චීනෙට ගිහින් දෙව්ලොව යමුද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    කලින් දන්නවනම් චයිනා ගැන විස්තර ටිකක් අහලා කියන්න තිබුනා..අපේ චයිනීස් චැට් රූම් එකක් තියනවා..ඔව් එහෙ අය සෑහෙන ෆ්‍රෙන්ඩ්ලි තමා..නයිස් මචන්:cool::cool::cool::cool:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    කලින් දන්නවනම් චයිනා ගැන විස්තර ටිකක් අහලා කියන්න තිබුනා..අපේ චයිනීස් චැට් රූම් එකක් තියනවා..ඔව් එහෙ අය සෑහෙන ෆ්‍රෙන්ඩ්ලි තමා..නයිස් මචන්:cool::cool::cool::cool:

    මම යන්න කලින් දෙතුන් දෙනෙක්ගෙන්ම විස්තර අහගත්තා.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    යනකොට මේ ටික දැනගෙන ඉන්න එක වටිනවා. එහේ උන්ට English බෑ. අඩු ගානෙ Yes / No වත් තෙරෙන්නෙ නෑ. අනිත් එක Facebook / Google දෙකම රට අැතුලෙ බ්ලොක් කරලා තියෙන්නේ.

    තනියම ගිහින් උනත් මැනේජ් කරගන්න බැරි කමක් නෑ. පුලුවන් තරම් Public transport use කරන්න. Subway එකේ යන විදිහ ලේසියෙන්ම පුරුදු වෙන්න පුලුවන්. Subway එක Outer train lines, Bus lines වලට Connect වෙනවා. Airport එකටත් බීජිං වල ඉදලා Airport express train එක තියෙනවා.

    දැන් China Mainland විසා ගන්න ටිකක් අමාරුයි. අපිටත් වීසා හම්බුනේ යන්න කලින් දවසේ මාර කට්ටක් කාලා. ඒක නිසා ටිකක් කල් ඇතුව වීසා දාලා ලෑස්ති වෙයන්.

    Direct flight තියෙනවා. අපි ටිකට් ගන්න පොඩ්ඩක් පරක්කු උන නිසා ගනන් වැඩි උනා. අනිත් එක Direct flight එක බීජිං වලට යන්නේ පාන්දර 1.00 ට. Transit එකේ ඉදලා ගියාම උදේ 5.00 ට යන්න පුලුවන්. රෑ 10න් පස්සේ Airport express එකත් වැඩ නෑ. ඒක නිසා තමයි Transit එකක ගියේ.

    Beijing direct tianawa dawalta... normally watenne 1-2 wage. hugakma friday Olympic ehama balanna giye nadda? kohomath hodayi chinese kello english puluwan kelleknm aniwa number eka denawa beri unath photo aran number eka denawa passe ithin google translate pihita thama :lol::lol::lol::lol:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Beijing direct tianawa dawalta... normally watenne 1-2 wage. hugakma friday Olympic ehama balanna giye nadda? kohomath hodayi chinese kello english puluwan kelleknm aniwa number eka denawa beri unath photo aran number eka denawa passe ithin google translate pihita thama :lol::lol::lol::lol:

    Google එහේ වැඩ කරන්නෙ නෑනෙ බං. Translator software වල වැදගත්කම දැනගත්තේ එහේ ගියාට පස්සේ තමයි. :lol:

    Maxxa Trip ekak machan :D

    btw me okkoma freelancing karana set ekakda? :):cool:

    :yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කියල වැඩක් නැ සුපිරි.
    ඔයාගේ අනිත් ත්රදුත් බැලුව.
    හැදෙන් එකෙක්ට ගන්න ගොඩක් දෙවල් තියෙනවා.
    හැමෝම දැනුවත් කරන්න සහ අත්දැකීම් බෙදාගන්නට ත්‍රඩ් එක දැම්මට ගොඩක් ස්තුතියි.
    රේප්++++++++