල හාබර් හුට පටයක් තිබ්බා නේ ද?

    Ekata mokada wenne kiyala hariyatama danne na ban. Eka 2015 di Chinese company ekakata lease ekata deela 99 year walata. Dan mokakda case ekak tiyenawa. Hari deyak danne na.

    Victoria wala port ekak denna idala eka cancel karala tibuna.