චීනා ලංකාවේ හදන ඵක නවත්තපු hybrid solar energy systems ඵක ඉන්දියාවෙන් හදයිද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,473
    47,548
    113
    මේ වගේ දෙයක් ඉස්සරහට ලංකාවට ඕනමයි නේද..ඉස්සරහට පෝර්ට් සිටියත් හදනවනේ..නොරෙච්චෝලේ හබක් වුනොත් මේ වගේ solar plant තියෙන ඵක සෑහෙන්න වටිනවා නේද.?අපිට තනියම නම් ඔය වගේ දෙයක් කරන්න අමාරුයි නේ..වෙන රටක් සෙට් කරගන්නම වෙනවා..ඉන්දියාව හරි කමක් නෑ වැඩේ වෙනවනම්..

    Screenshot_20211203-084143_copy_432x745.png

    Turkey-aims-to-double-its-solar-energy-capacity-in-2021-compared-to-2020-1.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    මේ වගේ දෙයක් ඉස්සරහට ලංකාවට ඕනමයි නේද..ඉස්සරහට පෝර්ට් සිටියත් හදනවනේ..නොරෙච්චෝලේ හබක් වුනොත් මේ වගේ solar plant තියෙන ඵක සෑහෙන්න වටිනවා නේද.?අපිට තනියම නම් ඔය වගේ දෙයක් කරන්න අමාරුයි නේ..වෙන රටක් සෙට් කරගන්නම වෙනවා..ඉන්දියාව හරි කමක් නෑ වැඩේ වෙනවනම්..

    View attachment 152974

    View attachment 152975
    මට බනියි. නමුත් මේවගේ එකක් නඩත්තු කරන්න අපේ ග්‍රිඩ් එක මදි. මේක ලොකු කොස්ට් එකක් සිස්ටම් එකට.එකම වගේ දවස පුරා සෝලා වලින් කරන්ට්හදන්නැ.ඕක බැලන්ස් කරන්න අනිත් බලාගාර වලින් අදින්න වෙනවා. නොරොච්චෝලේ පණ මදි ඒකට. ඒ නිසා අමතර බරක් වෙනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,473
    47,548
    113
    මටබනියි. නමුත් මේවගේ එකක් නඩත්තු කරන්න අපේ ග්‍රිඩ් එක මදි. මේක ලොකු කොස්ට් එකක් සිස්ටම් එකට.එක වගේ සෝලා වලින් කරන්ට්හදන්නැ.ඕක බැලන්ස් කරන්න අනිත් බලාගාර වලින් අදින්න වෙනවා. නොරොච්චෝලේ පණ මදි ඒකට. ඒ නිසා අමතර බරක් වෙනවා.
    ඵතකොට මොකක්ද මේකට පිලියම..නොරෙච්චෝලේ ගැනම විශ්වාසයක් තියාගන්න අමාරුයි යන විදිහට..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ඵතකොට මොකක්ද මේකට පිලියම..නොරෙච්චෝලේ ගැනම විශ්වාසයක් තියාගන්න අමාරුයි යන විදිහට..
    අපිට තියන ලොකුම ධනය තමයි බං ජල විදුලි බලාගාර ටික. ඒ ටික අපිට නිකං වගේ දෙන්නේ. ඒ ටික හරියට නඩත්තු කරන්න ඕනා.

    අඩු වියදම් ගල් අඟුරු ගැස් තමා දෙවැනි පෙල. ඒගේ යීල්ඩ් එක මොකෙන්වත් නැ. පට්ට ලාබයි. පාලනය අපේ අතේ තියාගෙන ඒ දෙක ඩිවෙලප් කරන්න ඕනා. ඒක තමා මේන්ම වැඩේ.

    සෝලා හා වින්ඩ් පයිලට්. ඒවා දැනට කරගෙන යන විදිහට හා ස්ථානිය හදුනාගැනිම් වලින් දියුණු කරන්න ඕනා.

    හොදමදේ තමා නියුක්ලියර්. අපිට අමාරුයි. නමුත් ගන්න පුලුවන් නම් ගොඩ. අපේ කතිකාවත හැමදාම නවතින්නේ ඔතනින්. අපිට නියුක්ලියර් ඔනා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    ලංකාවෙ energy crisis එක සෝලා ප්ලාන්ට් ගහලා පිරිමහන්න බෑ මහත්තයො
    හරි හමන් ප්ලාන්ට් එකක් නැතුව ඉස්සරහට ඩිමාන්ඩ් එක දෙන්න බෑ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,812
    113
    සිරා ගේ ගොන්කමට සාම්පුර් නවැත්තුවා. එකවත් තිබ්බානම් මේ අවුල් නැහැ. ඉන්දියන් පොජෙක්ට් එකක්නේ. දැන්නම් ඕවාට ඉන්දියාව අත ගහන එක සුවර් නැහැ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,349
    113
    ඵතකොට මොකක්ද මේකට පිලියම..නොරෙච්චෝලේ ගැනම විශ්වාසයක් තියාගන්න අමාරුයි යන විදිහට..
    Sampur ghnna one bn.. mun mokt eka nwaththuwada mnda.. ceb eka hmdaama kynne coal plant ekk one kyla.. patta labai low cost power generation... loke unth nuclear nthi anith developed countries godka main source eka coal plant
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,473
    47,548
    113
    අපිට තියන ලොකුම ධනය තමයි බං ජල විදුලි බලාගාර ටික. ඒ ටික අපිට නිකං වගේ දෙන්නේ. ඒ ටික හරියට නඩත්තු කරන්න ඕනා.

    අඩු වියදම් ගල් අඟුරු ගැස් තමා දෙවැනි පෙල. ඒගේ යීල්ඩ් එක මොකෙන්වත් නැ. පට්ට ලාබයි. පාලනය අපේ අතේ තියාගෙන ඒ දෙක ඩිවෙලප් කරන්න ඕනා. ඒක තමා මේන්ම වැඩේ.

    සෝලා හා වින්ඩ් පයිලට්. ඒවා දැනට කරගෙන යන විදිහට හා ස්ථානිය හදුනාගැනිම් වලින් දියුණු කරන්න ඕනා.

    හොදමදේ තමා නියුක්ලියර්. අපිට අමාරුයි. නමුත් ගන්න පුලුවන් නම් ගොඩ. අපේ කතිකාවත හැමදාම නවතින්නේ ඔතනින්. අපිට නියුක්ලියර් ඔනා.
    කියල කට ගත්තෙ නෑ..නොරොච්චොලේ හබක්.
     
    • Like
    Reactions: Any.key

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,293
    113
    දෙහිවල
    මේක පටන්ගන්න ලොකු පිරිවැයක් දරන්න ඕන. එකට ඉන්දියන් කට්ටිය කැමති වෙයිද දන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,465
    32,189
    113
    මේ වගේ දෙයක් ඉස්සරහට ලංකාවට ඕනමයි නේද..ඉස්සරහට පෝර්ට් සිටියත් හදනවනේ..නොරෙච්චෝලේ හබක් වුනොත් මේ වගේ solar plant තියෙන ඵක සෑහෙන්න වටිනවා නේද.?අපිට තනියම නම් ඔය වගේ දෙයක් කරන්න අමාරුයි නේ..වෙන රටක් සෙට් කරගන්නම වෙනවා..ඉන්දියාව හරි කමක් නෑ වැඩේ වෙනවනම්..

    View attachment 152974

    View attachment 152975
    ai oka lankawe ceb ekata karanna bari? cheennu kaaranakan balagena inne?
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ai oka lankawe ceb ekata karanna bari? cheennu kaaranakan balagena inne?
    ජෙප්පො හිතන්නේ කැටයක් අරන් ඵක ඵකාගෙ පස්සෙ යනව වගේ කියල මේ වගේ සෝලාර් ප්ලාන්ට් ඵකක් ගහන ඵක.ජෙප්පො බලයට අාපු කාලෙක බලමුකෝ ඕවා ගහන හැටි.🤣🤣🤣
     
    • Like
    Reactions: Spiderman.Ayya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,465
    32,189
    113
    ජෙප්පො හිතන්නේ කැටයක් අරන් ඵක ඵකාගෙ පස්සෙ යනව වගේ කියල මේ වගේ සෝලාර් ප්ලාන්ට් ඵකක් ගහන ඵක..🤣🤣🤣
    cheenage guuu... raha kiyapu ekek oka keewata pudumayak naha lol
     
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    මට බනියි. නමුත් මේවගේ එකක් නඩත්තු කරන්න අපේ ග්‍රිඩ් එක මදි. මේක ලොකු කොස්ට් එකක් සිස්ටම් එකට.එකම වගේ දවස පුරා සෝලා වලින් කරන්ට්හදන්නැ.ඕක බැලන්ස් කරන්න අනිත් බලාගාර වලින් අදින්න වෙනවා. නොරොච්චෝලේ පණ මදි ඒකට. ඒ නිසා අමතර බරක් වෙනවා.
    Hariyata karanawa nam karanna tyena ekama de Mini Nuclear Plants 4k gahana eka. Ekak puttalam/Kelani, anika Hambanthota, Jaffna, Trinco (Next Mega city karanna idea ekak tye nam) . Nuclear yanne nethuwa lankawe power solutions settle karanna be. Solar kiyanne overcostly, land space gannawa hikwenna. Mehe inna punde la , lakes udath gehuwa ne (Melo environment friendly plans ne pakkunge)

    Ekama de, me wage pisso tikak ekka Nuclear gahanna be,
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    Hariyata karanawa nam karanna tyena ekama de Mini Nuclear Plants 4k gahana eka. Ekak puttalam/Kelani, anika Hambanthota, Jaffna, Trinco (Next Mega city karanna idea ekak tye nam) . Nuclear yanne nethuwa lankawe power solutions settle karanna be. Solar kiyanne overcostly, land space gannawa hikwenna. Mehe inna punde la , lakes udath gehuwa ne (Melo environment friendly plans ne pakkunge)

    Ekama de, me wage pisso tikak ekka Nuclear gahanna be,
    මිනි 4ක් ඕනා නැ බං.එකක් ඇති හොදටම. ඇතිවෙන්න ප්‍රපෝසල්ස් රිසර්ච් දාලා තියෙන්නේ අපේ කොල්ලෝ කැම්පස් වල. අපරාදේ ලයිබ්‍රි පිරෙනවා විතරයි. වැඩක් ගන්නේ නැ. මොනා කරන්නත් සල්ලිත් නැ.

    #දුප්පත්කමත්වලිගයනැතිගොනාවැනී.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජෙප්පො හිතන්නේ කැටයක් අරන් ඵක ඵකාගෙ පස්සෙ යනව වගේ කියල මේ වගේ සෝලාර් ප්ලාන්ට් ඵකක් ගහන ඵක.ජෙප්පො බලයට අාපු කාලෙක බලමුකෝ ඕවා ගහන හැටි.🤣🤣🤣
    ඤානක්කට කියල ඩොලර් ටිකක් මවාගන්න බැරිවෙයිද? නැත්තං චීන ගූ ටික ඉන්දියාවට පටෝල ඩොලර් ටිකක් හොයාගන්න?