චීනා මූණ නාළු කරයි.
සුපිරි වැඩකාරයෙක්. චීනයේ සිචුආන් දිස්ත්‍රික්කයට අයත් චෙග්චු නගරයේ ජිවත්වන චැං ෂූකුආන් විවිධාකාර ක්‍රම වලින් මේ මුහුණ වෙන් කරමින් නව ගිනස් වර්තාවක් තැබීය. පසුගි දා මාධ්‍ය හමුවේ ටැන්ග් කියා සිටියේ තමාට වැඩ මේ දස්කම කිරීමට හැකි යමකු ඉදිරිපත් වේ නම් ඔහුට ඩොලර් දස දහසක් තෑගි දෙන බවයි. මේ ආකරයෙන් මුහුණ වෙනස් කිරීමට අවුරුදු හතක් පුරා තමා පුරුදු පුහුණු වූ බව ටැන්ග් කීවේය.
කොයි දේටත් හපන් හරියට අපේ දේශපාලඥයෝ වගේ..he..he..