චීනා_ඒකත්_හදලා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    චීනා_ඒකත්_හදලා

    රථ වාහන තදබදයට මුහුණ දීම සඳහා චීනය විසින් නව නිර්මාණයක් හඳුන්වා දී තිබුණා. හැබැයි ඒ අනුරුවක් විතරයි.

    ඔන්න චීනය ඒක ඇත්තටම හදලා චීනය විසින් පළමුවරට මෙම නිර්මාණය ඊයේ අත්හදා බැලුවා. මෙම දැවැන්ත රථයේ මගින් 1500කට පමණ ගමන් කල හැකි අතර රථය යටින් තවත් වාහන සඳහා ගමන් කිරීමට ද හැකියාව තිබෙනවා.



    screen-shot-2016-08-02-at-6-20-00-pm.png


    screen-shot-2016-08-02-at-9-52-48-pm.png


    817e4409706b11f9dadc02be23b56d6c


    d2ba5523c4a3aca341b126c976eabecc



     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පට්ට මාතියා.. මෙහෙට ගෙනාවොත් ඕකට සොරිම තමා :sorry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    පට්ට මාතියා.. මෙහෙට ගෙනාවොත් ඕකට සොරිම තමා :sorry:

    අනිවා.. ලොරියක් හරි ප්‍රයිවෙට් බස් කාරයෙක් හරි රිංගලා කෙලවලා දානවා ඕකට
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    sira minissu inna ratak ban ape wage bath kana harak relak inna ratak nemai

    චීනේ කියන්නේ වේගෙන්ම දියුනු වෙන රටක්. චීනව හලලා ඉන්දියාව කරේ තියාගෙන ඉන්දියන් කුනු හු#වල් ගෙනැල්ලා රටේ ගොඩ ගහනවා. ඉතින් මේ රට කවදා දියුනු වෙයිද?

    unp-ambulance.jpg


    20abakk.jpg
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    චීනේ කියන්නේ වේගෙන්ම දියුනු වෙන රටක්. චීනව හලලා ඉන්දියාව කරේ තියාගෙන ඉන්දියන් කුනු හු#වල් ගෙනැල්ලා රටේ ගොඩ ගහනවා. ඉතින් මේ රට කවදා දියුනු වෙයිද?

    unp-ambulance.jpg


    20abakk.jpg

    :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,714
    1
    11,005
    113
    සුපිරි නේ...:cool:
    මෙහෙට ගෙනාවා නන් අපේ උන් ඕක යටත් එල්ලිලා යනවා....:rolleyes:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔය වගේ එකක යනකොට අනිත්‍ය දකින්න අමාරුයිනෙ බං; ඒක හින්ද ඔව ලංකාවට හඳුන්වල දෙන එකනන් අසාධාරණයි..