චීනෙ ඉදන් ආපු අය

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    චීනෙ ඉදන් ආපු අය

    චීනෙ ඉදන් ආපු අක්කා කෙනෙක් කිව්වා thermal scanners වලින් බැලුව එක විතරයි කරේ වෙන කිසි දෙයක් කරේ නෑ එහෙම ම එව්වා කියලා :angry: කබලෙන් ලිපට වැටිච්ච අපිව ලිපෙන් අපායට දාන්න නේද මේ මෝඩයො හදන්නෙ.
    ලංකාවේ මිනිස්සු උනත් මහ අමුතු ම ජාතියක් පාරෙ කෙළ ගහනවා..අනිත් කෙනාගෙ ඇගටම කහිනවා කිසිම manner එකක් නෑ. දැනටමත් චීන ආච්චිගෙන් වෛරස් බෝ කරගත්ත අය කොහේ කොහේ ඉන්නව ද කවුද දන්නෙ?
    එයා ගිය තැන්වල ඉදපු අය test කර ගන්නවත් යයි ද? :angry:
    හොදට ම අමාරු උනාම නම් යයි.එතකොට කීයකට බෝ වෙලා ද?.
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    කැම්පස් යන්න කලින් මම නම් මැරෙන්න හිටියේ ඒ නිසා කොහොමත් කොරෝනා හැදිලම මැරෙන එක ලේසියි:yes:
    සතුටින් ඉන්න:rofl:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    කැම්පස් යන්න කලින් මම නම් මැරෙන්න හිටියේ ඒ නිසා කොහොමත් කොරෝනා හැදිලම මැරෙන එක ලේසියි:yes:
    සතුටින් ඉන්න:rofl:

    puk para kanawata wada meka
    hodai kiyala hitunada :rofl::rofl::rofl:
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    puk para kanawata wada meka
    hodai kiyala hitunada :rofl::rofl::rofl:

    එහෙම ඒවා medical faculty වල නෑ.මට ප්‍රශ්නය කලින් යාළු වෙලා ඉදපු කෙනා same batch එකට වැටෙන එක. :sorry:
    අත්දැකීමෙන් ද කිව්වෙ ඔයාට හම්බ වෙලා තියනව ද ඔය කියන අමුතු ප්‍රහාර. බෙහෙත් ගන්න ගිහින්
    :rolleyes:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    එහෙම ඒවා medical faculty වල නෑ. අත්දැකීමෙන් දන්නවා කිව්වෙ ඔයාට හම්බ වෙලා තියෙනවා වගේ:rolleyes:

    වැටමාර බස්සපු එකක්ද බස්සගන්න ඉන්න එකක් ද වෙන්න ආස? :D
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    කැම්පස් එකක පස් පාගලා නැති අමු ගොන්නු ඉන්න තැන්වල උබ කැම්පස් කියන්න එපා බං

    ඔය පේන්නැද්ද උඩ කමෙන්ට් දාපු උන්ට ගූත් ගිහින් ඇත්තෙ උබ මෙඩිසින් කිව්වම

    කැම්පස් නොගිය උන්ට අපහාස කරනවා නෙමෙයි.

    Campus නොගියා උනාට කැම්පස් කිව්වම බොක්කෙන් සුබ පතන උන් ඉන්නවා ඒත් බහුතරයක් උන්ට ඉගන ගන්න බැරි ගොං මොලෙයි තියෙන කුහක ගූකමයි එකතු උනාම කැම්පස් උන්ට අදාළ ම නැති පිටසක්වලක උන දෙයක් උනත් ඇදලා අරන් බැනලා චවනයකින් හරි උබව පහතට දාන්න බලන්නෙ අර හිතෙ තියෙන අමාරුව වහ ගන්න:yes: