මේ වගේ දෙයක් ඉස්සරහට ලංකාවට ඕනමයි නේද..ඉස්සරහට පෝර්ට් සිටියත් හදනවනේ..නොරෙච්චෝලේ හබක් වුනොත් මේ වගේ solar plant තියෙන ඵක සෑහෙන්න වටිනවා නේද.?අපිට තනියම නම් ඔය වගේ දෙයක් කරන්න අමාරුයි නේ..වෙන රටක් සෙට් කරගන්නම වෙනවා..ඉන්දියාව හරි කමක් නෑ වැඩේ වෙනවනම්..