මේකම තමා මමත් කියන්නෙ. කෙලින්ම ඇමරිකාවත් එක්ක කසාදෙ කරලා දැම්මනම් ඉවරයි. කොහෙද ඉතින් මෝඩ හැත්තට ණය ගෙවාගන්න ප්ලෑන් එකක් නැතුව, සාක්කුවෙ දාගන්න තියන කෑදරකමට චීනට දෙකට නැවෙනවනෙ.
මේකම තමා මමත් කියන්නෙ. කෙලින්ම ඇමරිකාවත් එක්ක කසාදෙ කරලා දැම්මනම් ඉවරයි. කොහෙද ඉතින් මෝඩ හැත්තට ණය ගෙවාගන්න ප්ලෑන් එකක් නැතුව, සාක්කුවෙ දාගන්න තියන කෑදරකමට චීනට දෙකට නැවෙනවනෙ.
ඉන්දියාවටත් කෙලලා අරිනවා දැන් චීනේ..
බලපන් උන්ගේ බෝඩරේ සීන් එක..
මැරෙනවා හැමදාම ඉන්දියන් එවුන්..
ඇමරිකාවටත් උන් කෙලිනවා බලපන් අනාගතේ දවසක..
උතුරු කොරියා , ඉරාන් , පකිස්තාන් ,රුසියා ඔක්කොම ඉන්නේ චීනේ පැත්තේ..
ඒකනේ උන් හැම එකාම ඇමරිකාවට විරුද්ධව යුධ ප්‍රකාශ කරන්නේ බය නැතුව.
මම නම් කියන්නේ ඉන්දියාවට වඩා චීනේ ලං කර ගන්න එක අපිට හොදයි..![]()
China ගත්තොත් අපිට US වලට වඩා වාසි . ඒත් අපිට චිනෙන් ලේසියෙන්ම අපනයන අවස්ථා ඉල්ලා ගන්න පුළුවන් . ඒත් කිසිම ආන්ඩුවක් චිනෙන් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න කිසිම අවධානයක් නැහැ .Us badu epa kiwwama e export china china gannawaluda?
මේකම තමා මමත් කියන්නෙ. කෙලින්ම ඇමරිකාවත් එක්ක කසාදෙ කරලා දැම්මනම් ඉවරයි. කොහෙද ඉතින් මෝඩ හැත්තට ණය ගෙවාගන්න ප්ලෑන් එකක් නැතුව, සාක්කුවෙ දාගන්න තියන කෑදරකමට චීනට දෙකට නැවෙනවනෙ.
හිතපන්කො බන් මෙහෙම. අපි ඇමරිකාවත් එක්ක එහෙම ගිවිසුමක් ගහනවනම් අපිට පුලුවන්නෙ උන්ගෙන් ආරක්ෂාව, වෙලඳ සම්බන්ධතා ඔක්කොම කවර් වෙන්න ගහන්න.එහෙම නෙමෙයි බන්...ඔය දෙකම balanace කරන්න ඕනේ....මොකද political ප්‍රශ්න වලදී china වලින් සැහෙන back up එකක් ලැබෙනවා...අනික china වලට හිතන්නේ නැති පති වලින් අපිට ගේම දෙන්න පුළුවන්
ඇමරිකන් කාරයයි චීනයි ලන්කාවෙ ලොක්කට සලකන්නෙ බඩුවකට වගේ. එකෙක් එක්ක යනවට අනික් කස්ටමර් තරහයි. ඇයි සර් ලන්කාව බඩුවක තත්වෙට දැම්මෙ - source FB
![]()