චීනෙ ඉදන් ආපු අය
චීනෙ ඉදන් ආපු අක්කා කෙනෙක් කිව්වා thermal scanners වලින් බැලුව එක විතරයි කරේ වෙන කිසි දෙයක් කරේ නෑ එහෙම ම එව්වා කියලා
කබලෙන් ලිපට වැටිච්ච අපිව ලිපෙන් අපායට දාන්න නේද මේ මෝඩයො හදන්නෙ.
ලංකාවේ මිනිස්සු උනත් මහ අමුතු ම ජාතියක් පාරෙ කෙළ ගහනවා..අනිත් කෙනාගෙ ඇගටම කහිනවා කිසිම manner එකක් නෑ. දැනටමත් චීන ආච්චිගෙන් වෛරස් බෝ කරගත්ත අය කොහේ කොහේ ඉන්නව ද කවුද දන්නෙ?
එයා ගිය තැන්වල ඉදපු අය test කර ගන්නවත් යයි ද?
හොදට ම අමාරු උනාම නම් යයි.එතකොට කීයකට බෝ වෙලා ද?.
චීනෙ ඉදන් ආපු අක්කා කෙනෙක් කිව්වා thermal scanners වලින් බැලුව එක විතරයි කරේ වෙන කිසි දෙයක් කරේ නෑ එහෙම ම එව්වා කියලා
කබලෙන් ලිපට වැටිච්ච අපිව ලිපෙන් අපායට දාන්න නේද මේ මෝඩයො හදන්නෙ.ලංකාවේ මිනිස්සු උනත් මහ අමුතු ම ජාතියක් පාරෙ කෙළ ගහනවා..අනිත් කෙනාගෙ ඇගටම කහිනවා කිසිම manner එකක් නෑ. දැනටමත් චීන ආච්චිගෙන් වෛරස් බෝ කරගත්ත අය කොහේ කොහේ ඉන්නව ද කවුද දන්නෙ?
එයා ගිය තැන්වල ඉදපු අය test කර ගන්නවත් යයි ද?

හොදට ම අමාරු උනාම නම් යයි.එතකොට කීයකට බෝ වෙලා ද?.