චීනුන්ගේ_බලු_වැඩ.....

MKLCK

Member
Mar 8, 2011
351
17
0
Avissawella
මමත් අගෝස්තු මාසේ චිනේ ගිය මාසෙකට. එහෙදි අපි අපේ ඇසිස්ටන්ට්ගෙන් ඕක ඇහුව ඒකිගේ මුණ රතු උන බන්.පව්..
උන් ගෙඹි සුප් නම් රහ කර කර බොනවා. වැඩිපුරම කන්නේ තරා මස්...