චීනෙට ගිහින් දෙව්ලොව යමුද?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    2014 වල ම්න් ගිය ටුවර් ඒක....Agent කෙනෙක් ගෙන් ගියේ....

    TOUR TO CHINA

    Day01: Upon arrival in Beijing, meet and transfer to hotel for check in.
    After dinner, do shopping at Wangfujing Walking and Donghuamen Snack night Market. ( L )
    Day02: Beijing City tour: Visit Tiananmen Square, Forbidden City, Hutong tour By rickshaw, Temple of Heaven. After dinner, enjoy an Acrobatic Show. ( BL )
    Day03: Today’s highlight is to visit Great Wall, Ming Tombs, Olympic Green Park including a visit to National Stadium–Well known Bird’s Nest ( No Entry ) ( BL )
    Day04: After breakfast, visit Summer Palace, Panda Garden, Do shopping at Silk Market. After dinner, take high speed train to Xian. ( BL )
    Day05: Early morning, arrive in Xian. Transfer to hotel for breakfast and check in. After lunch, visit City Wall, Big Wild Goose Pagoda. ( BL )
    Day06: After breakfast, drive to visit Terra Cotta Warrior and the History Museum. ( BL )
    Day07: After breakfast, fly to Shanghai. Upon arrival, transfer to Hotel. In the afternoon, visit Yu Garden, do shopping at Nanjing Walking Street. After dinner, cruise on the Huangpu river to enjoy the stunning night view along the Bund.( BL)
    Day08: Full day tour at 2010 World Expo Park.( BL )
    Day09: City tour: Jade Temple, Oriental Pearl TV Tower, ( BL )
    Day10: After breakfast, fly back home. ( B )



    Avatar sene eaka nm patta bn.... +9
     
    Last edited:

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    පට්ට බන් අර forest park එක මරු නෙහ් :cool: හැබැයි air pollution level එක නම් අන්තිමයි නෙහ් බන් :sorry: +12

    මිනිස්සු ලක්ශ ගානක් එන තැනක් කියලා හිතන්නවත් බෑ බං. එක කොල කෑල්ලක් නෑ බිම. පට්ට ක්ලීන් එකට තියාගෙන ඉන්නේ.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    machan budget eka poddak wisthara karapan. loku help ekak..

    7++

    මේව තමයි දල වශයෙන් ගිය වියදම්

    • Colombo - Beijing return air ticket - 65000
    • Domestic return air tickets to Hunan - 50000
    • Beijing wala hotels walata - 10000 Per person
    • Zhangjiajie 2 days tour package ekata - 48000 Per person
    • Visa and other expenses - 25000 per person
    • Beijing transports / food / etc - 25000 pe rperson
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Machn china lassana keli ehema line venavada. e wage deyak st karaganna puluvanda:yes::yes::yes::yes::yes:

    කෙල්ලො තමයි බං පට්ටම. මෙහේ ඉන්න උං වගේ නෙමෙයි. මාර Friendly. කැමැත්තෙන්ම ඇවිත් අපිත් එක්ක photo ගන්නවා. Hunan වල උන්ට අපිව දැක්කම හෙන අමුතුයි :D . දැනට ගිය රටවල් වලින් හොදම මිනිස්සු හම්බුන රටක් තමයි

    13227696_10153572133495267_2972937086232321483_o.jpg


    13235289_10153572139925267_6014031203614586858_o.jpg


    13217501_10153572150535267_7679132284965796902_o.jpg


    13116264_10153572150680267_364449439282617288_o.jpg
     
    • Like
    Reactions: djprabhath

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    නියමයි මචං..
    මචං තව විස්තර ටිකක් දාපන්කෝ ගිය විදිය ගැන,
    රට ඇතුලේ ඇවිදපු හැටි විස්තර දාපන්කෝ..
    කොහොමද කරගත්තේ කියලා..
    විශේෂ අත්දැකීම් සහ ඉස්සෙල්ලම යන කෙනෙක් මොනවද කරන්න ඕන කියලා දාපන්..
    මම යන්න හිතාගෙන ඉන්නේ..
    තනියම ගිහිල්ලා මැනේජ් කරගනන් පුළුවන්ද?
    ඇයි ට්‍රාන්සිට් ගියේ? ඩිරෙක්ට් නැද්ද?

    යනකොට මේ ටික දැනගෙන ඉන්න එක වටිනවා. එහේ උන්ට English බෑ. අඩු ගානෙ Yes / No වත් තෙරෙන්නෙ නෑ. අනිත් එක Facebook / Google දෙකම රට අැතුලෙ බ්ලොක් කරලා තියෙන්නේ.

    තනියම ගිහින් උනත් මැනේජ් කරගන්න බැරි කමක් නෑ. පුලුවන් තරම් Public transport use කරන්න. Subway එකේ යන විදිහ ලේසියෙන්ම පුරුදු වෙන්න පුලුවන්. Subway එක Outer train lines, Bus lines වලට Connect වෙනවා. Airport එකටත් බීජිං වල ඉදලා Airport express train එක තියෙනවා.

    දැන් China Mainland විසා ගන්න ටිකක් අමාරුයි. අපිටත් වීසා හම්බුනේ යන්න කලින් දවසේ මාර කට්ටක් කාලා. ඒක නිසා ටිකක් කල් ඇතුව වීසා දාලා ලෑස්ති වෙයන්.

    Direct flight තියෙනවා. අපි ටිකට් ගන්න පොඩ්ඩක් පරක්කු උන නිසා ගනන් වැඩි උනා. අනිත් එක Direct flight එක බීජිං වලට යන්නේ පාන්දර 1.00 ට. Transit එකේ ඉදලා ගියාම උදේ 5.00 ට යන්න පුලුවන්. රෑ 10න් පස්සේ Airport express එකත් වැඩ නෑ. ඒක නිසා තමයි Transit එකක ගියේ.