චීනෙට හි* වෙලා නේද..🙏

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනිත් රටවල් වට්ටපු සාපේ උන්ටම වැදිලා..හොරා කන අාණ්ඩුවලට ඉල්ලපු ගමන් ණය දීල රටවල් හූරන් කාපු මිත්‍ර වේශයෙන් ඉන්න තිරිසන් අමනයෝ.හොඳම වැඩේ ඕකුන්ට.:angry:

    Screenshot_20220422-101535_copy_540x714.png

    https://www.scmp.com/economy/china-...akens-concern-about-capital-outflows-economic
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    ඕකුන්ම සමහර කාල වල ඔය වගේ ට්‍රික්ස් දානව. අනික ඕනිවට වඩා ග්‍රෝ වෙලා උද්ධමනය අඩු වෙන එකත් ප්‍රශ්නයක්නෙ. ඕකුන්ගෙ ඩේට කියන්නෙ කොහොමත් ඇත්ත නෙවෙයි උන්ට පෙන්නන ඕනි එකනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඔය තාවකාලික දේවල්නෙ බන්. ලෝකෙ වටේ ඉන්න රාජපක්ෂලා වගේ උන් ඔය රටවල් වැටෙන්නෙ නැතිවෙන්න වැඩ කරල දීල තියෙන්නෙ.

    අර Evergrande එක තාම බංකොලොත් උනේ නෑ නේද. ඒක බංකොලොත් උනොත් නං චීනෙට දැනෙන්න කෙලවෙයි.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය තාවකාලික දේවල්නෙ බන්. ලෝකෙ වටේ ඉන්න රාජපක්ෂලා වගේ උන් ඔය රටවල් වැටෙන්නෙ නැතිවෙන්න වැඩ කරල දීල තියෙන්නෙ.

    අර Evergrande එක තාම බංකොලොත් උනේ නෑ නේද. ඒක බංකොලොත් උනොත් නං චීනෙට දැනෙන්න කෙලවෙයි.
    සොලමන් අයිලන්ඩ් ඵක්ක මොකක්ද කේස් ඵකක් යනව නේද මේ දවස්වල ඕස්ට්‍රේලියාවටත් තද වෙලා තියෙන්නේ ඒක නිසා..යුද්ධයකට ගියොත් වටෙන්ම නෙලයි චීනට..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,165
    67,503
    113
    dunne apita bangladesh walatath wada wedi ganata neda? :rolleyes:

    habai unta kela unama apitath kela wei naya tika illan eddi
    USA walata kela weddith apita kela wenawa mokada ape largest exporter
    Okun taraha une ara fertilizer ship case eken passe.nattan melahata billion ganan dila
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සොලමන් අයිලන්ඩ් ඵක්ක මොකක්ද කේස් ඵකක් යනව නේද මේ දවස්වල ඕස්ට්‍රේලියාවටත් තද වෙලා තියෙන්නේ ඒක නිසා..යුද්ධයකට ගියොත් වටෙන්ම නෙලයි චීනට..
    යුක්ක්‍රේන් වලටත් තිබ්බෙ ඔය වගේ බලාපොරොත්තු. 🤭
    සමබාධකයි ප්‍රකාශයි විතරයි. රට කුඩු.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    අනිත් රටවල් වට්ටපු සාපේ උන්ටම වැදිලා..හොරා කන අාණ්ඩුවලට ඉල්ලපු ගමන් ණය දීල රටවල් හූරන් කාපු මිත්‍ර වේශයෙන් ඉන්න තිරිසන් අමනයෝ.හොඳම වැඩේ ඕකුන්ට.:angry:

    View attachment 168235

    https://www.scmp.com/economy/china-...akens-concern-about-capital-outflows-economic

    පට්ට export market එකක් තියෙන චීනෙට yuan එක weak වෙන තරමට වාසියි බං. ඉස්සර උන් කී සැරයක් හිතලාම උන්ගෙ yuan එක වැට්ටුවාද? Trump කාරයා මුන් එක්ක එල්ලෙන්ඩත් ගියා ඕකට, විශේෂයෙන්ම ඒ දවස්වල ඩොලර් එක yuan 7 කට ගිය වෙලාවෙ.

    අපිට රුපියල කඩා වැටෙන එක කේස් වුණාට චීනය yuan එක වට්ටගන්න බැරිව ඉන්නෙ. Yuan වැටෙන තරමට උන්ට export වලින් ලොකු yuan ගාණක් හම්බ කරන්න පුළුවන්. වෙළඳ ශේෂය ධන නිසා ලාභය තවත් ලොකු වෙනවා.

    ඒ නිසා චීනයයි, අනිත් රටවලුයි කෙළින්ම compare කරන එක මෝඩ වැඩක් බං. මටත් චීන හැත්ත පෙන්නන්න බෑ, හැබැයි මේ වෙලා තියෙන්නෙ උන්ට දෙයියො දුන්නා වගේ වැඩක්. 👍
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සොලමන් අයිලන්ඩ් ඵක්ක මොකක්ද කේස් ඵකක් යනව නේද මේ දවස්වල ඕස්ට්‍රේලියාවටත් තද වෙලා තියෙන්නේ ඒක නිසා..යුද්ධයකට ගියොත් වටෙන්ම නෙලයි චීනට..
    🤣🤣🤣දැන් රුසියාවට වටේම නෙළුව ද?
    එහෙම වෙන්නේ නෑ බං.
     
    • Like
    Reactions: erozan

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    Do not blame China. Blame 6.9 M and people who misled them then and even now.
    Chnina did not force us to get loans we went to them as they gave loans without considering rate of return.
    Blame persons in CB including present Gov for not bringing this to notice of masses in time and not raising Red Flag! (they are being paid heavily for that)
    Blame others such as Dr. PBJ, Cabral etc for misleading public and taking us down the hill telling and showing we are climbing!!
    Blame AKD, Tilvin, JVP , Vasu, Wimal etc who did not allow any good reforms that govt took in last two decades in Education, Health, Govt Service, CEB, CPC, and simply in any govt institution but filled them with supporters to get votes( remember the govt who stopped govt recruitments were sent home unceremoniously in 2004 by removal of plug!
    After all this is our country and we wasted loan money for unproductive projects so can we blame China?
    When a Company is Bankrupt you cannot blame Banks for financing unproductive investments as banks will also suffer invariably.
    When we defaulted China cant do anything other than imposing penal interest and calling for entire loan which they are going to do. But unlike banks there are no securities so China needs to absorb Risk fully. So that is why they give more loans to settle their debt, but not for expenditure !!
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Okun oya hithalama wattanne, competitive product price ekak ganna. Awapramanaya wena tharamata chinese badu walata competition ekak denna wena ratawalata amarui. This is all about economics.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    සොලමන් අයිලන්ඩ් ඵක්ක මොකක්ද කේස් ඵකක් යනව නේද මේ දවස්වල ඕස්ට්‍රේලියාවටත් තද වෙලා තියෙන්නේ ඒක නිසා..යුද්ධයකට ගියොත් වටෙන්ම නෙලයි චීනට..

    චීනගෙ කුමන්ත්‍රණ තමයි. මුලු ලෝකෙම අවුලවන්න ට්‍රයි එක ඕකුන්ගෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,905
    113
    අනිත් රටවල් වට්ටපු සාපේ උන්ටම වැදිලා..හොරා කන අාණ්ඩුවලට ඉල්ලපු ගමන් ණය දීල රටවල් හූරන් කාපු මිත්‍ර වේශයෙන් ඉන්න තිරිසන් අමනයෝ.හොඳම වැඩේ ඕකුන්ට.:angry:

    View attachment 168235

    https://www.scmp.com/economy/china-...akens-concern-about-capital-outflows-economic
    Ponna eranda ginige wesige puthai, Mahinda pathirana wesige puthai meka balala dai, Chinetath amarui e nisa lankawa mehema inna ekath loku deyak. Umbala Basilta Gotata sahaya deepan bla bla bla gai.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    dunne apita bangladesh walatath wada wedi ganata neda? :rolleyes:

    habai unta kela unama apitath kela wei naya tika illan eddi
    USA walata kela weddith apita kela wenawa mokada ape largest exporter
    මොකාට කෙල උනත් ලංකාවට කෙල වෙන සීන් එකක් තියෙන්නේ,
    උගන්ඩාවට කෙල උනත් ලංකාවට කෙලවෙයි :rolleyes: