චීනෙයි ඇමරිකාවයි ලංකාවේ වෙනුවෙන් කෙලගන්නවෝ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    122777161_10157952458962636_1227280587277260365_n.jpg
    මේකම තමා මමත් කියන්නෙ. කෙලින්ම ඇමරිකාවත් එක්ක කසාදෙ කරලා දැම්මනම් ඉවරයි. කොහෙද ඉතින් මෝඩ හැත්තට ණය ගෙවාගන්න ප්ලෑන් එකක් නැතුව, සාක්කුවෙ දාගන්න තියන කෑදරකමට චීනට දෙකට නැවෙනවනෙ.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉන්දියාවටත් කෙලලා අරිනවා දැන් චීනේ..
    බලපන් උන්ගේ බෝඩරේ සීන් එක.. :eek:
    මැරෙනවා හැමදාම ඉන්දියන් එවුන්..:lol:
    ඇමරිකාවටත් උන් කෙලිනවා බලපන් අනාගතේ දවසක..:lol:
    උතුරු කොරියා , ඉරාන් , පකිස්තාන් ,රුසියා ඔක්කොම ඉන්නේ චීනේ පැත්තේ..:love2:
    ඒකනේ උන් හැම එකාම ඇමරිකාවට විරුද්ධව යුධ ප්‍රකාශ කරන්නේ බය නැතුව.:yes:

    මම නම් කියන්නේ ඉන්දියාවට වඩා චීනේ ලං කර ගන්න එක අපිට හොදයි.. :love2:


    ඉස්සර JRට යැංකි ඩිකී කියල ඇමෙරිකන් ගැත්තා කියපු ඉන්දියාව ලංකාවේ ත්‍රස්තවාදය ඇවිස්සුවා. දැන් ඉන්දියාවම ඇමෙරිකාව ලොව ලොවා ඉන්නවා. පිස්සු හුත්තලා.
    මුන් මොකෙක්වත් හොඳ නෑ බං. චීන්නුත් මහම අමන වැඩ කරන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    Us badu epa kiwwama e export china china gannawaluda?
    China ගත්තොත් අපිට US වලට වඩා වාසි . ඒත් අපිට චිනෙන් ලේසියෙන්ම අපනයන අවස්ථා ඉල්ලා ගන්න පුළුවන් . ඒත් කිසිම ආන්ඩුවක් චිනෙන් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න කිසිම අවධානයක් නැහැ .
    අපිට ජපානෙන් ගන්න තිබ්බේ ආයෝජන අවස්ථා
    අපිට චිනෙන් ගන්න තියෙන්නේ අපනයන අවස්ථා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකම තමා මමත් කියන්නෙ. කෙලින්ම ඇමරිකාවත් එක්ක කසාදෙ කරලා දැම්මනම් ඉවරයි. කොහෙද ඉතින් මෝඩ හැත්තට ණය ගෙවාගන්න ප්ලෑන් එකක් නැතුව, සාක්කුවෙ දාගන්න තියන කෑදරකමට චීනට දෙකට නැවෙනවනෙ.

    එහෙම නෙමෙයි බන්...ඔය දෙකම balanace කරන්න ඕනේ....මොකද political ප්‍රශ්න වලදී china වලින් සැහෙන back up එකක් ලැබෙනවා...අනික china වලට හිතන්නේ නැති පති වලින් අපිට ගේම දෙන්න පුළුවන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එහෙම නෙමෙයි බන්...ඔය දෙකම balanace කරන්න ඕනේ....මොකද political ප්‍රශ්න වලදී china වලින් සැහෙන back up එකක් ලැබෙනවා...අනික china වලට හිතන්නේ නැති පති වලින් අපිට ගේම දෙන්න පුළුවන්
    හිතපන්කො බන් මෙහෙම. අපි ඇමරිකාවත් එක්ක එහෙම ගිවිසුමක් ගහනවනම් අපිට පුලුවන්නෙ උන්ගෙන් ආරක්ෂාව, වෙලඳ සම්බන්ධතා ඔක්කොම කවර් වෙන්න ගහන්න.

    දැන් වෙලා තියෙන්නෙ ඉන්දියාවත් අපිට අරින්න එනවා, චීනෙත් අරින්න එනවා, ඇමරිකාවත් අරින්න එනවා. වෙන උනුත් අරින්න එනවනේ. මේක තනිවෙලා කියල දන්න හින්දනෙ. චීනෙ උනත් උන්ට දෙනකල් අපිට සපෝර්ට් කරයි. දැන් බලපන් ඊශ්‍රායලේ එහෙම ඔය හොඳට ඉන්නෙ ඇමරිකාවත් එක්ක.

    අපිට බලවත් මිත්‍ර පාක්ෂිකයෙක් නැතිකම තමයි මෙතන ප්‍රශ්නෙ. සුද්දො එක්ක එහෙම මිත්‍ර සන්ධාන හදාගන්න බෑ ඔලුවක් නැත්තං. චීනෙ අපිට ණයත් දීලා උන්ගෙ බඩු ටික අපිට විකුණන එකනෙ කරන්නෙ. උන් ඇවිල්ල අපේ බඩු ගන්නෙ නෑනෙ. තේකොල සීන් එක උනත් මතකනේ. උන් අපිව ගණන් ගන්නෙ නෑ. උන්ට වැදගත් තැනක අපේ රට තියනවා එච්චරයි.
     
    • Like
    Reactions: rarabhagya

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    ඇමරිකන් කාරයයි චීනයි ලන්කාවෙ ලොක්කට සලකන්නෙ බඩුවකට වගේ. එකෙක් එක්ක යනවට අනික් කස්ටමර් තරහයි. ඇයි සර් ලන්කාව බඩුවක තත්වෙට දැම්මෙ - source FB
    😀
    121542771_10158611418391287_1723025532210983289_n.jpg
     
    • Like
    Reactions: hasithayad

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    දත් බඳින්න, රෙදි විකුණන්න ලංකාවට ආපු චීන්නු ගිය උඩක්
     
    • Like
    Reactions: hasithayad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    port city එක හැදුවම අරුන්ගෙ ආර්ථික කොරිඩෝව නිසා port city එකට යන්න පාර ඇහිරෙනවා. කොරිඩෝව බිංගෙ වගේ පොළව යටින් දා ගන්න කතා කර ගන්න එන්නෙ ඔය.